අසරණ වූ සිරිලක් මෑණිය සිංහල ඔබෙන් ජිවිත ද&#353

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
අසරණ වූ සිරිලක් මෑණිය සිංහල ඔබෙන් ජිවිත ද&#353

අසරණ වූ සිරිලක් මෑණිය සිංහල ඔබෙන් ජිවිත දානය ඉල්ලා සිටි

ඔබ එම ඉල්ලීම ප්‍රතික්ෂපකරනවද ?
ඔබත් ලක්මෑණියන්ගේ සිංහල දරුවෙක් නම් මේ ලිපිය හොදින් කියවා තීරණය කරන්න,
ලංකාවේ බහුතර බලය තවමත් සිංහලයන් සතුව පවතී.
එහෙත් ක්‍රමක් ක්‍රමයෙන් ඒ ප්‍රතිශතය අඩුවෙමින් යන ආකාරය ඔබ දන්නවාද ?
දැනට 65% සිංහල එහෙත් සිංහල පව්ලක ලමය් එක්කෙනය් හෝ දෙන්නය්. තව 1ක පරම්පරාවක් ඉදිරියට ගිය විට සිංහල ජාතියේ ප්‍රතිශතය 65% ට වඩා ගොඩක් අඩුවේ. හේතුව පව්ලකට ලමය් දෙන්නය් නම් 65% වර්ධනයක් නොවේ . එහෙත් පව්ලකට ලමය් 1 ක් හෝ 0 ක් වන පවුල් සැලකීමේදී ,එය 65% ටත් වඩා අඩුවේ. හිතන්න 62%ක් උනය් කියල. එත් දැන් එම ප්‍රමාණය 62% කියල හරියටම කියන්න පුලුවන්ද , කොහෙත්ම බැහැ. මොකද අනිත් ජාතීන්ගේ වර්ධනය ගැන සැලකීමේදී , ඔව්න්ගේ පව්ලක ලමය් 6 ත් 8 ත් ප්‍රමාණයක් ඉන්නවා. එනම් ඔඋන් 1.4 - 1.5 ගුණයකින් වර්ධනය වෙනවා.
ගණිතමය වශයෙන් මෙය මෙසේ විමසා බලමු.
දැන් සිංහල 100 කට 65 ක් ඉන්නවා. S = 0.65x එහි වර්ධන වේහය 0.95 ලෙස ගනිමු
ද්‍රවිඩ 18% ක් ඉන්නවා T = 0.18x එහි වර්ධන වේගය 1.3 ලෙස ගනිමු
මුස්ලිම් 10% ඉන්නවා M = 0.10x එහි වර්ධන වේගය 1.4 ලෙස ගනිමු
වෙනත් 2% ඉන්නවා E = 0.02x එහි වර්ධන වේගය 1.2 ලෙස ගනිමු
මතු පරම්පරාවේ සිංහල ප්‍රමාණය 100 කින් කොපමණ විය හැකිද ?
ස්වාභාවික සහ වෙනත් හේතුන් නිසා එක පරම්පරාවක් සඳහා අහිමිවන ප්‍රමාණ නියත ලෙස ගනිමු ඒවා නම්
ks = අහිමිවන සිංහල
kt = අහිමිවන දෙමල
km = අහිමිවන මුස්ලිම්
ke = අහිමිවන වෙනත්
දැන් මතුපරම්පරාව මෙසේ විය හැකිය
සිංහල = > 65 x 0.95 = 61.75 - ks
ද්‍රවිඩ => 18 x 1.3 = 23.4 - kt
මුස්ලිම් =>10 x 1.4 = 14.0 - km
වෙනත් =>2 x 1.2 = 2.4 - ke
මත් උවදුරට ගොදුරුවීම නිසා ඉහත අගයන්වලින් ks අගය අනිත් නියතයනට සාපේක්ෂව තරමක් වැඩිවිය හැක.
දල වශයෙන් අපි පහත පරිදි අනුමාන කරමු .
ks = 0.9
kt = 0.7
km = 0.8
ke = 0.05
සිංහල = > 65 x 0.95 = 61.75 – ks => 60.85
ද්‍රවිඩ => 18 x 1.3 = 23.4 – kt => 22.70
මුස්ලිම් =>10 x 1.4 = 14.0 - km => 13.20
වෙනත් =>2 x 1.2 = 2.4 – ke => 2.35

