අසම්මත ප්‍රේමය....

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලස්සනයි අක්කේ :yes: මිනිස් සම්බන්ධතා කියන්නේ හරි පුදුම දෙයක්. මේ හැමදේටම මුල සීමාවක් නොදැනීම කියලයි හිතෙන්නේ:yes: හැමෝම එක්ක සුහදව සිනහවෙන් ඉඳලා මානව සම්බන්ධතාවල සුන්දරත්වය විඳින්න පුළුවන් නම් සීමාවල් ඉක්මවා යන්නේ නැතුව, එතන ජීවිතේ විතරක් නෙවේ මුළු සමාජයම ලස්සනයි.:)
    ඔයාගේ කවි සිතුවිල්ලට මගේ අදහස දැම්මේ. කවියක් ලියපු කෙනාට ඒකට ලැබෙන විචාරය වටින නිසා :):):)

    ගොඩක් ස්තුතියි මල්ලි ඔයාගෙ අදහසට. සීමාවන් ඉක්මවා යන්න මම දකින එක හේතුවක් තමයි හැගීම් පාලනය කර නොගැනීම. අනික් අතට විවාහය කියන බැම්මෙන් බැදෙන්න කලියෙන් දෙපාර්ශවය විසින් තමන්ගෙ රුචි අරුචි කම් හරි හැටි හදුනා නොගැනීම. එහෙම උනාම තමයි විවාහයෙ අතර මැදදි ජීවිත කඩා වැටෙන තැනට පත් වෙන්නෙ.අසම්මත ප්‍රේමයට මගෙ අර්ත දැක්වීම් දෙකක් තියනවා. එකක් රාගික ආශාවන් වෙනුවෙන් සම්මතයට පටහැනි වෙන එක. අනිත් එක තමා බලාපොරොත්තු වෙන ප්‍රේමය, දයාව, කරුනාව, රැකවරනය තමන්ගෙ සහකරු හෝ සහකාරියගෙන් නොලැබී යාමෙන් සම්ම්තයට පටහැනි වෙන එක.
     
    Aug 8, 2014
    18
    32
    0
    ඒ වෙනකම් සිල් බිදලම නැද්ද (joke)
    ඇත්තමයි, හරිම ලස්සනයි. එලිසමයත් හොදටම ගලනවා.සැළලිහිණියා මතක් උණා. 2,3,4 හොදටම හොදයි. කියූ මතකය වගේ වචන ගත්තේ නැත්නම් තවත් හොදයි කියල හිතෙනවා. end එක තමා පට්ටම, හැබැයි තේරෙන අයට විතරයි.
    මේකත් මතක් උණා
    -මැසිමද නුබද මහ හයියෙන් හඩන්නේ-

    මේ ගැන හිතන්න පුළුවන් දවසක්ම.
    නුඹටද මටද මග වැරදුනේ සංසාරේ

    මෝඩ comments වලට reply නොකරනවානම් තවත් හොදයි කියල හිතෙනවා.


     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    සඳුන් සත්සර;18354101 said:
    ඒ වෙනකම් සිල් බිදලම නැද්ද (joke)
    ඇත්තමයි, හරිම ලස්සනයි. එලිසමයත් හොදටම ගලනවා.සැළලිහිණියා මතක් උණා. 2,3,4 හොදටම හොදයි. කියූ මතකය වගේ වචන ගත්තේ නැත්නම් තවත් හොදයි කියල හිතෙනවා. end එක තමා පට්ටම, හැබැයි තේරෙන අයට විතරයි.
    මේකත් මතක් උණා
    -මැසිමද නුබද මහ හයියෙන් හඩන්නේ-

    මේ ගැන හිතන්න පුළුවන් දවසක්ම.
    නුඹටද මටද මග වැරදුනේ සංසාරේ

    මෝඩ comments වලට reply නොකරනවානම් තවත් හොදයි කියල හිතෙනවා.



    ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස් වලට සහ නිර්මාණය වින්දනය කලාට. මේ නිර්මාණය අවුරුදු දෙකකට කලින් වගේ කරපු දෙයක්...