අසභ්‍ය ප්‍රකාශන පනත ආපසු හරවයි

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,383
    3,695
    113
    මොනර තැන්න
    Screenshot from 2021-12-30 01-10-47.png

    අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම් පනත් කෙටුම්පත පිළිබද ගැසට් නිවේදනය බල රහිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා උපදෙස් ලබාදී ඇතැයි එහි ලේකම් එම්. එම්. පී. කේ. මයාදුන්නේ මහතා පැවසීය.

    නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කර ඇත්තේ, 2021 දෙසැම්බර් මස 24 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දෙසැම්බර් 27 වැනිදා ප්‍රකාශයට පත්කළ මෙම ගැසට් නිවේදනය බල රහිත කිරීමටත් පසුව සංශෝධිත කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලයට නැවත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ය.

    උක්ත නිතිය ගෙන ඒමට අධිකරණ අමාත්‍යාංශය උනන්දු වූයේ බාලවයස්කාර දරුවන්ගේ සුබ සිද්ධිය හා හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරමින් නිති සකස් කිරීමට මිස භාෂණයේ නිදහට බාධා කිරීම නොවන බව ද එම නිවේදනයේ සදහන් වෙයි.

    මෙම පනත සම්බන්ධයෙන් සිවිල් සංවිධාන හා උනන්දුවක් දක්වන විවධ පාර්ශ්වයන් විසින් පසුගිය කාලය තුළ කරුණු දක්වනු ලැබූ අතර, මෙවැනි නීතියක් සම්පාදනය කිරීමේදී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශන අයිතිය පිළිබදව විශේෂයෙන් සැලකිල්මත් විය යුතු බවද එම නිවේදනයෙන් දක්වා ඇත.

    මෙම යෝජනා සැලැකිල්ලට ගනිමින් සිවිල් සංවිධාන, ශ්‍රී ලංකා නිතීඥ සංගමය, අපරාධ නීති ප්‍රතිසංස්කරණ අනුකමිටුව හා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු සංශෝධිත කෙටුම්පතක් අමාත්‍ය මණඩලය වෙත යැවීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා තමන්ට උපදෙස් ලබා දී ඇතැයි ද අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.

    Link................................
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    View attachment 155593

    Sir

    අපටත් රජෙක් පහලව ඇතේ.. 😍
    පෝරයි කිරි පිටියි ගෑසුයි ගන්න සල්ලි නෑ පිටකොටුවෙ හන්දියෙ xxx ඩීවීඩී ටිකක් පෙන්නන්න ඕන හට් එකක් ගහල පුටු දාල ඉස්ටේසන් එක ඉස්සරහ.. තැන්කු සර්
    ------ Post added on Dec 30, 2021 at 1:37 AM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හෙට ඉදල බ්ලූ පත්තර බස් කොව්ච් වල වික්කැකි නේද
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මොකද්ද බන් ඕකෙන් කියන්නේ .සබ්රිය කියන විදියට මුන් අස්බය පනත කියලා පනතක් ගෙනල්ලා xxx වලට දඩුවම් වැඩි කරලාද ?පස්සේ එක යේ රිවස් කරලා

    එහෙම නැත්නම් කලින් තිබ්බ අසබ්යපනත අයින් කරලා xxx හදන්න අවසර දීලාද
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,219
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකද්ද බන් ඕකෙන් කියන්නේ .සබ්රිය කියන විදියට මුන් අස්බය පනත කියලා පනතක් ගෙනල්ලා xxx වලට දඩුවම් වැඩි කරලාද ?පස්සේ එක යේ රිවස් කරලා

    එහෙම නැත්නම් කලින් තිබ්බ අසබ්යපනත අයින් කරලා xxx හදන්න අවසර දීලාද
    ෂරියා නීතියට ගැලපෙන විදිහට සබ්‍රිය ගෙනාව අලුත් පනතක්. ඒක රිජෙක්ට් උනා කැබිනට් එකේදි
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ෂරියා නීතියට ගැලපෙන විදිහට සබ්‍රිය ගෙනාව අලුත් පනතක්. ඒක රිජෙක්ට් උනා කැබිනට් එකේදි

