අසරණ රාළහාමි

Churaliya

Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    ඔන්න එකමත් එක කාලෙක හිටියලු ඥාණපාල කියල රියල් අණ්ඩපාල පොරක්.:baffled::baffled: මු වැඩ කරන්නේ කොළඹ තිබ්බ ගාර්මන්ට් එකකලු. ඔන්න දවසක් මු මහා රෑ වෙනකන් වැඩ කරාලු. වැඩ කරලා ඉවර වෙලා ගෙදර යන්න බලනකොට මහා රෑ බස් නෑලු. දැන් මුට හෙනම අවුල:angry: ඌ ගියාලු ළඟ තිබ්බ යාලුවෙකුගේ ගෙදරට, ගිහිල්ල යාළුවගේ බයිසිකලේ ඉල්ලා ගත්තලු. හැබැයි මිනිහ ගාව හෙල්මට් එකක් නෑලු.:baffled: දැන් ඉතින් මොනවා කරන්නද,, මේ මහා රෑ පොලිසියෙන් නෑ කියල හිත හදා ගෙන මු ගෙදර එන්න ආවලු. ඔහොම ටික දුරක් එනකොටම ඉස්සරහ ඉන්නවලු පොලිසියෙ රාලහාමි කෙනෙක් .:( මු දැක්කේ නෑ වගේ යන්න හදනකොටම අහුනලු විසිල් පාරක්. :oo:මළ කෙළියයි, පොලිසියෙන් මුව දැකල. දැන් ඉතින් මොනවා කරන්නද කියල හිත ගෙන මු බයිසිකලේ නවත්තල බැහැල ගියාලු රාලහාමි ලඟට. රාලහාමි මුට හෙන සද්දයක් දැම්මලු හෙල්මට් නැති එකට.:growl::growl: දාලා මුට දඩ ගහන්න ඕනේ කියල පොත අරගෙන දඩ කොලේ ලියන්න ඇහුවලු මුගෙන් නම,
    "කියනවා බලන්න තමුන්ගේ නම",
    ඉතින් අපේ ඩයල් එක කිව්වලු ඥාණපාල කියල. :shocked:
    "ඥාණපාල ආ..... ඥාණපාල.... මාරු නමක්නේ තමුන්ට තියෙන්නේ ":lol::lol:
    කියල රාළහාමි මුගේ නම ලියන්න හදනවලු එත් ලියන්නේ නැලු. දැන් රාළහාමියට මාර චාටර් එක, මු ""ඥාණපාල"" ලියන්න දන්නේ නැලු. :baffled::baffled:
    අපේ "ඥාණපාල"ටත් තෙරුනලු සීන් එක. :lol:මිනිහත් සද්ද නැතුවම හිටියලු. ඔන්න ඉතින් රාලහාමිට ගණදෙවි නුවන පහල වෙලා "ඥාණපාල" දිහාට හැරිලා කිව්වලු,
    "අයිසේ ඥාණපාල මම තමුසෙට මේ පාර සමාව දෙනවා අයිත් එහෙම මට අහු වෙන්නේ නෑ" කිව්වලු. :rofl::rofl::rofl:
    ඊට පස්සේ රාළහාමිය අයිත් මුව අහු වෙයි කියල හිතල ගෙදර ගිහින් "ඥාණපාල" ලියන්න පුරුදු වෙලා අවුලු. ඔන්න ඊළඟ දවසෙත් රෑ වෙලා "ඥාණපාල" හෙල්මට් නැතුව එනවලු. රාලහාමි හෙන පොර වගේ විසිල් එක ගහල
    "ආ ඥාණපාල මෙහෙ එනවා මෙහෙ එනවා." තමුසෙට අද මගෙන් ගැලවීමක් නෑ කියල පොත අරගෙන හෙන පොර වගේ නම ලිව්වලු "ඥාණපාල" කියල. ඊට පස්සේ ඇහුවලු
    දැන් කියනවා තමුන්ගේ පදිංචිය කොහෙද කියල?? :no::no::no:
    අපේ ඥාණපාල හෙන ගල් ආඳානේ ඒ නිසා මිනිහ එක පාරටම කිව්වලු
    කොම්පඤ්ඤවීදියේ කියල.:baffled::baffled::baffled::baffled:
    එක ඇහුව විතරයි රාළහාමියට කර ගන්න දෙයක් නැලු. මු එක ලියන්න දන්නේ නැලු. දැන් රාළහාමියට පට්ට මළලු. :growl::growl::growl: මුට කිව්වලු "තෝ #@@*#@ අයිත් එහෙම මට අහුවෙන්න එපා දැන් පල" කියල. :lol::lol:ඔන්න ඉතින් අපේ අහිංසක රාලහමිය ගෙදය ගිහින් කොම්පඥ්ඥවීදිය ලියන්න පුරු වෙලා ආවලු.:baffled: ඔන්න් ඊළඟ දවසෙත් අරු එනවලු හෙල්මට් නැතුව, රාලහමිය මේ පාරත් විසිල් එක ගහල
    "ආ කොම්පඥ්ඥවීදියේ ඥාණපාල මෙහෙ එනවා අද නම් තමුසෙට මගෙන් ගැලවෙන්න බෑ. කිසිම සමාවක් නෑ", කියල ලියන්න ගත්තලු.
    මෙන්න බොලේ අර දෙකම ලිව්වට පස්සේ තියෙනවලු රස්සාව ලියන්න. මු ඇහුවලු "කියනවා තමන්ගේ රස්සාව බලන්න".
    ඥාණපාල පැනපු ගමන් කියපි
    ස්පාඤ්ඤයට පිපිඤ්ඤායි
    රතිඤ්ඤායි පටවනවා කියල.:baffled::lol::P
    එක ඇහුන විතරයි රාලහමිය මුගේ හත්මුතු පරම්පරාවේ එකෙක් නැර මතක් කරාලු.
    :rolleyes::rolleyes::rofl::rofl::P:P:lol::lol:

    ....REP+ & Bumps....
     
    Last edited:

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    කොම්පඥ්ඥවීදියේ ස්පාඥ්ඥට පිපිඥ්ඥයි රතිඥ්ඥයි කියල ලියල තියනවා වැරදියි බන්,,

    නිකන් කිව්වේ ඉතින්,, රේප් 5 ක් දුන්න
     
    Last edited:
    • Like
    Reactions: Churaliya

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    meka godak parana katawak, awurudu 15 ta witara kalin mata iskole yaluwek kiwwa oke 5 wasaredi witara
     

    ජසයා

    Member
    Feb 2, 2012
    35
    7
    0
    කොම්පඥ්ඥවීදියේ ස්පාඥ්ඥට පිපිඥ්ඥයි රතිඥ්ඥයි කියල ලියල තියනවා වැරදියි බන්,,

    නිකන් කිව්වේ ඉතින්,, රේප් 5 ක් දුන්න

    එල හොදේ. ඔන්න රේප් දුන්න.


    මොකද බන් මේ කස්ටිය පෝලිමට රේප් කරන්න හදන්නේ. :rofl: