ඕනෙම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නැ කියන්නේ මෙන්න මේක නිසයි
අනිත්‍ය සඥාව වඩන්නේ කෙසේද?
ක්‍රම කිහිපයක් පහතින් දැක්වේ.
1) එක තැනක ඇස පියාගෙන සන්සුන්ව වාඩිවී, සිතට එන එන විතර්කයන්ගේ අනිත්‍ය බැලිය හැකිය.
2) සිතට නැගෙන සංඥා වල (හඳුනා ගැනීම් - අම්මා තාත්තා, කළු සුදු, කාරය, බසය ආදී) ඇතිවීම හා නැති වීම බැලිය හැකිය.
3) සිතට නැගෙන වේදනා චෛතසිකයන්ගේ ඇතිවීම හා නැති වීම බැලිය හැකිය.
------
Post added on Jun 24, 2023 at 2:22 PM