Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසම්මත වූ මගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොරි වෙන්න ඕන මුලින් අනං මනං කිව්වට.. ඔයා මුලින් ලියපු විදියෙන් සහ මාතෘකාව කියෙව්වාම මං හිතුවෙ වෙනමම විදියකට.. අනික කතාව කෑල්ලෙන් කෑල්ලනේ දැම්මෙත්..

මට හැඟෙන විදියට නම් බිරිඳගෙන් ඔයාට ඔයා පතන තරම් ආදරයක් ලැබෙන්නෙ නැති පාටයි.. ඒක ඔයා කතාවෙම කියලා තියෙනවනේ.. ඒ නිසා තමයි ඔයාට අර ගෑනු ළමයා ගැන ආදරයක් හිතුනෙ මුලදි.. මොකද ඔයා එයාට ලෙඩ උනාම සත්කාර කලා.. ආදරෙන් කතාබහ කලා.. පෙලක් වෙලාවට ඔයාගෙ බිරිඳ එහෙම නොවෙන්න පුළුවන්.. ඒකට හේතුව දන්නෙ ඔයාම තමා.. සමහර විට ඔයයි එයයි දෙන්නම කාර්යයබහුල රැකියාවක් කරනවා නම් විවේකයක් ලැබෙනවා අඩුයිනේ කතාබහ කරන්නවත්.. නමුත් ඔය හැමදේටම වඩා ඔයාලා දෙන්න දැනගන්න ඕන ඔයාලා දෙන්නගෙ සම්බන්ධය ගොඩනගාගෙන ඉදිරියට ගෙනියන්න.. නැත්තං එතන ප්‍රශ්න ඇති වෙනවා.. හොඳම දේ බිරිඳ එක්ක මේ ගැන සාකච්ඡා කරලා විසඳුමකට එන්න..

අනික ඔයාලා දෙන්න ආදරේ කරලා කසාඳ බැන්ඳා නම් දෙන්නට දෙන්නා හුඟක් දුරට තේරුම් අරන් වෙන්න ඕනනේ කසාඳ බැන්ඳේ..

අපිට මිනිහෙක් වැරදි කරනවා නම්, වැරදි පාරෙ යනවා නම් හරි පාරට ගන්න ඔවදනක් දෙන්න පුළුවන්.. නමුත් ඒ ඔවදන පිළිපදිනවද නැද්ද කියන ඒ වැරැද්ද කරන කෙනා කරන්න ඕනි දෙයක්.. එයා ඒ දෙයින් ඈත් වෙන්නෙ නැත්තං නැවත නැවත වැරදි පෙන්නලා දෙන්න යන්නෙපා.. ඒක හරියට බීරි අලීන්ට වීණා වාදනය කරනව වගේ වැඩක්..

ඔයා වැඩිහිටියෙක් විදියට, යාළුවෙක් විදියට ඒ වැරැද්ද පෙන්නලා දුන්නා කිව්වා.. නමුත් එයා ඔයා කියපු දේවල් තඹේකට මායිම් නොකර ඒ වැරැද්ද කරනවා නම් ඔයාට එතනදි කරන්න දෙයක් නැහැ.. ඔයා එයා වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරා.. ඔයා කිව්වා ඒ යාලු වෙලා ඉන්න කෙනා හොඳ චරිතයක් නෙමෙයි කියලා.. අන්න ඒ හේතුව නිසාවෙන් ඔයා ඔය ප්‍රශ්නයට මැදිහත් වෙන්න එපා.. මොකද ඔයාට බිරිඳක් ඉන්නවා.. ඔය ප්‍රශ්නෙට මැදිහත් උනොත් ඔයාට නරකනාමය ගෑවෙනවා අනිවාර්යෙන්ම..

අපි කාට හෝ ප්‍රශ්නයක් උණ වෙලාවට පුළුවන් හැටියට උදව් කරනවා ප්‍රශ්න විසඳාගන්න.. හුඟක් වෙලාවට ප්‍රශ්න විසඳුනාට පස්සෙ ඒ ප්රශ්නය විසඳන්න උදව් කරපු අතහිත දුන්නු අය වැරදිකාරයා වෙනවා.. නරක නාම ගෑවෙනවා.. ඒක ගොඩක් වෙලාවට මං අත්විඳපු දෙයක්..

ඔය වෙච්ච සිද්ධින් සමූහය එක්ක ඔයා හිතන්නෙ අර ගෑනු ළමයා මොන වගේ චරිතයක් කියලද..?

