අශේන් සංගීත වේදියා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ලැට් සිංදු දාහක් අතරේ මේ සිංදුව තමා සුපිරිම ලැට් එක
    ❤
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    උබලා දන්නවාද ඇයී මුන් සිංදු කියන්නේ කියලා. සිංදු දෙක තුනක් කරොත් පිටරට කොන්සර්ට් යන්න පුලුවන් නේ. පොඩ්ඩක් ෆෙමස් උනාම පොඩි ගානකට හරී කොන්සර්ට් බලට යන්න තමා මුන් මෙවා කරන්නේ. එක දැන් හැමොම දන්න ඉන්ඩස්ටී එකේ රහසක්. පව් පිටරට මහන්සී වෙලා ජොබ් කරන උන් විකෙන්ඩ් එකේ ජිවිතේ විදිනවා කියලා පෙන්නන්න මේ වගේ කබ්බෝ එන කොන්සර්ට් වලට ඩොලර් 100 වගේ වියදම් කරන් යනවා. හැමෝම සතුටින් , ගේම ලස්සනට යටින් යනවා 🤣🤣