    අලි සබ්‍රි අසබ්ය ප්‍රකාශන පනත රිවස් කරපු නිසා මුන්ගෙ ඇගේ නූල්පොටක්වත් නැති වෙබ් සීරීස් ගෙට අනිද්ද හැදෙයි බොල. සබ්‍රි මෙඋන්ගෙ රෙද්ද උස්සවල පෙන්නන්න යන්නෙ😄
    සබ්‍රිය නීතියෙන් කරන්න පුලුවන් සෙල්ලම දාන. මොනා කරත් මුස්ලිම් ගෑනු රෙදි උස්සල පෝන් ෆිල්ම් ගහන්න එන්නෑනෙ සින්හල කෙල්ලො ටාගට් කරල සින්හලයන්ගෙ රෙදිගලවන්න ශොට් එක දෙන සීන්ද යන්නෙ.. කෝ අර සේනාවල්
     
    • Like
    Reactions: Solo Rider

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    COLOMBO (News 1st); Sri Lanka’s Justice Minister has instructed the Justice Secretary to nullify the gazette issued on the 24th of December 2021, on the Prohibition of Obscene Publications.

    A statement quoting M. P. L. Mayadunne, the Justice Secretary, released by the Department of Government of Information noted that Justice Minister Ali Sabry PC had given instructions to re-submit an amended bill to the Cabinet of Ministers as consideration should also be given to the rights of content creators.

    The statement notes that the Prohibition of Obscene Publications is to be introduced for the welfare of child abuse victims and to protect the privacy of women subject to harassment and NOT to curtail the freedom of expression.😄😄😄

    It added that due consideration should be given to the rights of content creators, and therefore, an amended bill will be prepared after obtaining the views of civil organizations, the Bar Association of Sri Lanka, the Justice Sector Reforms Programme, and other relevant parties.
     
    • Like
    Reactions: Solo Rider

    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    Waiting soon SL legal porn movies. Dayana and Gota at work 😄😄😄

    Methuma divrum dunne puujaniya sthaneka neda

    චීන්නු ලංකාවෙ කෙල්ලො අරන් ගිහින් ගනිකා සේවයේ යොදවන නිසාලු නෙ ඕක ගෙනාවෙ.

    සී ජින් පින් කෝල් කරල නන්දෙට කියන්න ඇති, තොගෙ ඇට තලනව ඕක කැන්සල් කරපිය කියල.

    මේක ලොන්ත පුටින් නෙ.
     
    • Haha
    Reactions: IMMuhandiram

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ෂරියා නීතියට ගැලපෙන විදිහට සබ්‍රිය ගෙනාව අලුත් පනතක්. ඒක රිජෙක්ට් උනා කැබිනට් එකේදි
    අඩෝ සිරාද මම හිතුවේ xxx අවුලක් න්හාහ කියලා *කේ ආණ්ඩුව

    Waiting soon SL legal porn movies. Dayana and Gota at work 😄😄😄

    Methuma divrum dunne puujaniya sthaneka neda
    uba sarcasm da sira da
    ------ Post added on Dec 30, 2021 at 7:06 PM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇයි බොලාට ආන්ඩුව ගැන හිතේ පොඩ්ඩක්වත් තෙතමනයක් නැත්තෙ
    ගෑස්, පිටි කිරි, පෝර, අරව මේව ඔක්කොම ප්‍රස්න හිත්වලින් අයින් කරල බොලාට ආතල් එකක් දීල සතුටු කරන්න මියුඩිකල් ශෝ එක්කල පැන්ටි පේන MILF ඩාන්ඩ්ස් 31 රෑට ලැහැත්ති කරල තියෙනවා. මල්ලිලත් එක්කල එව්ව බලල මල්ලියලට වම්නෙ කොරෝල ප්‍රස්න අමතක කරවපල්ලකො.අසබ්ය ප්‍රකාසනත් බොලාට ඕකේ කරල දුන්නට හිතේසිවන්නකොමක් නැද්ද ලොකු උන්නැහෙ ගැන