ඔයා ගැන මං හිතපු විදිය වැරදියි.. සමාවෙන්ඩ ඕනි.. ඔයා හැඟීම් වලට වහල් නොවී මොලෙන් වැඩ කරපු එක ගැන ඇත්තටම සංතෝසයි..

ඕකට කරන්න තියෙන්නෙ මෙච්චරයි.. ඔය ප්‍රශ්නෙන් වහාම ඈත් වෙන්න.. එයා එක්ක සම්බන්ධකම් පවත්වන්න යන්නෙපා.. එයාට දැන් බෝයියෙක් ඉන්නවනේ.. අපිට වැඩක් නැහැ එයා මැරයෙක් උනත්, මොකෙක් උනත්.. ආදරේ ඉස්සරහ ඔය මොන රජත් දණ නමනව කියල කතාවක් තියෙනවනේ.. අනික ගෑනියෙක්ට කරන්න බැරි දේවලුත් නෑලුනේ.. සමහර විට නර්ස් නෝනෙට හිතෙන්න ඇති එයාව යහ මගට ගන්න පුළුවන් කියලා.. එහෙම නැත්තං ඔයාගෙන් පළිගන්න එයා එක්ක යාලු උනා වෙන්න පුළුවන්.. ඒ වගේ මෝඩ ගෑනු ඉන්නවනේ අනන්තවත්.. තමන් ගැන නොහිතන කෙනෙක්ට කවදාවත් අනුන් ගැන හිතන්නත් බැහැ..

ඔයාගෙ බිරිඳ දුක ඉන්නවා කිව්වනේ.. නිවාඩුවක් දාලා හරි එයාව බලන්න යන්න.. ප්‍රශ්නයක් තියෙනවා නම් ගිහින් එයා එක්ක සාකච්ඡා කරන්න.. සාකච්ඡා කරලා විසඳගන්න.. විසඳගෙන හොඳ තීරණයක් අරගෙන දෙන්නම සතුටින් ඉන්න.. අනවශ්‍ය පැටලිලි දාගන්න යන්නෙපා..

පවුල් ජීවිතේ ප්‍රශ්න ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්..

දෙන්නටම සුබ අනාගතයක්!

