අසලංක කැපෙක්ද බං

atlanta

Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    එක එකා මොනව කිව්වත් මෑතකදි ආව හොදම කැපා අසලංක.එකෙක් හිටියා පිං කැපෙක්.මැච් 20ක් විතර 1ට 2ට out වෙලා දාර 6ක් ගැහුව ගමන් පොර වෙනවා.තව එකෙක් හිටියා විරාට් කෝලි කියන්නෙ මොකෙක්ද ඇහුව කැප්ටන්සිය දීපු ගම්න් fail වෙන්න පටන් ගත්ත.තව එකෙක් umpire ට ගහන්න ගියා.උන් එක්ක බලන කොට මූ 1000න් සම්පතයි.ඇත්ත කතාව ලංකාවෙ උන්ට t20 ගහන්න පන නෑ.
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    captaincy nam melo rahak nae habai team eke inne puluwan niyama all rounder kenek....

    130 odd gahala your opposition not going to run out of deliveries and loose without loosing wickets.... wickets is the key for a win in a low scoring match.... ithin bowler kenek hondata perform karanawa nam uwa digatama daala u need to go for the kill, nathuwa uwa hanas pettiye daan indala match eka dinanna bae....

    Dushmantha chameera bowled a mesmerizing first over, struck fakhar saman on head just 4 runs for the over, fakhar kora wela hitiye, eelanga over eka chameera damme nae :P:eek::frown:

    hasaaranga was spinning a web, pakko cudnt read 1 wicket per over for the first two overs, uwa nawaththuwa aai wanindu eddi no momentum gahuwa duwanna..... :rofl::growl:

    charith's decision making is very poor not a aggressive captain
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    එක එකා මොනව කිව්වත් මෑතකදි ආව හොදම කැපා අසලංක.එකෙක් හිටියා පිං කැපෙක්.මැච් 20ක් විතර 1ට 2ට out වෙලා දාර 6ක් ගැහුව ගමන් පොර වෙනවා.තව එකෙක් හිටියා විරාට් කෝලි කියන්නෙ මොකෙක්ද ඇහුව කැප්ටන්සිය දීපු ගම්න් fail වෙන්න පටන් ගත්ත.තව එකෙක් umpire ට ගහන්න ගියා.උන් එක්ක බලන කොට මූ 1000න් සම්පතයි.ඇත්ත කතාව ලංකාවෙ උන්ට t20 ගහන්න පන නෑ.

    uba kiwwa eke watinama kella thama anthima tika ඇත්ත කතාව ලංකාවෙ උන්ට t20 ගහන්න පන නෑ.
    captain moka hitiyath hoda international level team ekak nethuwa consistently match win karanna be, idala hitala match win karai ekak dekak.
    api domestic level eka kisima wedak ne. eke perform kara kiyala genalla dana ungen team hadanna be
    mulinma domestic structure eka hadanna one. school level eke hoda cricket ekak api ayith hadanna one, nethuwanam team eka goda danna be
    me welawe asalankaya hodai, moko uta wada hoda ekak penne nethi nisa team eke
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    ඌ ලොකු ඉස්කෝලේකට ගියේ, ඉංග්‍රීසි හොඳයි.

    ලංකාවේ බහුතරයක් මාධ්‍ය, දේශපාලන, කමිටු සහයෝගය ඌට තියෙනවා.

    දක්ෂම එකෙක්‌ වෙන නැත්නම්, පින්පති පොනිලා වගේ තමයි ඔහෙ තියන්න හොඳයි

    edited
     
    Last edited:

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,335
    5,068
    113
    ඌ රෝයල් ඉස්කෝලේ ගියේ, ඉංග්‍රීසි හොඳයි.

    ලංකාවේ බහුතරයක් මාධ්‍ය, දේශපාලන, කමිටු සහයෝගය ඌට තියෙනවා.

    දක්ෂම එකෙක්‌ වෙන නැත්නම්, පින්පති පොනිලා වගේ තමයි ඔහෙ තියන්න හොඳයි
    Asalanka Richmond
     
    • Like
    Reactions: Brandy2020