සිතන්න ,මෙසේ තව කොපමණ කාලයක් සිංහලයන් බහුතරයවී පවතීවිද ?
හොඳින් බලන්න, සිංහල ජාතිය හැර අනිත් සාම ජාතියම වර්ධනය වේ..
අවසානයේ ඉතුරුවන සිංහල ප්‍රමාණය කොපමණද ? 60% ට ආසන්න ප්‍රමාණයකි. ආර්ථික ප්‍රශ්න විසදීමට යි රවටමින් අතීතයේ දී "පුංචි පවල රත්තරන්" කියමින් කරනලද කොඩිවිනයේ බලපෑම කොඉතරම්ද ? ම්හෙම ගියොත් අනාගතේ සිහල ජාතිය තමුන්ගේ රටේම සුළුතරය වනු ඇත. මෙසේ වීමට දී බලාසිටින්නේ අය් ?
"දරුවන් වැඩියෙන් ලැබෙන්නේ පින් ඇති දෙමව්පියන්ටය්!"
"මෙලව ඇති සම්පත් වලින් වටිනාම සම්පත දරු සම්පතය්! "
ජාතිය පවත්වාගෙන යාමට දරුවන් නොමැතිනම් , කොතරම් ධනය එකතුකර තිබුනත් පලක් තිබේද ?
ඔබ තවමත් ප්‍රමාද නැත. හැකිපමණ මේගැන අන් අයව දැනුවත් කරන්න.. ජාතියේ ආරක්ෂාව ඔබේ අතේ , වසර 10000 ක් පමා පැරණි ප්‍රෞඪ ඉතිහාසයක් හිමි සිහල ජාතිය සහ , සිරිලක් මෑණිය ඒ ජාතියේම සිංහලයෙකු වන ඔබෙන් ජිවිත දානය ඉල්ලා සිටි ! ඔබගේ තීරණය මත ජාතියේ ජිවය රැකෙනු ඇත.
ලිපිය අවසන් කිරීමට ඔබට "රාවනා රජ තුමා" විසි කරන ලද ප්‍රකාශයක් සිහිපත්කරමි. .
"තමුන්ට කෙතරම් වාසිදායක දෙයක් උවද රටටත් ජාතියටත් එය අහිතකරනම් එය නොකලුතුය, එමෙන්ම තමන්ට කොඉතරම් අවාසි දායක දෙයක් උවද එය රට ජාතිය වෙනුවෙන් කල උතුය් නම් කෙසේ හෝ කලුතුය."
-රාවන රජතුමා-
 

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    sira kathawa godak watinawa meka mathak karata. meka aniwarenma wenawa ape eunta mewa therenakota kal waddee damma indan me gana hithala wadakaranda one :):):)
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    to protect sinhalese there was buddhism. but today there are no buddhists. all are twisted minds that worship all kinds of myth.

    look at the society. look around you. how many people believe that the many-handed many-headed demon figure known as "katharagama deyyo" is real? how many of you worship any shit figure that comes to you in ads? dont they drink whole paddy fields dry if someone bullshits that the water has a power?

    i think that the time is up for the sinhalese. unlike any other nation it s their own doing.

    it s nothing about other races. it s the lack of truth, and lack of a religion like real buddhism
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    to protect sinhalese there was buddhism. but today there are no buddhists. all are twisted minds that worship all kinds of myth.

    look at the society. look around you. how many people believe that the many-handed many-headed demon figure known as "katharagama deyyo" is real? how many of you worship any shit figure that comes to you in ads? dont they drink whole paddy fields dry if someone bullshits that the water has a power?

    i think that the time is up for the sinhalese. unlike any other nation it s their own doing.

    it s nothing about other races. it s the lack of truth, and lack of a religion like real buddhism
    අන්න එකනම් හරි ඔක්කොටම කලින් උගන්නන්න ඕනේ බුද්දාගම
    දැන් ඉන්න උන් දන්නේ නැහැ බුද්දාගමේ හරය
    එක එක දෙයියෝ පස්සේ යනවා
    දැන් ඉන්න හාමුදුරුවරුත් බලන්නේ ජනප්රියවෙන්න විතරයි
    අපේ පැත්තේ හාමුදුරු කෙනෙක් ඉන්නවා comunication එකක් දාගෙන, සල්ලි හොයනවා විතරයි රටට ආගමට සේවයක් නැහැ