අසහනකාරයෝ

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    machan chillie kukula tawa rakith warawita kiyala ekek innet outh ehemai
    mun FB eke kello ekka chat karala allagena car wala dagena gihin podi podi fun gannawa
    artist la nisa kello uda panagena yanawa :)

    wede lesiy kiyak hari wiyadam karala sinduwak 2k hadanawa passe mehema ewa karanne
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    f1YlWXT.jpg
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    artist la nisa kello uda panagena yanawa :)

    මුං ආර්ටිස්ට් ලද හා මුංට අර්ටිස්ට් ලා කියනවා නම් ක්ලැරන්ස්ලා වගේ මිනිස්සුන්ට මොනවද කියන්නෙ,මුං හාල්පාරු ගොබිලෝ..
     
    Jun 23, 2014
    47
    6
    0
    The original post has been removed by ~Hansel~ . Anyway Thanks machan, මේ වගේ ජරා වැඩ ආයේ කරන්න එපා. මිනිස්සුන්ට නිකන් නිස්කාරනේ මඩ ගහන්න එපා. I just informed chili .

    ===========================================================

    මට පෙන විදිහට තොට තමයි අසහනේ තියෙන්නේ. එකයි හෙන පඩේ දන්නේ. චිලිට අමාරුවක් තියෙයි ද උබේ අක්ක පස්සේ එන්න. උට ඕන තරම් කෙල්ලෝ වහ වැටිලා. පස්සෙන් අවොත් උබලගේ අක්කත් පැනල කැමති වෙයි ලව් කරන්න. නැත්නම් උබේ අක්ක ට්‍රයි එක දාල ඌ බැහැ කිවුවද ?

    නිකන් නයි ඇරලා උබට හෙන ලස්සන අක්ක කෙනෙක් ඉන්නවා කියල ෂෝ දන්නා එපා බං.
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    හතු පිපෙනව වගේ බිහි වෙන ඔය ඊනියා කළාකරුවන්ගේ ඇතුල හිස් බන් .... අක්කට තිබ්බෙ ලඟට ගිහින් කම්මුල රතු වෙන්න එකක් දෙන්න .... :growl::growl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    battramulle nan ohoma deyak karanna amarui ban hena senaga godak madde.story eke depattak athi,ubata akka sure da.chillige parana case ekak da danne ne..ohoma tamai ubala danne ne kello gena.inne eka widiyak,kiyanne ekak,karanne tawa ekak.car eka ehema nawattala kellek daganna taram amaruwak nan mokak hari case ekak tiyenna one...ex gf wage..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ගල්.අරක්කු;16811908 said:
    මට පෙන විදිහට තොට තමයි අසහනේ තියෙන්නේ. එකයි හෙන පඩේ දන්නේ. චිලිට අමාරුවක් තියෙයි ද උබේ අක්ක පස්සේ එන්න. උට ඕන තරම් කෙල්ලෝ වහ වැටිලා. පස්සෙන් අවොත් උබලගේ අක්කත් පැනල කැමති වෙයි ලව් කරන්න. නැත්නම් උබේ අක්ක ට්‍රයි එක දාල ඌ බැහැ කිවුවද ?

    නිකන් නයි ඇරලා උබට හෙන ලස්සන අක්ක කෙනෙක් ඉන්නවා කියල ෂෝ දන්නා එපා බං.

    ඕක කියන්නම account එකක් හැදුවද බන්? :lol::lol:
    මගේම අක්ක නෙමේ බන් නෑදෑ වෙන අක්ක කෙනෙක්. එයා ගොඩක් ලස්සනක් නෑ ඇහැට කනට පේනව කියල විතරයි කිව්වේ. උබ කැමතිනම් විශ්වාස කරපන්. චිලීට මට ගහන්න මට ඕන නෑ.

    අනික මම ඉන්නේ මගේ ඇත්ත එකෙන්, උබයි ෆේක් එකෙන් ඉන්නේ. ඒකනිසා මට පේන්නේ උබට වෙන ප්‍රශ්නයක් තියෙන්නේ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kalakanni haththa....
    badu gahana onenema ekata one tharam gon pot thiyenawane,
    pare yana akkala nangila ekata pali nane.
    akkata thibbe 119 waath call karanna car no ekath ekka
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    මුං ආර්ටිස්ට් ලද හා මුංට අර්ටිස්ට් ලා කියනවා නම් ක්ලැරන්ස්ලා වගේ මිනිස්සුන්ට මොනවද කියන්නෙ,මුං හාල්පාරු ගොබිලෝ..

