අසරණ හාමුදුරුවෝ නමක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    ඇයි කෝටි ගණන් ආදායම් තියෙන පන්සල් වලින් මේ වගේ භික්ෂූන්ට උදව් නොකරන්නේ?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    විඩියො එක නම් බැලුවෙ නෑ. හාමුදුරුවන්ට මොනවද බන් අමුතුවෙන් උදව් කරන්න තියෙන්නෙ. පිඩු සිගා වැඩියොත් කෑම ටිකක් දෙනව ඇරෙන්න. අත් අරින්න කියපන්.
     
    • Like
    Reactions: siri_ayya