අසදෘශ දානය

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    1?)අසදෘශ දානයයනු කුමක්ද?

    2)වස් වාසය කරන හාමුදුරු නමකට වස් ආරම්භක දිනයේදී පාත්‍රයක් , පාපිස්සක්, පත්කඩයක්, ඉදල/කොස්ස , ඉන්ඩි කටු/නුල් බොල ලබ දීම අසදෘශ දානයක්ද?