අසභ්‍ය චිත්‍රපට හොරෙන් බාගත කළවුන් අවදා
බෙන් ඩෝවර් නම් වෙළෙඳ නාමයෙන් නිෂ්පාදනය කෙරෙන අසභ්‍ය චිත්‍රපට ඕ ටූ නම් විකල්ප ක්‍රමය හරහා අන්තර්ජාලයෙන් බා ගත කළ පිරිස් අවදානමකට ලක්ව සිටිනවා.
ඕ ටූ නම් විකල්ප ක්‍රමයෙන් අසභ්‍ය චිත්‍රපට බා ගත කළ අන්තර්ජාල සම්බන්ධතාවන් හි විස්තර බෙන් ඩෝවර් නිෂ්පාදකයන්ට ලබා දෙන ලෙසයි අධිකරණය ඉකුත් දා නියෝග කළේ.
ඒ අනුව හඳුනා ගත් අන්තර්ජාල සම්බන්ධතා 9124 ක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. පළමු පියවර ලෙස එම අන්තර්ජාල සම්බන්ධතාවලට ඊමේල් පණීවුඩ යොමු කෙරෙනු ඇති. ඔවුන් සම්බන්ධයෙන් විස්තරත් බා ගත කළ අසභ්‍ය චිත්‍රපට සම්බන්ධයෙන් විස්තරත් ලබා දෙන ලෙසයි එයින් ඉල්ලා සිටින්නේ.
දෙවැනි පියවර ඊට ලැබෙන ප්‍රතිචාර අනුව තීරණය කරන බව බෙන් ඩෝවර් නිෂ්පාදකයින් පවසනවා. කෙසේ වෙතත් එක් චිත්‍රපටයක් පමණක් අහිසංක ලෙස බා ගත කළ වුන්ට දැඩි පියවර නොගන්නා බවයි ප්‍රකාශ කෙරුණේ.
honda nam commentuwak dala yannako
Hondaaaaaaaaaaaaaaaaaaaaaaaaay nam rep deela yanna

Last edited:

maarama sira idea ekak denne 