අසරණ ටිකිරි ඇතින්නව මරාගන්න හදන හිතක් පප&#3540

Aug 6, 2016
2
1
0
අසරණ ටිකිරි ඇතින්නව මරාගන්න හදන අය

හැමදාම බලන අලින්ගේ නොදකින් පැත්ත විශේෂඥයෙක්ගෙන් අහමු

අපි පැහැදිලවම පෙරහැරේ අලි ගෙනියනවට විරුද්ධ නෑ, හැබැයි ඉතුරුවෙලා ඉන්න හීලෑ අලි ඇත්ත ආරක්ශා නොකර ගත්තොත් පෙරහැරේ ගෙනියන්නවත් අලියෙක් ඉතුරු නොවන බව විශ්වාසයි

පොලිස් හා ඇත්ගොව්වන්ගේ තර්ජන ගර්ජන මැද ලබාගත් සම්පූර්ණ වීඩියෝව



අලුත්ම අලුත් "යං" යූටියිබ් චැනල් එකේ ගවේශක කණ්ඩායම කරපු වීඩියෝ එක බලලා හොඳයිනම් Subscribe කරන්න
Like කරන්න
අඩුපාඩු ,හොඳ කියලා Comment එකකුත් දාගෙන යන්න
 
Last edited:

chandirajaya

Junior member
  • Oct 19, 2008
    126
    16
    18
    PC
    Bump! :angry:

    හොන්දට කරගෙන යන්න. හොද දෙයක් ඔගොල්ලො කතා කරන්නෙ මචන්
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    බුදුහාමුදුරුවෝ හිටියා නම් මේ වගේ පව් වැඩ කරන්න කවදාවත් ඉඩ දෙන්නේ නෑ :sorry: