අශෝක මැණික්ගොඩ මහතා සිංහල බෞද්ධයින්ව අමත
පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේව අනුස්මරණය කිරීම වස් පසුගිය දිනෙක රත්නපුරදී පැවැති උත්සවයේදී අශෝක මැණික්ගොඩ මහතා පැවැත්වූ දේශනය. අන්තවාදීන් විසින් සිංහල බෞද්ධයින්ට විරුද්ධව දියත් කර ඇති ප්රහාරයනුත්, සිංහල ජාතියට අත් වී ඇති ඉරණමත් ඒවායින් ගොඩ යාමට සෑම සිංහල බෞද්ධයෙක්ම දායකත්වය දැක්විය යුතු ආකාරයත් ගැන වටිනා තොරතුරු මෙම දේශනයේ ඇතුළත්ය. රට ජාතිය ගැන හැඟීමක් ඇති සෑම සිංහල බෞද්ධයෙක්ම මෙය අසා බලත්වා. මූලධර්මවාදීන් විසින් බුදු සසුන වනසන හැටි පැහැදිළි කරමින් අශෝක මැණික්ගොඩ මහතා මීට පෙර පැවැත්වූ දේශනයක් [URL="http://sinhalabuddhist.com/2011/09/muladharmavadhin/"]මෙතනින් අසන්න.
[/URL]
http://sinhalabuddhist.com/2012/01/ashoka-menikgoda/#comment-7282
http://sinhalabuddhist.com/2011/09/muladharmavadhin/