අස්පට් කවි 4
පික්සු මුන් ඔක්කොටම
හිතුවොතින් ඇත්තටම
පිස්සෙක්ම වෙන එක
අහන්නත් ක්රේසි
දිව දෙකේ උන් ඇති
හිනාවේ දත් නැති
හොරුන්ටත් ඇඳුම් නැති
රටක්මයි කම්මැලි
බඩ පිටට ඇලුණත්
පන්සිලුත් නොරැක්කත්
හොරුන් පන්සල් ගියත්
උන්ටමයි නැමෙන්නෙත්
පන්සලට පල්ලියට යන්නවත් ටයිම් නැති
යන එකා ගියාමත් ඌටමත් බයින නිති
සුද්දටම බැණ බැණ පාරවල යන හැටි
දැක්කමත් හිනා මට මොළේ මැටි වෙන් නැති
කන්න නැති ළමයින්ට දන්සැලක් දෙන් නැති
දන්සලක් වඳින්නට යන විදිහ සෙට් ගැහී
තව ළමයි හදපියව් හැමදාම කියන හැටි
කාණු පල්ලට ළමයි යවන්නට අණ දෙති
- බ්රැන්ඩෝ
පික්සු මුන් ඔක්කොටම
හිතුවොතින් ඇත්තටම
පිස්සෙක්ම වෙන එක
අහන්නත් ක්රේසි
දිව දෙකේ උන් ඇති
හිනාවේ දත් නැති
හොරුන්ටත් ඇඳුම් නැති
රටක්මයි කම්මැලි
බඩ පිටට ඇලුණත්
පන්සිලුත් නොරැක්කත්
හොරුන් පන්සල් ගියත්
උන්ටමයි නැමෙන්නෙත්
පන්සලට පල්ලියට යන්නවත් ටයිම් නැති
යන එකා ගියාමත් ඌටමත් බයින නිති
සුද්දටම බැණ බැණ පාරවල යන හැටි
දැක්කමත් හිනා මට මොළේ මැටි වෙන් නැති
කන්න නැති ළමයින්ට දන්සැලක් දෙන් නැති
දන්සලක් වඳින්නට යන විදිහ සෙට් ගැහී
තව ළමයි හදපියව් හැමදාම කියන හැටි
කාණු පල්ලට ළමයි යවන්නට අණ දෙති
- බ්රැන්ඩෝ
Last edited: