අසභ්‍ය වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරි හිමිනමකට මාස 6ක සිර දඬුවම් 🙈🙉🙊

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    අසභ්‍ය වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරි යැයි පවසන අනුරාධපුරයේ චීවරධාරියකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.

    ඒ අනුව, වරද පිළිගෙන ඇති මෙම චීවරධාරියාට රු. 2500ක දඩ මුදලක්ද, වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දි මුදලක්ද නියම කරන ලෙස නියෝග කළා.

    අදාල දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස තුනක ලීහිල් වැඩ සහිත සිර දඬුවමක් හිම විය යුතු බවද නියම කළා.

    කෙසේවෙතත් අසභ්‍ය වීඩියෝ දර්ශන වට්සැප් ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරියේ යන චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගැනීම හේතුවෙන් මෙම දඬුවම නියම කර තිබුණා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, ඉදිරිපත් වූ කරුණුවලට අනුව, සැකකාර හිමිනම සහ පැමිණිලිකාරිය වට්සැප් මඟින් හඳුනාගෙන අනුරාධපුරයේ වන්දනා කිරීම සඳහා හිමිනම විසින් පැමිණිලිකාරියට ආරාධනා කර ඇති බවයි.

    කිහිපවරක් අනුරාධපුරේ වන්දනා කළ පැමිණිලිකාරිය සිය සැමියා සමග සැකකාර හිමිනමගේ පන්සලේ ඇති කබානාවල නවාතැන් ගෙන ඇති බවද අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබෙනවා.

    එහිදී දෙදෙනා සමග හෝටල් සහ පෞද්ගලික නිවසක නවාතැන් ගනිමින් සබඳතා පවත්වා ගත් බවත් හෙළිවී තිබෙනවා.

    පසුව ඔවුන් දෙදෙනාගෙ සබඳතාවය විරසක වීමෙන් පසුව හිමිනම වීඩියෝ දර්ශන පැමිණිලිකාරියගේ සැමියා වෙත වට්සැප් හරහා යොමු කර තිබෙනවා.

    දෙදෙනා සමග කැමැත්තෙන් ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන ගිය බවට පවසන අධිකරණයට ඉදිරිපත් කළ හිමිනම කියා සිටියේ, අදාළ ප්‍රේම සම්බන්ධය පැමිණිලිකාරියගේ සැමියා දන්නා බවත්, තමන්ට එරෙහිව නඩුවක් ගොනු කරන්නේ නම් ඊට වරද පිළිගැනීමට සූදානම් බවයි.

    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කියා සිටියේ, මෙම කිසිවක් පැමිණිලිකාරයගේ සැමියා නොදන්නා බවට ප්‍රකාශයක් ලබා දී ඇති බවත් අදාළ වීඩියෝ දර්ශන දැකීමෙන් පසුව සැමියාගේ ජීවිතය කළකිරී ඇති බවට ප්‍රකාශ කර ඇති බවයි.

    දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාර හිමිනම පැමිණිල්ලක් ගොනු කරහොත් වරද පිළිගන්නා බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කළ හෙයින් රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කරමින් මුදා හරින ලෙසට නියෝග කළා.

    අදාල ඇප තැබීමට නොහැකි වූ සැකකාර හිමිනම දින තුනක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුව ඇපකරුවකු ඉදිරිපත් කර නිදහස ලැබුවා.

    පසුව මෙම නඩුව අද දිනයේදී යළි කැඳවූ අතර අසභ්‍ය වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් චෝදනා තුනක් යටතේ නඩුවක් ගොනු කළ අතර එම නඩුව සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙසේ මාස හයක ලිහිල් වැඩ සහිතව සිරදඬුවමක් නියම කළා.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඕක හිරෙන් ඇවිත් ඔය පන්සලේම ඉදී
    ගමේ උනුත් බඩට නොකා දානෙ දෙයි
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,958
    11,401
    113
    චීවරදාරියා කියන්නෙ මාට්ටු වුන නිසා නෙද? නැත්නම් ස්වාමින් වහන්ස කියලා දෙකට නැමෙනවා නෙද
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    අපේ ගමේ කොල්ලෝ ටික set වෙලා, හොල්මන් ගුහාවක් හදලා ලක්ෂ 2ක්‌ විතර හෙව්වා වෙසක් එකට. පන්සලේ ගණයා පොසොන් වලට හොල්මන් ගුහාවක් ගහලා රු. 20,000ක්‌ වත් හම්බෙලා නෑ.... 🤣
     
    • Haha
    Reactions: Max_r and Candid-B

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කියා සිටියේ, මෙම කිසිවක් පැමිණිලිකාරයගේ සැමියා නොදන්නා බවට ප්‍රකාශයක් ලබා දී ඇති බවත් අදාළ වීඩියෝ දර්ශන දැකීමෙන් පසුව සැමියාගේ ජීවිතය කළකිරී ඇති බවට ප්‍රකාශ කර ඇති බවයි.
    දැන් සැමිය මහන වෙලා ගණය ගෑනිව බැන්ද නම් හරි
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    මිනිහ කලින් දැනගෙන හිටිය කියන එක ඔප්පු කරන්න බැරි නම් මූට

    දැන් මිනිහට පුළුවන් මූට විරුද්ධව නඩු දාල වන්දි ගන්න ,

    බැඳපු එකෙක් එක්ක sex කරපු උන්ට විරුද්ධව නඩු දාල වන්දි ගන්න පුළුවන් ලංකාවේ ,


    මෙතන video එක යවල තියෙන්නේ ඒ ගෑනිගේ මිනිහට නිසා වෙන්න ඇති මාස 6ක් විතරක් ,

    නැතුව video එහෙම public දාන පොන්නයෝන්ට මාස 6ක් මදි හොඳටම බරපතල වැඩ එක්ක අවුරුදු 20ක් වත් අඩුම ඇතුලට යවන්න නීති ඕන
     
    • Like
    Reactions: tilvin-silva

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    අපේ ගමේ කොල්ලෝ ටික set වෙලා, හොල්මන් ගුහාවක් හදලා ලක්ෂ 2ක්‌ විතර හෙව්වා වෙසක් එකට. පන්සලේ ගණයා පොසොන් වලට හොල්මන් ගුහාවක් ගහලා රු. 20,000ක්‌ වත් හම්බෙලා නෑ.... 🤣
    ගිණි තියන්න තිබ්බෙ. :-)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ඕක හිරෙන් ඇවිත් ඔය පන්සලේම ඉදී
    ගමේ උනුත් බඩට නොකා දානෙ දෙයි
    ඌට අඩුම ගානේ වෙන ගෑනියෙක් දැක්කාම පයිය නගිනවා, ඒකට උඹ, උඹට ඉතින් උඹේ අම්ම ඇර වෙන එකක් නෑනේ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