අසම්මතයේ_පෙම්වතුන්_18+

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    උඔ කාන්තාවන්ට වත් ඔය අයිතිය දෙන්න කියන්නෙ අහවල් එකටද ??? එතකොට මංගල රනිල් වගේ උන් පව් නැද්ද ??

    ඇමරිකන් චින්තනය හැමදේටම හරියන්නෑ සිරිපාලයෝ.....!!!


    අනික කථාවේ අන්තිම අනුව ඕක නීතිගත කලැයි කියල වෙන සෙතක් නෑනේ... පිරිමි නැතුව කොච්චර ඇතුල්ලුවත් බඩ වෙන්නෑනේ !!
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    පසුවදන : ශ්‍රී ලංකාවේ අඩුම තරමේ කාන්තා සමලිංගික විවාහ සම්මත කල යුතුය


    උබ වගේ මෝඩ මූසලයෙක් හාල්පාරුවෙක් දස කැරියෙක්. උබ හදන්නේ අහිංසක කෙල්ලෙක්ව අනාත කරන්නද? පොඩි කාලේ ම්නිස්සු චූ බොනවා, හෙළුවෙන් ඉන්නවා, කක්කා අතගානවා, එහේ මෙහේ බඩගානවා එහෙම කියලා ලොකු වුනාමත් ඒවා කරාට හරිද? ලොකු මිනිස්සු වුනාම වගකීමක් තියෙනවා අපිට.
    උබට තියෙන්නේ තමන්ගේ පහත් ලිංගික ආශාවක් සංසිදවාගැනිමේ චේතනාවක් මිසක් වෙන දෙයක් නෙවෙයි.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ගාලු මල්ලි;16434044 said:
    නීති දාලා මිනිස්සු හදන්න පුලුවන්නම් අරාබිය සුරපුරයක් වෙන්න ඕන.. සීමා තහන්චි දාලා මිනිස්සු පාලනය කරන්න බැහැ. සීමා තහන්චි වැඩිවෙන්න වැඩිවෙන්න මිනිස්සු ඒවගෙන් ගැලවෙන්න හදාගන්න ක්‍රමත් වැඩිකරනව.

    හැඟීම් තමයි වැදගත්:nerd:

    :P Honest පොන්සියා බෑන් හික්ස්
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    උඹේ අම්මත් ලෙස්බි උනා නන් උබ වගෙ ගොන් නාම්බෙක් ඉපදෙන්නෙ නැති වෙන්න තිබ්බ

    tumblr_inline_mmpwstNF841qz4rgp.gif
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    සමලිංගිකත්වය නතිගත කරන එකෙන් වෙන්නේ කෘතීම ලෙස සමලින්ගිකයෝ වැඩි කරගන්න උත්සහා කරන එක. දැන් කට්ටිය ඇවිල්ල මට බනින්න :rofl::rofl:

    ඔව් සමලිංගිකත්වය නීති ගත වුනාම වෙන්නේ ඒක සාමාන්‍යයකරණීය වීමයි
    එතකොට පොඩි කාලේ ඉදලම හැමෝගේම මොළ brainwash වෙනවා මේක සාමාන්‍යය දෙයක් කියලා. එතකොට මිනිස්සු විරුද්ධ ලිංගෙට
    ආකර්ශ‍ණය වෙන්නේ නැතුව තමන්ට ලේසියෙන්ම කිට්ටු වෙන්න පුලුවන් සමලිංගිකයට ආකර්ශ‍ණය වෙනවා (බහුතර වශයෙන්) මොකද මිනිස්සු හැම දේම ලේසියෙන් කරගන්න බලන්නේ
    මේකට ගොඩාක්ම හේතුව sex කිරිමේ පහසුව ඊට පස්සේ බදින්නත් එක්ක වගේම.

    ඒ වගේම
    විරුද්ධ ලිංගේ වගේ නෙවෙයි එකම ලිංගේ අය එකට ඉන්න නිසා පොඩි කාලේ ඉදලම එකම ලිංගයේ අය අතර කිට්ටු සම්බන්ධතාවක් ගොඩනගා ගැනීම ලේසියි මේ සම්බන්ධතාව ලිංගික සහා පසුව විවාහ සම්බන්ධතාවක් දක්වා යනවා සමලිංගිකත්වය සමාන්‍යයකරණීය වුනාම එතකොට ලිංග අතර ගැටුමක් එනවා මොකද තව දුරටත් පිරිමින් ගැහැණුන් සමග සම්බන්ධතාවක් පවත්වාගන්නේ නෑ සමලිංගිකත්වය සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගියාම.