[QUOTE="crazybuddy, post: 17567623, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]සොරි වෙන්න ඕන මුලින් අනං මනං කිව්වට.. ඔයා මුලින් ලියපු විදියෙන් සහ මාතෘකාව කියෙව්වාම මං හිතුවෙ වෙනමම විදියකට.. අනික කතාව කෑල්ලෙන් කෑල්ලනේ දැම්මෙත්.. මට හැඟෙන විදියට නම් බිරිඳගෙන් ඔයාට ඔයා පතන තරම් ආදරයක් ලැබෙන්නෙ නැති පාටයි.. ඒක ඔයා කතාවෙම කියලා තියෙනවනේ.. ඒ නිසා තමයි ඔයාට අර ගෑනු ළමයා ගැන ආදරයක් හිතුනෙ මුලදි.. මොකද ඔයා එයාට ලෙඩ උනාම සත්කාර කලා.. ආදරෙන් කතාබහ කලා.. පෙලක් වෙලාවට ඔයාගෙ බිරිඳ එහෙම නොවෙන්න පුළුවන්.. ඒකට හේතුව දන්නෙ ඔයාම තමා.. සමහර විට ඔයයි එයයි දෙන්නම කාර්යයබහුල රැකියාවක් කරනවා නම් විවේකයක් ලැබෙනවා අඩුයිනේ කතාබහ කරන්නවත්.. නමුත් ඔය හැමදේටම වඩා ඔයාලා දෙන්න දැනගන්න ඕන ඔයාලා දෙන්නගෙ සම්බන්ධය ගොඩනගාගෙන ඉදිරියට ගෙනියන්න.. නැත්තං එතන ප්‍රශ්න ඇති වෙනවා.. හොඳම දේ බිරිඳ එක්ක මේ ගැන සාකච්ඡා කරලා විසඳුමකට එන්න.. අනික ඔයාලා දෙන්න ආදරේ කරලා කසාඳ බැන්ඳා නම් දෙන්නට දෙන්නා හුඟක් දුරට තේරුම් අරන් වෙන්න ඕනනේ කසාඳ බැන්ඳේ.. අපිට මිනිහෙක් වැරදි කරනවා නම්, වැරදි පාරෙ යනවා නම් හරි පාරට ගන්න ඔවදනක් දෙන්න පුළුවන්.. නමුත් ඒ ඔවදන පිළිපදිනවද නැද්ද කියන ඒ වැරැද්ද කරන කෙනා කරන්න ඕනි දෙයක්.. එයා ඒ දෙයින් ඈත් වෙන්නෙ නැත්තං නැවත නැවත වැරදි පෙන්නලා දෙන්න යන්නෙපා.. ඒක හරියට බීරි අලීන්ට වීණා වාදනය කරනව වගේ වැඩක්.. ඔයා වැඩිහිටියෙක් විදියට, යාළුවෙක් විදියට ඒ වැරැද්ද පෙන්නලා දුන්නා කිව්වා.. නමුත් එයා ඔයා කියපු දේවල් තඹේකට මායිම් නොකර ඒ වැරැද්ද කරනවා නම් ඔයාට එතනදි කරන්න දෙයක් නැහැ.. ඔයා එයා වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරා.. ඔයා කිව්වා ඒ යාලු වෙලා ඉන්න කෙනා හොඳ චරිතයක් නෙමෙයි කියලා.. අන්න ඒ හේතුව නිසාවෙන් ඔයා ඔය ප්‍රශ්නයට මැදිහත් වෙන්න එපා.. මොකද ඔයාට බිරිඳක් ඉන්නවා.. ඔය ප්‍රශ්නෙට මැදිහත් උනොත් ඔයාට නරකනාමය ගෑවෙනවා අනිවාර්යෙන්ම.. අපි කාට හෝ ප්‍රශ්නයක් උණ වෙලාවට පුළුවන් හැටියට උදව් කරනවා ප්‍රශ්න විසඳාගන්න.. හුඟක් වෙලාවට ප්‍රශ්න විසඳුනාට පස්සෙ ඒ ප්රශ්නය විසඳන්න උදව් කරපු අතහිත දුන්නු අය වැරදිකාරයා වෙනවා.. නරක නාම ගෑවෙනවා.. ඒක ගොඩක් වෙලාවට මං අත්විඳපු දෙයක්.. ඔය වෙච්ච සිද්ධින් සමූහය එක්ක ඔයා හිතන්නෙ අර ගෑනු ළමයා මොන වගේ චරිතයක් කියලද..? ඔයා ගැන මං හිතපු විදිය වැරදියි.. සමාවෙන්ඩ ඕනි.. ඔයා හැඟීම් වලට වහල් නොවී මොලෙන් වැඩ කරපු එක ගැන ඇත්තටම සංතෝසයි.. --------------------- ඕකට කරන්න තියෙන්නෙ මෙච්චරයි.. ඔය ප්‍රශ්නෙන් වහාම ඈත් වෙන්න.. එයා එක්ක සම්බන්ධකම් පවත්වන්න යන්නෙපා.. එයාට දැන් බෝයියෙක් ඉන්නවනේ.. අපිට වැඩක් නැහැ එයා මැරයෙක් උනත්, මොකෙක් උනත්.. ආදරේ ඉස්සරහ ඔය මොන රජත් දණ නමනව කියල කතාවක් තියෙනවනේ.. අනික ගෑනියෙක්ට කරන්න බැරි දේවලුත් නෑලුනේ.. සමහර විට නර්ස් නෝනෙට හිතෙන්න ඇති එයාව යහ මගට ගන්න පුළුවන් කියලා.. එහෙම නැත්තං ඔයාගෙන් පළිගන්න එයා එක්ක යාලු උනා වෙන්න පුළුවන්.. ඒ වගේ මෝඩ ගෑනු ඉන්නවනේ අනන්තවත්.. තමන් ගැන නොහිතන කෙනෙක්ට කවදාවත් අනුන් ගැන හිතන්නත් බැහැ.. ඔයාගෙ බිරිඳ දුක ඉන්නවා කිව්වනේ.. නිවාඩුවක් දාලා හරි එයාව බලන්න යන්න.. ප්‍රශ්නයක් තියෙනවා නම් ගිහින් එයා එක්ක සාකච්ඡා කරන්න.. සාකච්ඡා කරලා විසඳගන්න.. විසඳගෙන හොඳ තීරණයක් අරගෙන දෙන්නම සතුටින් ඉන්න.. අනවශ්‍ය පැටලිලි දාගන්න යන්නෙපා.. පවුල් ජීවිතේ ප්‍රශ්න ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්.. දෙන්නටම සුබ අනාගතයක්! [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom