අස්ලිය = හම්බ

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
අස්ලිය = හම්බ

සිංහල නමින් පෙනී සිටිමින් සිංහල කතුන් අරබිකරයට පටවන හම්බයෙකි
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විදේශ රැකියා ආයතනයක් නේද..? ඉතිං ඔය වගේ ආයතන කරන ගොඩක් තැන් මුස්ලිම් තමා බං.. සිංහල එකක් දෙකක් වගේ ඇත්තෙ..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී කුරුණැගල ‍රැඳී සිටි අතර මේ සිදුවීම වන විටත් අස්ලිය ‍රැකියා ඒජන්සිකරුවා විසින් සපයා දී තිබු කුරුණෑගල සුඛෝපබෝගී නිවසේ ඔහු ‍රැඳී සිට තිබේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුස්ලිම්, සිංහල ප්‍රශ්නය මහ ලොකුවටම තියෙන්නෙ සයිබර් එකේ විතරයි.. සමහර උන් ඕක ආයුධයක් කරගන්නවා සයිබර් එකේ පොර වෙන්න.. මම මෙච්චර මගේ ආගමට ආදරෙයි කියලා පෙන්නන්න.. ඒත් සයිබර් එකේ විතරයි.. :sorry:

    ඔය මේකෙ උන්ට මුස්ලිම් අය එක්ක තියෙන වෛරය මින් පිටත සමාජයෙත් තිබ්බා නම් ලොකු ලේ වැගිරීමක් වෙලා.. ටවුන් එකකට ගිහින් බලපං මුස්ලිම් කඩවල් වල ඉඳලා වැඩියක්ම එළියට එන්නෙ මොකුන්ද කියලා..:sorry:

    අපේ උන් ඇඳුම් ගන්නෙ මුස්ලිම් කඩවලින්.. මොකද සිංහල කඩවල් වල ඇඳුම් මිලයි.. අනික අලුත් ෆැෂන් නැහැ..

    කෑමක් ගත්තත් ගන්නෙ මුස්ලිම් කඩයකින්.. මොකද උන් කෑම උයනවා රසයිලු.. මොනා දාලා හැදුවත් ගන්නවා..

    ඔය ලවර් ශොප්ස් ගොඩක් මුස්ලිම්.. ඉතිං මාලයක්, මුදුවක් වගේ ගන්න ඕන උනොත් ඔයින් එකකට යන්න වෙනවා..

    පර්ෆියුම් විකුණන ගොඩක් කඩ මුස්ලිම්.. සිංහල කඩවල් වලට යන්නෑ.. හේතුව මුස්ලිම් අය ගාව හොඳ පර්ෆියුම් තියෙන නිසා..

    ඉලෙක්ට්‍රොනික් බඩු තියෙන කඩවල් ඔක්කොම වගේ මුස්ලිම්.. ඉතිං සර්විස් සෙන්ටර් එකක් කරන එකෙක්ට අනිවාර්යෙන්ම ඕකට යන්න වෙනවනේ..

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    අස්ලිය හම්බ නෙමේ බන්. හරියට මුකුත් නොදැන අනිත් අයවත් නොමග යවන්නේ ඇයි. සිංහල කට්ටියක් ඕක කරන්නේ.
     
    samsmuthu

    Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    අස්ලිය හම්බ නෙමේ බන්. සිංහල හරියට මුකුත් නොදැන අනිත් අයවත් නොමග යවන්නේ ඇයි.???
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අස්ලිය හම්බ නෙමේ බන්. හරියට මුකුත් නොදැන අනිත් අයවත් නොමග යවන්නේ ඇයි. සිංහල කට්ටියක් ඕක කරන්නේ.

    අස්ලිය හම්බ නෙමේ බන්. සිංහල හරියට මුකුත් නොදැන අනිත් අයවත් නොමග යවන්නේ ඇයි.???

    ඔව් සිංහල සිංහල..:lol:

    SsnjPY0.png

    Manjula Edirisinghe

    Junior member
  • Feb 17, 2011
    41
    3
    8
    Dont Mis guide

    අස්ලිය හම්බ නෙමේ බන්. සිංහල හරියට මුකුත් නොදැන අනිත් අයවත් නොමග යවන්නේ ඇයි.???
    I know him personally....
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මුස්ලිම්, සිංහල ප්‍රශ්නය මහ ලොකුවටම තියෙන්නෙ සයිබර් එකේ විතරයි.. සමහර උන් ඕක ආයුධයක් කරගන්නවා සයිබර් එකේ පොර වෙන්න.. මම මෙච්චර මගේ ආගමට ආදරෙයි කියලා පෙන්නන්න.. ඒත් සයිබර් එකේ විතරයි.. :sorry:

    ඔය මේකෙ උන්ට මුස්ලිම් අය එක්ක තියෙන වෛරය මින් පිටත සමාජයෙත් තිබ්බා නම් ලොකු ලේ වැගිරීමක් වෙලා.. ටවුන් එකකට ගිහින් බලපං මුස්ලිම් කඩවල් වල ඉඳලා වැඩියක්ම එළියට එන්නෙ මොකුන්ද කියලා..:sorry:

    අපේ උන් ඇඳුම් ගන්නෙ මුස්ලිම් කඩවලින්.. මොකද සිංහල කඩවල් වල ඇඳුම් මිලයි.. අනික අලුත් ෆැෂන් නැහැ..

