අසභ්‍ය දර්ශන බලන එක ගැන

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    DB එකක් හදනවලු නේද?
    Arrest කරල කියල නිව්ස් ටිකකුත් දැක්කා එහෙන් මෙහෙන්.
    මොකක්ද බන් මේකෙ තේරුම?
    අරමුණ ඒක නෙවෙයිනෙ? ඒක හරියට මානව හිමිකම් කරකරනවා වගේනේ දැනෙන්නේ. මේකෙ ඉන්න වැල බලන්නෙ නැති එකෙක්වත් නෑනෙ. ලංකාවෙම බැලුවත් ඒත් එහෙමයි.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    දැට් ඈස් :giggle:
    download (2).jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවෙ නීති ගොඩක් තියනව මිනිස්සුන්ට හිරිහැර ඒව. ඒවා ප්‍රායෝගිකව ක්‍රිරයාත්මක නොකර තියන් ඉන්නව මිනිස්සුන්ගෙ විරෝධයක් එන්නෙ නැති වෙන්න. හැබැයි කාට හරි ෂොට් එක දෙන්න ඕනෙ උන ගමන් පාවිච්චි කරනව. :sorry:
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    Child Porn only bn. Nikan porn baluwata prashnayak na. Child porn balana ayage DB ekak hadanawa kiyanne. Ape media walin clickbait daala thiyenne porn balana aya allanawa kiyala. Pake media.