අශේන් බැන්ද ශිනාධි දේශපාලන පවුලක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    හ්ම්ම් මටත් හිතුනා ඒ වගේ පවුලක කෙල්ලෙක් කියලා..නෑ හැබැයි උෟට හොඳටම ගැලපෙනවා ඵයාව..

    කොච්චර මේකප් කරල සල්ලි වලින් වහල තිබ්බත් වෙලාව ආවම අඩු කුලේ vibe එළියට එනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    මෙරිල් පෙරේරා ගැන ජා ඇල මිනිස්සු හොදට දන්නවා . මිනිහ මුලින්ම කරලියට ආවේ ෆිලික්ස් පෙරේරා ගේ body guard කෙනෙක් විදියට . ෆිලික්ස් ගේ මරි වැඩ ගොඩකට මෙයා දායක උනා . පස්සේ ෆිලික්ස් ටත් කොකා පෙන්නලා මෙය සෙට් උනා ප්‍රසන්නගේ නඩේට . පට්ට විසාල ගෙවල් හදාගෙන වාහන අරගෙන ක්ෂණික සල්ලි කාරයෙක් උනා . අෂේන් පහු ගිය දවස් වල බික open කරගෙන ගියේ කොහෙන්ද සල්ලි ආවේ කියල හොයල බැලුවොත් කළු ඒවා සුදු උන හැටි හොයා ගන්න පුළුවන්

    ගේමක් ගහලා ගොඩ ගිය මිනිස්සුන්ට ඉරිසියාව නේද උබට? 🫢🤣🤣🤣;)

    අඩුකුලේ උපරිම පවුලක් කියල පේනව body language එකෙන්. කහටගස්දිගිලිය හොඳයි
    ------ Post added on Feb 8, 2024 at 7:16 AM
     
    • Haha
    Reactions: sandaru d

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    හ්ම්ම් මටත් හිතුනා ඒ වගේ පවුලක කෙල්ලෙක් කියලා..නෑ හැබැයි උෟට හොඳටම ගැලපෙනවා ඵයාව..

    කාලයක් එයි උන්ටම එවා බලලා ලැජ්ජා හිතේන මටනම් දැනටත් :poop::poop::poop::poop:
     
    • Like
    Reactions: Mugen

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ලංකාවේ රැල්ලට යන යන මෝඩ බේසිකයෝ හින්ද ගොඩ ගිය තවත් එකෙක්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    මෙරිල් පෙරේරා ගැන ජා ඇල මිනිස්සු හොදට දන්නවා . මිනිහ මුලින්ම කරලියට ආවේ ෆිලික්ස් පෙරේරා ගේ body guard කෙනෙක් විදියට . ෆිලික්ස් ගේ මරි වැඩ ගොඩකට මෙයා දායක උනා . පස්සේ ෆිලික්ස් ටත් කොකා පෙන්නලා මෙය සෙට් උනා ප්‍රසන්නගේ නඩේට . පට්ට විසාල ගෙවල් හදාගෙන වාහන අරගෙන ක්ෂණික සල්ලි කාරයෙක් උනා . අෂේන් පහු ගිය දවස් වල බික open කරගෙන ගියේ කොහෙන්ද සල්ලි ආවේ කියල හොයල බැලුවොත් කළු ඒවා සුදු උන හැටි හොයා ගන්න පුළුවන්
    මෙහෙමයි ඕවා ඇත්ත වෙන්න පුලුවන්.

    හැබැයි බිකවල් දාන්න නන් සල්ලි ඕනෙ නෑ. මූ කරන්නෙ franchising. මුගෙ බික බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරන්න අයිතිය දෙනව තව investor කෙනෙක්ට. investor තමයි සල්ලි වියදන් කරල outlet එක දාලා එතන handling ඔක්කොම කරන්නෙ. බික ස්ටෑන්ඩර්ඩ්ස් ෆලෝ කරන්න ඕනෙ හැබැයි. අනිත් fast food chains වගේ තමා.

    අශේනය මම හිතන්නෙ දේශපාලනේට එන්න හදන්නෙ. ඒකට කනෙක්ෂන් එකක් හදාගත්තෙ.
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මෙරිල් පෙරේරා ගැන ජා ඇල මිනිස්සු හොදට දන්නවා . මිනිහ මුලින්ම කරලියට ආවේ ෆිලික්ස් පෙරේරා ගේ body guard කෙනෙක් විදියට . ෆිලික්ස් ගේ මරි වැඩ ගොඩකට මෙයා දායක උනා . පස්සේ ෆිලික්ස් ටත් කොකා පෙන්නලා මෙය සෙට් උනා ප්‍රසන්නගේ නඩේට . පට්ට විසාල ගෙවල් හදාගෙන වාහන අරගෙන ක්ෂණික සල්ලි කාරයෙක් උනා . අෂේන් පහු ගිය දවස් වල බික open කරගෙන ගියේ කොහෙන්ද සල්ලි ආවේ කියල හොයල බැලුවොත් කළු ඒවා සුදු උන හැටි හොයා ගන්න පුළුවන්
    ammo hoda welawata meryl dinne natte....
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    අසේනය නම් තායි පොට් වලදියි ක්ලබ් වලදියි මට සෙට් වෙලා තියෙනව. ලොකු සීන් නෑ. ආතල් ඩයල් එක.
    ඒකට අර ලොම්ත ඉරාජය :sick:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මෙරිල් පෙරේරා ගැන ජා ඇල මිනිස්සු හොදට දන්නවා . මිනිහ මුලින්ම කරලියට ආවේ ෆිලික්ස් පෙරේරා ගේ body guard කෙනෙක් විදියට . ෆිලික්ස් ගේ මරි වැඩ ගොඩකට මෙයා දායක උනා . පස්සේ ෆිලික්ස් ටත් කොකා පෙන්නලා මෙය සෙට් උනා ප්‍රසන්නගේ නඩේට . පට්ට විසාල ගෙවල් හදාගෙන වාහන අරගෙන ක්ෂණික සල්ලි කාරයෙක් උනා . අෂේන් පහු ගිය දවස් වල බික open කරගෙන ගියේ කොහෙන්ද සල්ලි ආවේ කියල හොයල බැලුවොත් කළු ඒවා සුදු උන හැටි හොයා ගන්න පුළුවන්
    ෆිලික්ස් පෙරේරා කියන්නේ ලංකාවේ ලොකුම මස් බිස්නස් කාරයෙක්....( butchery )