අස්පට් කවි - 2
ටැබ් එකට ලොල් වෙච්ච
ෆෝන් එක රෙන්ට් වෙච්ච
ජීවිතේ රස නහර
අමතයිද දුක සුසුම
ලව් එකේ ලල් එක
ලොල් වෙවී පල් නොවී
හිඳියිදෝ නිරතුරුව
ගඳ ගහන අතීතෙක
කනත්තට පෑන් ටික
ඇවිත් කොම්පියුටරය
ගුණ කථන කරන සඳ
අමුතු ලල් එකක් මට
දැනේ නිති මැවි මැවී
හෆොයි දැන් ලෝකය
වෙනස්වෙන ඉක්මන
ලව් එකත් ඔන්ලයින්
හනිමූන් එක හැර
-බ්රැන්ඩෝ
ටැබ් එකට ලොල් වෙච්ච
ෆෝන් එක රෙන්ට් වෙච්ච
ජීවිතේ රස නහර
අමතයිද දුක සුසුම
ලව් එකේ ලල් එක
ලොල් වෙවී පල් නොවී
හිඳියිදෝ නිරතුරුව
ගඳ ගහන අතීතෙක
කනත්තට පෑන් ටික
ඇවිත් කොම්පියුටරය
ගුණ කථන කරන සඳ
අමුතු ලල් එකක් මට
දැනේ නිති මැවි මැවී
හෆොයි දැන් ලෝකය
වෙනස්වෙන ඉක්මන
ලව් එකත් ඔන්ලයින්
හනිමූන් එක හැර
-බ්රැන්ඩෝ