    කෑමක් ගත්තත් ගන්නෙ මුස්ලිම් කඩයකින්.. මොකද උන් කෑම උයනවා රසයිලු.. මොනා දාලා හැදුවත් ගන්නවා..

    ඔය ලවර් ශොප්ස් ගොඩක් මුස්ලිම්.. ඉතිං මාලයක්, මුදුවක් වගේ ගන්න ඕන උනොත් ඔයින් එකකට යන්න වෙනවා..

    පර්ෆියුම් විකුණන ගොඩක් කඩ මුස්ලිම්.. සිංහල කඩවල් වලට යන්නෑ.. හේතුව මුස්ලිම් අය ගාව හොඳ පර්ෆියුම් තියෙන නිසා..

    ඉලෙක්ට්‍රොනික් බඩු තියෙන කඩවල් ඔක්කොම වගේ මුස්ලිම්.. ඉතිං සර්විස් සෙන්ටර් එකක් කරන එකෙක්ට අනිවාර්යෙන්ම ඕකට යන්න වෙනවනේ..

    :yes::yes::yes:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අස්ලිය = හම්බ
    සිංහල නමින් පෙනී සිටිමින් සිංහල කතුන් අරබිකරයට පටවන හම්බයෙකි

    Umbala katha karanne agency karayo balen rata yawanawa wagene. Meheth gedarakata 20000 tawath weda karanna kenek hoyaganna na. Saudi yanawa 30-40
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    අයිති එකා නම් හම්බයා ඒ උනාට දුව බැඳපු ක්‍රිෂාන්ත කියන එකා නම් සිංහල.. මම ඌව දන්නවා කාලෙක ඉඳන්. ක්‍රිෂාන්ත තමා ඕක රන් කරන්නෙ, ලාබේ යන්නේ හම්භයාට :lol:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මුස්ලිම්, සිංහල ප්‍රශ්නය මහ ලොකුවටම තියෙන්නෙ සයිබර් එකේ විතරයි.. සමහර උන් ඕක ආයුධයක් කරගන්නවා සයිබර් එකේ පොර වෙන්න.. මම මෙච්චර මගේ ආගමට ආදරෙයි කියලා පෙන්නන්න.. ඒත් සයිබර් එකේ විතරයි.. :sorry:

    ඔය මේකෙ උන්ට මුස්ලිම් අය එක්ක තියෙන වෛරය මින් පිටත සමාජයෙත් තිබ්බා නම් ලොකු ලේ වැගිරීමක් වෙලා.. ටවුන් එකකට ගිහින් බලපං මුස්ලිම් කඩවල් වල ඉඳලා වැඩියක්ම එළියට එන්නෙ මොකුන්ද කියලා..:sorry:

    අපේ උන් ඇඳුම් ගන්නෙ මුස්ලිම් කඩවලින්.. මොකද සිංහල කඩවල් වල ඇඳුම් මිලයි.. අනික අලුත් ෆැෂන් නැහැ..

    කෑමක් ගත්තත් ගන්නෙ මුස්ලිම් කඩයකින්.. මොකද උන් කෑම උයනවා රසයිලු.. මොනා දාලා හැදුවත් ගන්නවා..

    ඔය ලවර් ශොප්ස් ගොඩක් මුස්ලිම්.. ඉතිං මාලයක්, මුදුවක් වගේ ගන්න ඕන උනොත් ඔයින් එකකට යන්න වෙනවා..

    පර්ෆියුම් විකුණන ගොඩක් කඩ මුස්ලිම්.. සිංහල කඩවල් වලට යන්නෑ.. හේතුව මුස්ලිම් අය ගාව හොඳ පර්ෆියුම් තියෙන නිසා..

    ඉලෙක්ට්‍රොනික් බඩු තියෙන කඩවල් ඔක්කොම වගේ මුස්ලිම්.. ඉතිං සර්විස් සෙන්ටර් එකක් කරන එකෙක්ට අනිවාර්යෙන්ම ඕකට යන්න වෙනවනේ..

    ඇත්ත සහෝ

    සයිබ එකේ වත් අඩු ගානේ කෑගහන එකෙන් මිනිස්සුන්ගේ හිත වලට මෙහෙම ප්‍රස්නයක් තියනව කියල ඔලුවට පණිවිඩයක් යනවා නේ බන්