You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අසනීප වුනාම මේ තොරතුර වැදගත් වෙයි
ජාතික රූපවාහිනියෙන් 2015.10.22 බ්‍රහස්පතින්දා සවස 6.00 ට විකාශය වුන “ආයුබෝවේවා“
සෞඛ්‍යමය වැඩසටහනෙන් පාරම්පරික සර්වාංග රෝග වෛද්‍යවරයෙක් ගැන වටින විස්තරයක් ප්‍රචාරය වුනා.
බලපු නොබලපු හැමෝටම බලන්න මෙන්න දැම්ම.. (දුරකතන අංකය සහිතයි)