Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසහනකාරයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තිමට මේ ත්රෙඩ් එක දාපු එකා පොස්ට් එකත් අයින් කරලා ඌ වැනිෂ් වෙලා. දැන් දැක්කනේ මුන්ට තියන අවශ්යතාය්ව මොකක්ද කියල.

ප්රධාන අරමුණ ඉර්ශියාව තුලින් මඩ ගැසීම. මම හොඳ උදාහරණයක් දෙන්නම් බලන්න ජස්ටින් බිබර් . පොරට පොඩි කෙල්ලගේ හිටන් ලොකු කෙල්ල දක්වා කෙල්ලෝ මැරෙන්න හදනවා. හැබැයි කොල්ලොන්ට මුව ඇලජික්. මොකද කෙල්ලෝ උට මැරෙන්න හදන නිසා. ඔන්න ඔයවගේ දෙයක් තමයි මෙතනත් වෙලා තියෙන්නේ.

චිලි දක්ෂද නැද්ද කියල ඔහුගේ සින්දු අහන අය තීරණය කරයි. ඕනෑම ගායකයෙකුට කැමති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නවා. හැබයි ඉර්ශියව මත මඩ ගහන එක 2.50 බාල වැඩක්. ඔයා චිලිගේ සින්දු වලට අකමැතිනම් අහන්නේ නැතුව ඉන්න පුළුවන්. කැමති අය අසාවි. එකෙන් ඔයාට අබමල් රේණුවක තරම්වත් වරදක් සිද්ද වෙන්නේ නැහැ. අනෙක ච්ලි එලියට බැස්සොත් කෙල්ලෝ ඕනෑතරම් වට වෙනවා. එහෙවු ඒකෙ උට උබලගේ අක්කගේ පස්සේ කාර් එකෙන් එලවන්න ඕනේ නැහැ. උට ඒ ටිකට වැය වෙන පෙට්රල් ටිකටත් පාඩුයි.

මේ නුල අයින් නොකරොත් ගොඩක් නීතිමය ප්රශ්නවලට මුහුණ දෙන්න වෙයි. මොනයක් අයුරකින් හරි චිලි එහෙම කරයි කියල කියනවනම් සාක්ෂිත් සමග පැමිණෙන එක ගොඩක් හොදයි. නැත්නම් ඉතින් අනුන්ට අපහස කිරීමේ වරදට උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙයි.

මම චිලි නොවන බව කරුණාවෙන් සලකන්න.

[QUOTE="ගල්.අරක්කු, post: 16818309, member: 511187"] [SIZE="4"]අන්තිමට මේ ත්රෙඩ් එක දාපු එකා පොස්ට් එකත් අයින් කරලා ඌ වැනිෂ් වෙලා. දැන් දැක්කනේ මුන්ට තියන අවශ්යතාය්ව මොකක්ද කියල. ප්රධාන අරමුණ ඉර්ශියාව තුලින් මඩ ගැසීම. මම හොඳ උදාහරණයක් දෙන්නම් බලන්න ජස්ටින් බිබර් . පොරට පොඩි කෙල්ලගේ හිටන් ලොකු කෙල්ල දක්වා කෙල්ලෝ මැරෙන්න හදනවා. හැබැයි කොල්ලොන්ට මුව ඇලජික්. මොකද කෙල්ලෝ උට මැරෙන්න හදන නිසා. ඔන්න ඔයවගේ දෙයක් තමයි මෙතනත් වෙලා තියෙන්නේ. චිලි දක්ෂද නැද්ද කියල ඔහුගේ සින්දු අහන අය තීරණය කරයි. ඕනෑම ගායකයෙකුට කැමති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නවා. හැබයි ඉර්ශියව මත මඩ ගහන එක 2.50 බාල වැඩක්. ඔයා චිලිගේ සින්දු වලට අකමැතිනම් අහන්නේ නැතුව ඉන්න පුළුවන්. කැමති අය අසාවි. එකෙන් ඔයාට අබමල් රේණුවක තරම්වත් වරදක් සිද්ද වෙන්නේ නැහැ. අනෙක ච්ලි එලියට බැස්සොත් කෙල්ලෝ ඕනෑතරම් වට වෙනවා. එහෙවු ඒකෙ උට උබලගේ අක්කගේ පස්සේ කාර් එකෙන් එලවන්න ඕනේ නැහැ. උට ඒ ටිකට වැය වෙන පෙට්රල් ටිකටත් පාඩුයි. මේ නුල අයින් නොකරොත් ගොඩක් නීතිමය ප්රශ්නවලට මුහුණ දෙන්න වෙයි. මොනයක් අයුරකින් හරි චිලි එහෙම කරයි කියල කියනවනම් සාක්ෂිත් සමග පැමිණෙන එක ගොඩක් හොදයි. නැත්නම් ඉතින් අනුන්ට අපහස කිරීමේ වරදට උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙයි. මම චිලි නොවන බව කරුණාවෙන් සලකන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom