අශෝක මැණික්ගොඩ මහතා සිංහල බෞද්ධයින්ව අමත

hilander

Member
Jun 7, 2012
778
176
0
human world
අශෝක මැණික්ගොඩ මහතා සිංහල බෞද්ධයින්ව අමත

පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේව අනුස්මරණය කිරීම වස් පසුගිය දිනෙක රත්නපුරදී පැවැති උත්සවයේදී අශෝක මැණික්ගොඩ මහතා පැවැත්වූ දේශනය. අන්තවාදීන් විසින් සිංහල බෞද්ධයින්ට විරුද්ධව දියත් කර ඇති ප්‍රහාරයනුත්, සිංහල ජාතියට අත් වී ඇති ඉරණමත් ඒවායින් ගොඩ යාමට සෑම සිංහල බෞද්ධයෙක්ම දායකත්වය දැක්විය යුතු ආකාරයත් ගැන වටිනා තොරතුරු මෙම දේශනයේ ඇතුළත්ය. රට ජාතිය ගැන හැඟීමක් ඇති සෑම සිංහල බෞද්ධයෙක්ම මෙය අසා බලත්වා. මූලධර්මවාදීන් විසින් බුදු සසුන වනසන හැටි පැහැදිළි කරමින් අශෝක මැණික්ගොඩ මහතා මීට පෙර පැවැත්වූ දේශනයක් [URL="http://sinhalabuddhist.com/2011/09/muladharmavadhin/"]මෙතනින් අසන්න.
[/URL]

http://sinhalabuddhist.com/2012/01/ashoka-menikgoda/#comment-7282
http://sinhalabuddhist.com/2011/09/muladharmavadhin/
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් වන අපි පෘථිවිය තුල තියෙන සියලූම ආගම් සහ ධර්මයන් තව නොබෝ දිනකින් ඉවත් කරනවා.සියලූම හාමුදුරුවරු සිවුරු ගලවා සාමන්‍යය පුරවැසියන් මෙන් තාරකා යුගයට මේ වසර තුල එක් වෙනු ඇත.ගැලක්ටික් යුගයට එයාලා එකතුවන්නේ ගිහියන් වශයෙනුයි. සියලූම පූජකවරුන් එයාලගේ ලෝගූ ඉවත් කර අන්තර්සක්වලට සුදුසු මීලඟ ඇස්ට්‍රල් පරිණාමයට සූදානම් විය යුතුයි.සියලූම පූජක පූජකවරියන් ,හමුදුරුවරු,පුසාරියන්,.ලෙබ්බෙලා ගිහියන් බවට පත් විය යුතුයි.2012 වසර තුල උදාවෙන ගැලක්ටික් යුගය තුල ආගම් නැත.බෙදීම් නැත.ජාතීන් නැත.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පිටසක්වල ජීවීන් වන අපි පෘථිවිය තුල තියෙන සියලූම ආගම් සහ ධර්මයන් තව නොබෝ දිනකින් ඉවත් කරනවා.සියලූම හාමුදුරුවරු සිවුරු ගලවා සාමන්‍යය පුරවැසියන් මෙන් තාරකා යුගයට මේ වසර තුල එක් වෙනු ඇත.ගැලක්ටික් යුගයට එයාලා එකතුවන්නේ ගිහියන් වශයෙනුයි. සියලූම පූජකවරුන් එයාලගේ ලෝගූ ඉවත් කර අන්තර්සක්වලට සුදුසු මීලඟ ඇස්ට්‍රල් පරිණාමයට සූදානම් විය යුතුයි.සියලූම පූජක පූජකවරියන් ,හමුදුරුවරු,පුසාරියන්,.ලෙබ්බෙලා ගිහියන් බවට පත් විය යුතුයි.2012 වසර තුල උදාවෙන ගැලක්ටික් යුගය තුල ආගම් නැත.බෙදීම් නැත.ජාතීන් නැත.
    fart.jpg

    ඒ ගදයි බන්....
     
    • Like
    Reactions: agrmrs