    TV eke visual eke munwane ban artist la karala tiyenne
    me yakku anthi market ekak hadagena tiyenne, eken wasi gannawa :)
     
    Jun 23, 2014
    47
    6
    0
    ඕක කියන්නම account එකක් හැදුවද බන්? :lol::lol:
    මගේම අක්ක නෙමේ බන් නෑදෑ වෙන අක්ක කෙනෙක්. එයා ගොඩක් ලස්සනක් නෑ ඇහැට කනට පේනව කියල විතරයි කිව්වේ. උබ කැමතිනම් විශ්වාස කරපන්. චිලීට මට ගහන්න මට ඕන නෑ.

    අනික මම ඉන්නේ මගේ ඇත්ත එකෙන්, උබයි ෆේක් එකෙන් ඉන්නේ. ඒකනිසා මට පේන්නේ උබට වෙන ප්‍රශ්නයක් තියෙන්නේ

    මට වෙනම account එකක් හදන්න ඕනේ නැහැ බන්. මම හැමදාම එළකිරි එක බලනවා ගෙස්ට් කෙනෙක් විදිහට. උබේ නයා දැකල තමයි මට account එකක් ඕපන් කරන්න හිතුනේ. අනෙක මම කියපුදෙට එළකිරි account එක ෆේක් ද නැතිද කියන එක අදාළ නැහැ. නිකන් මිනිස්සුන්ට ඉර්ශියාවට කතා ගොතන්න එපා.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    battramulle nan ohoma deyak karanna amarui ban hena senaga godak madde.story eke depattak athi,ubata akka sure da.chillige parana case ekak da danne ne..ohoma tamai ubala danne ne kello gena.inne eka widiyak,kiyanne ekak,karanne tawa ekak.car eka ehema nawattala kellek daganna taram amaruwak nan mokak hari case ekak tiyenna one...ex gf wage..

    මචන් එයා ලෙඩක් තියන කෙනෙක්. පොඩි කාලේ ඉදලම ඉස්පිරිතාලෙම ජීවිතේ ගෙවපු කෙනෙක්. මම හිතන්නේ නෑ කොල්ලෝ එක්ක ලව් කරන්න කාලයක් තිබ්බ කියල. දැන් නම් බදින්න ඉන්නේ. ලව් කරත් එක එකා එක්ක වල් වැඩ වලට යන ජාතියේ කෙනෙක් නෙමේ. එහෙම නම් අර කතා කරපු වෙලාවේ යන්න එපැයි. ටවුන් එකේ කොතැනද උනේ කියන්න නම් හරියටම දන්නේ නෑ මචන් මම නිවාඩුවට එහේ ටික දවසක් ගිහින් උන්න එතකොටයි වෙලා තිබ්බේ
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    machan chillie kukula tawa rakith warawita kiyala ekek innet outh ehemai
    mun FB eke kello ekka chat karala allagena car wala dagena gihin podi podi fun gannawa
    artist la nisa kello uda panagena yanawa :)

    wede lesiy kiyak hari wiyadam karala sinduwak 2k hadanawa passe mehema ewa karanne

    ehenam apit sindu karamu artist wemu
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    chilita kohomath poddak mongal :D
    inbox balapan
    thanks ban

    ගල්.අරක්කු;16811948 said:
    මට වෙනම account එකක් හදන්න ඕනේ නැහැ බන්. මම හැමදාම එළකිරි එක බලනවා ගෙස්ට් කෙනෙක් විදිහට. උබේ නයා දැකල තමයි මට account එකක් ඕපන් කරන්න හිතුනේ. අනෙක මම කියපුදෙට එළකිරි account එක ෆේක් ද නැතිද කියන එක අදාළ නැහැ. නිකන් මිනිස්සුන්ට ඉර්ශියාවට කතා ගොතන්න එපා.

    දැන් උබ කොහොමද කියන්නේ මම බොරුවක් කරනව කියල? මට ඔප්පු කරන්න පුලුවන් ත්‍රීවීල් අයියවයි අපේ අක්කවයි අනිත් අක්කවයි තව දැකපු අයත් ඉන්නව.
    උබට ඔප්පු කරන්න පුලුවන්ද මම බොරුවක් කියන්නේ කියල?

    මම කියපු පලියට දෙයක් පිලිගන්න බෑ වගේම උබ කියපු පලියට මේක බොරු කියන්නත් බෑ