අසහනකාරයෙක් 😁 😂

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,270
    5,336
    113

    මෙයා ඉස්සෙල්ල ටීවී එක ඔන් කරල නාට්ට් ටිකක් බැලුවනම් හොදයි කොච්චර අසහනයක් තියෙද කියල

    මෙයා කියන විදිහට පිරිමින්ට හැලප කන්නත් තහනම් කලයුතුයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,748
    169,193
    113
    එකමත් එක රටක
    පව් යකෝ .. කවුරු හරි උගේ කාසි ටින් එක ඔය ගවුම අස්සේ හැංගුව වෙන්න බැරිද photo ටික අරන් fb දාල viral යවන්න ? :unsure: 🧐