    එතකොට පිරිමි/ගැහැණු වෙනමම රටවල් හදාගන්න තැනට යයි ඊට පස්සේ ලිංග අතර ප්‍රශ්ණ එයි විශේෂයෙන්ම discrimination වගේ දැන් වුනත් කළු ජාතිකයන් සහා සුදු ජාතිකයන් අතර racism එක තියෙනවා යම් මට්ටමකට මොකද වෙනස් කම් නිසා මෙච්චර කාලයකට ලිංග අතර මේක තිබ්බේ නැත්තේ පිරිමින්/ගැහැණුන් උපතේ ඉදලා විරුද්ධ ලිංගෙට ආකර්ශණය වීමේ trend එකට අසුවෙලා නිසා නමුත් සමලිංගිකත්වය නිසා වෙන්නේ ගැහැණු ගැහැණුත්, පිරිමි පිරිමි එකට ඉදලා අනෙක් කොටස් discriminate කරයි ඊට පස්සේ ලිංග අතර ගැටුම් යයි. sexism එතකොට දැනට වඩා වර්ධනය වෙයි.

    හැමෝම උපතින් සමලිංගකයන් වෙන්නේ නෑ මිනිස්සුන්ව සමලිංගකයන් කරන්නත් පුලුවන්.

    මේකේන් වෙන්නේ (මේ ලේසියෙන් කිට්ටු වීමේ ස්භාවය නිසා) සුළුතරයක් විරුද්ධ ලිංගේට ඇදෙනවා එතකොට බහුතරය ක්‍රම ක්‍රමයෙන් සමලිංගික වෙනවා එහෙම නැත්නම් මුස්ලිම් එවුන් ඩැහගන්නවා සිංහල කොල්ලෝ සමලිංගයන් වෙනකොට මේ trend එක නිසා එතකොට වෙන්නේ වර්ගයා බෝකරගන්න බැරි වීමයි එතකොට ජාතිය ඉක්මනින්ම විනාශ වෙලා යනවා.

    සමලිංගිකත්වය බටහිර මෙච්චර ජනප්‍රිය වෙන්නේ ඒක වර්ගයා බෝකරගැනීම නවත්වන්න හදපු දෙයක් නිසයි. සමලිංගික පවුල් ගොඩක් වෙලාවට කරන්නේ ළමයි හදාගන්න ගන්න එකයි එතකොට මේකෙන් වාසි දෙකක් වෙනවා. අළුතෙන් ළමයි සමාජයට එක් වෙන්නේ නෑ එතකොට වර්ගයා බෝවීම වැඩි වෙන්නේ නෑ ජනගහනය වැඩි රටවල ඒ වගේම අනාත ළමයින්ට දෙමව්පියන් ලැබෙනවා. කෘතිම ලෙස ළමයි හදන්න පුලුවන් ක්‍රම තියෙන ශුක්‍රාණු බැංකු මගින් නමුත් ඒ ක්‍රමය වියදම් සහිතයි එතකොට ගොඩක් අය මේක කරන්න නැඹුරු වෙන්නේ නෑ. අනික ගැහැණුන්ට සමලිංගිකත්වයට ඉඩ දුන්නොත් පිරිමින්ටත් දිය යුතු වෙනවා මොකද LGBT Movement එක තියෙන්නේ හැමෝටමයි (Lesbian, gay, bisexual, transexual) මේ movement එක සටන් කරන්නේ හැමෝගේම අයිතිවාසිකම් වෙනුවෙන්.

    සමලිංගිකත්වය කියන්නේ සමාජයට භායානක දෙයක්. ඒකෙන් sexism එක සෑහෙන වැඩි වෙන්න පුලුවන්. අද වුනත් Feminism සංවිධාන පිරිමින්ට ගොඩක් වෛර කරන්නේ උන් ගොඩක් Lesbians නිසයි උදාහරණයට Femen ගෑණුන් එහෙම පිරිමින්ට ගොඩක් වෛර කරනවා උන්ගේ site එකේ පවා තියෙන්නේ කපපු ඇට දෙකක් එල්ලගෙන ඉන්න ගෑණියෙක්ව
    http://femen.org/front/images/header/femen-sait-02.jpg
    ගොඩක් පිරිමින් මේක ගණක් ගන්නේ නැත්තේ ගැහැණුන් වෙත ස්භාවික වශයෙන් පවතින ලිංගික ආකර්ශණය නිසයි නමුත් සමලිංගික පරිසරයක් තුළ මේක නැති වෙනවා එතකොට පිරිමින් පවා ගැණුන් වෙත එදිරිවෙන්න ගන්නවා එතකොට එතන යුද්ධයක් ඇති වෙනවා මේකෙන් අන්තිමට හානි වෙන්නෙත් ගෑණුන්ටමයි.


     
    Last edited: