අසබ්‍ය වෙබ් අඩවි වලින් ඈත් වෙමු

Oct 10, 2011
179
31
0
Matara
අසබ්‍ය වෙබ් අඩවි වලින් ඈත් වෙමු



අසබ්‍ය වෙබ් අඩවි වලින් ඈත් වෙමු

ඔබත් අසබ්‍ය වෙබ් අඩවි නැරබීම පාලනය කරගත නොහැකි වූ වා නම් තව දුර ටත් පසු තැවෙන එක නවත්වන්න.

මමත් පුද්ගලිකව පාවිච්චි කරනවා මේ screening solution එක.

item එක freely download කරගන්න පුළුවන් පහල link එකෙන්

http://www1.k9webprotection.com/aboutk9/protect-myself

(යහලුවනේ , මේක තරමක් විවාදාත්මක topic එකක් කියල මම දන්නවා. මම මේ software එක introduce කරන්නේ porns බලන ඒත් ඒකේ තියන negative පැත්ත දකින අයටයි )

ඔයාලට යහපතක් වෙනවා එපමණක් හොඳටෝම ඇති.ඇබ්බැහි වීම් වලින් මිදිලා තමන් තමන්ට ඕන ඉලක්ක ජය ගන්න ලැබෙන්න කියලත් පතනවා.
:yes::yes::yes::yes:
 

kalakannija

Banned
Jul 21, 2014
107
4
0
ලංකාව කියන්නේ පොර්නෝ ග්‍රැෆි තහනම් රටක් නේ. තවත් ඉතින් මොනවද කතාකරන්නේ?
HTML:
http://en.wikipedia.org/wiki/Pornography_by_region
හැබැයි මෙහෙම සීන් එකක් තියනව. ශ්‍රී ලංකා ටෙලිකොම් එකට ඕනනං බිලූ-ටියුබ් බිලොක් කරන්න පුලුවන්........
හැබැයි ගනයෝ ඒකට ඉඩ දෙන්නේ නෑනෙ.....මතකද 2010 මැතිවරණය ඉවර වෙලා ආන්ඩුව ඕව බෑන් කරන්න ගියාට පස්සේ........රාහුල කියන මහණතෙම මාධ්‍ය ඉදිරියේ කියපු දේ?
ලඞකාව මුස්ලිම් රටක් උනානන් කාමේ සුමිච්චා චාරා වේරමනී නැතත් ඕව බෑන් කරල මෙලහකට. ඩුබායි වල පෝන් තහනම් කරල ගොඩක් කල්. අවු 21 අඩු උන්ට තනියෙන් බාර් එකකටවත් යන්න බෑ.ලන්කාවේ පාරෙ තියාගෙන බඩු ගැහුවත් මොකුත් අවුලක් නෑ. ගනයො කියන්නේ ඇතිතරම් ලමයි හදපල්ල කියලනේ........
 

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කවුරු පිලි නොගත්තත් බොටහිර ඩොක්කු බොරුයි කිව්වත් ලන්කාවෙ ලින්ගික අපචාර ක්‍රියා වලින් 80%ටම හෙතුව අසබ්ය චිත්‍රපටිම තමා..සමාජ විද්යාත්මකවත් බුදුදහමට අනුවත් මනොවිද්යාත්මකවත් හිතල බෑලුවම එක හොදටම පෑහෑදිලි වෙනවා..ජපානය වෑනි පිටරටවල් වල අසබ්ය චිත්‍රපටි බුරුතු ගනන් නිර්මානය උනත් එවා බලපු එවුන්ට තමන්ගෙ ලින්ගික ආවෙග පිට කර ගන්න ගනිකා මඩම් වෑනි ක්‍රම ඔන තරම් තියනවා..නමුත් ලන්කාව ගනිකා මඩම් වලට නිතියෙන් ඉඩ නොදෙන රටක්.මෙ වගෙ පරිසරයක ඔය චිත්‍රපටි බලන කොල්ලෙක්ට වෙන්නෙ තමන්ගෙ ලින්ගික ආවෙග පිට කරගන්න ක්‍රමයක් නෑති විම.බලන් ගිහාම උත් අසරනයි..තමන්ගෙ පෙම්වතිය ගෑබ් ගෑනිම,තම දුව/පුතා අපයොජනයට පත් විම,ස්ත්‍රි දුශන ලමා අපචාර තමයි අවසාන ප්‍රතිපලය..හොදම වෑඩෙ ගනිකා මඩම් ඉදි කිරිම නොවෙ...ඵලයට හෙතුව සොයා හෙතුව නෑති කිරිමයි හොදම වෑඩෙ..හෙතුව තමයි නිල් චිතපටි..ලන්කාවෙ ඉන්න මොඩයන්ට මෙව තෙරෙන් නෑ..ලන්කාව කියන්නෙ මිනිස් සිත ගෑන අවදානය යොමු කරන බෞද්ද රටක් උනාට ලන්කාවෙ බහුතරය නාමික බෞද්දයන් නිසා මෙ මෑට්ටන්ට මෙව තෙරෙන් නෑ..
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    mamanam balanawa ban :D mol kara karagena wate inna kellonwa mol karanathuwa unge redi assa balannathuwa okak balala athal eke hitiyanan iwarane :D badu mokatada?
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    avatar452091_4.gif
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    මං නම් ඕවා බලන එකේ වැරද්දක් දකින්නේ නෑ .ඒ උනාට බලන එකා දැනගන්න ඕනේ මේ කරන්නේ තනිකර රඟ පෑමක් කියල ,අපේ ගොන් රැලට වැරදිලා තියෙන්නේ එතන ,අපේ උන් ඕවා ඇත්ත කියල හිතාගෙන මේහේ ඕවා අත්හදා බලන්න ගියාම තමයි ඔය මලකෙලි වෙන්නේ,අනිත් එක පෝර්න් සයිට්ස් බ්ලොක් කලොත් ලංකාවේ ISP ලට අකුලන් යන්න වෙනවා ,ඇත්ත කතාකලොත් ලංකාවේ ඉන්ටෙර්නෙට් මෙච්චර වත් ලාබ වෙලා තියෙන්නේ පෝර්න් සහ Fb හින්දනේ ,
    හා නැද්ද මං අහන්නේ

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: