අශෝක් ලේලන්ඩ් EV Bus

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොම හරි ඉන්දියාව උන්ගේ තත්වේ අප් කරගන්න හදනවා. අපිට කුණු මරාල ටික පටවනවා.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    මෝඩයෙක් වගේ වෙන්න එපා වීඩියෝ ඒක බලලා කෙමෙන්ට් කරන්න . මම කියලා තියෙන්නේ Fast Charging ගැන .
    20220824-082126.jpg
    eke Solar kiyala tibbada matto?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕවා හරි යන්නේ නෑ බන් මෙහෙ. කරන්ට් එකවත් හරියට නෑ නේ.

    අනික ඕව කරන්න දෙන්නේ නෑ කරන්න පුළුවන් උනත්. වුර්තිය සමිති කාරයො ඉන්නකම්.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    gono lankawe hydro 30%, ithuru tika fossil fuel and coal
    Oya harakta owa kiyala deela wedak ne? Nande Nuclear plants dekakwath nogaha EV walata priority dunna wage wenne, fully EV yanawa nam Nuclear Plants hari mokak hari honda power sources tikak develop karanna ona, owa gena danne nethuwa puke hila bore wenakam kade yana gobba heththak inne me rate
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @2osama ko kiyapan ithin, ehema neda??
    aperade nandasena hitiyanam oka karanna thibuna. ko ithin pohottu ponnayo ranilwa genalla serama kewa neda????
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    @2osama ko kiyapan ithin, ehema neda??
    aperade nandasena hitiyanam oka karanna thibuna. ko ithin pohottu ponnayo ranilwa genalla serama kewa neda????
    වැඩ බැරි දාස ලාට වැඩක් කරගන්න බැරි කමට එකම හේතුව ගෝඨාභය 🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වැඩ බැරි දාස ලාට වැඩක් කරගන්න බැරි කමට එකම හේතුව ගෝඨාභය 🤣🤣

    wate yanne nehuwa kiyapanko????

    pohottu ponnayo ranilwa genalla serama kewa neda????
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    mamai issella ahuwe. uba issella mama ahapu ekata uththare diyanko???
    kawuda genna ona kathawak mama katha kare neha methana
    ඔය ප්‍රශ්නයට මම උත්තර දීලා තියෙනවා රනිල් ජනාධිපති කරේ අරගල කාරයො .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ev කරාට වැඩක් නෑ නේ තෙල් වලින් නේ කරන්ට් එක ජෙනේරේට් කරන්නේ
    එක්කෝ නියුක්ලියර් ප්ලාන්ට් එකක් හදන්න ඕන නැතිනම් මහපරිමානෙන් සෝලා එත් වියදම වැඩි දරන්න අමාරුයි සිංහලුන්ට
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය ප්‍රශ්නයට මම උත්තර දීලා තියෙනවා රනිල් ජනාධිපති කරේ අරගල කාරයො .
    mama ahuwada kawuda ranilwa janapathi kare kiyala??


    anika aragala karayo parliment eke innawada modayo??
    pohottu set eka kiyanne ranilta chanda 130+ dila janapathi kare pohottuwalu???
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    mama ahuwada kawuda ranilwa janapathi kare kiyala??


    anika aragala karayo parliment eke innawada modayo??
    pohottu set eka kiyanne ranilta chanda 130+ dila janapathi kare pohottuwalu???
    අරගල කාරයො ගෝඨා ට යන්න කියපු වහාම පාර්ලිමේන්තුවෙන් එකෙක් තමා ජනාධිපති වෙන්නේ පොන්නයෝ එක දන්නේ නැද්ද🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අරගල කාරයො ගෝඨා ට යන්න කියපු වහාම පාර්ලිමේන්තුවෙන් එකෙක් තමා ජනාධිපති වෙන්නේ පොන්නයෝ එක දන්නේ නැද්ද🤣🤣

    modayo ehenam aragala karayo kara kiuwe???
    nikanma janadipathi wenne nehane modayo. ranil janapathi une pohottuwe chanda 130+ nisa
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    කතාව ඇත්ත... නමුත් ඔය බස් එකක මිලත් ඇහුවාම හොපිටල් බිල එක්ක බැලුවාම අවුරුදු 3ක් විතර ඩිසල් ගහන්න පුළුවන්.....
    නඩත්තු වියදමත් එක්ක එක සෙක්ෂන් එකක් යන්න රුපියල් 200-250ක් අයකරන්න වෙනවා....
    ඔන්න ඔතනින් ආපහු, ලංකාවට ලොරි බොඩි තමා ගැපෙන්නේ වෙනවා.... දුක තමා රන්ජනී කිව්වලු 😭😭😭
    low floor diesel bus wediya nette mokada lankawe