සිය දියණියගේ නිවසේම කුඩා මඩුවක අපා දුක් විඳින අසරණ මවකගේ කඳුළු කතාව
– සුරතලයට ඇති කරන තිරිසන් සතෙකුට දක්වන ආදරයවත් නොලබන, අසරණ මවක් පොලීසියේ මැදිහත්වීමෙන් අද බේරා ගත්තාය.
ගල්කිස්ස පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට ලද තොරතුරකට අනුව එම අංශයේ නිලධාරීන් අද දහවල් මෙම මව සොයා පිටත්ව ගියේ දෙහිවල සමන් මාවත වෙතයි.
එහිදී එම නිලධාරීන්ට දක්නට ලැබුණේ වයෝවෘද්ධ මවක් කුඩා මඩුවක වැතිරී සිටින අයුරුය.
දරුවන් සිව් දෙනෙකුගේ මවක් වන ඇය නමින් පාන්ඩිගේ මැටිල්ඩා ක්ලේරා ප්‍රනාන්දු වන අතර ඇගේ වයස අවුරුදු 86 කි.
ඇගේ අපහසුව වටහා ගත් පොලිස් නිලධාරිනියන් ඇයට ආහාර ලබාදීමට කටයුතු කළේ ඔවුන් මව් සෙනෙහස හොඳින් හඳුනන නිසාවෙනි.
ඇගේ දරුවන් කිහිප දෙනෙකුම ජීවත් වන්නේ මේ කුඩා මඩුව අවට සිටින නිවෙස් කිහිපයකයි.
ඉන් ඒ අසළම පිහිටි නිවසේ වෙසෙන්නේ ඇගේ වැඩිමහල් දියණිය බවත් තව ත් දියණියක් ඊට යාබදව වෙසනෙ බවත් ප්‍රදේශවාසීන් පැවසූහ.
By Hashini De Mel
22 May, 2018 | 10:23 PM
COLOMBO (News 1st)
Mennna me link eken yanna..video eka thiyenawa..
https://www.newsfirst.lk/sinhala/2018/05/සිය-දියණියගේ-නිවසේම-කුඩා/
Munta henayakwath wadinne nadda ban?