අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට දැමූ යුවළක් අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට දැමූ යුවළක් අත්අඩංගුවට


    පාසල් සිසුවියක් ලෙස ව්‍යාජ ලෙස රංගනයක යෙදෙමින් අසභ්‍ය දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදාහැරීමේ ජාවාරමක නිරතව සිටි යුවළක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28ක කාන්තාවක් සහ වයස අවුරුදු 29ක පිරිමි පුද්ගලයෙකි.

    ඔවුන් නිත්‍යානුකූලව විවාහය ලියාපදිංචි කර ඇති අතර විවාහ උත්සවය ද එළඹෙන වසරේ සිදුකිරීමට නියමිතව ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
    අත්අඩංගුවට ගෙන ඇති දෙදෙනාම උපාධිධාරීන් වීම විශේෂත්වයකි.

    මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් තමන් මෙලෙස අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය කර අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු කළ බව ඔවුන් පොලීසියට පවසා ඇත.
    වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ඉන් මාසයකට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් උපයා ඇති බවය.


    අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ සහ පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
    එහිදී අදාළ රූගත කිරීම් සඳහා යොදාගත් බව කියන පාසල් නිල ඇඳුම්, ටයි ඇතුළු දේවල් ද පොලීසිය සොයාගෙන ඇත.

    කලක් තිස්සේ මෙලෙස මෙම ජාවාරම සිදුකර ඇති සැකකාරිය සහ සැකකරු විසින් සකස් කර ඇති අන්තර්ජාල ගිණුමේ පරිශීලකයින් 4,400ක් පමණ සිටින අතර ඔවුන්ගේ වීඩියෝ නැරඹුම් වාර මිලියන 8.7ක් පමණ ඇති බවද අනාවරණය වී තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකාරිය රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    යුවළක් පිළිමතලාව ප්‍රදේශයේ ලැඟුම්හලක අසභ්‍ය දර්ශන රූගත කරන බවට කඩුගන්නාව පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න මහතාට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්ඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදාහැර ඇත.
    සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,009
    1
    58,329
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යුවළක් පිළිමතලාව ප්‍රදේශයේ ලැඟුම්හලක අසභ්‍ය දර්ශන රූගත කරන බවට කඩුගන්නාව පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න මහතාට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
    යතුරු හිලෙන් බලන් හිටපු මැනේජර්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,224
    34,848
    113
    රෙකෝඩ් කරන වැලක් ගෙදර කලා නම් රූම් වලට දෙන සල්ලිත් ඉතුරුයි, උසාවි ගිහින් ගෙවන දඩ මුදලුත් ඉතුරුයි ලෝයර් ගාස්තුත් ඉතුරුයි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,108
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තමන්ට කැමති ඇඳුමක් ඇඳන් හුකන්න බැරිද බන්. ලකේ පන්කාව
    ඇන්ටි කෙනෙක්ට ස්කූල් කිට් එකක් ඇන්දුවත් පාසල් දැරියක් කියල කේස් එනව
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,224
    34,848
    113
    ඔය කියන අසභ්‍ය අඩවි වලට පිවිසෙන්න ඉඩදීලා තියෙනවා කියලා SLT-Mobitel, Dialog Hutch Airtel මුන් ටික අල්ලලා උසාවියට දාපල්ලකෝ ෆොන්න පොලිස් ෆකයිනේ
     
    Last edited:

    Similar threads