අස්වැසුම සැප්තැම්බර් මස දීමනාව හෙට ගිණුම්වලට 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,619
    113
    අස්වැසුම සැප්තැම්බර් මස දීමනාව අනිද්දා ගිණුම්වලට

    2025 සැප්තැම්බර් මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව 12 දින අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

    එම මණ්ඩලය සඳහන් කරන්නෙ, මෙලෙස රු.11,201,647,000.00ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,412,574ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කිරීමට නියමිත බවය.

    ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට සැප්තැම්බර් මස 12 වන දා සිට තමාට හිමි අස්වැසුම දීමනාව තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකියි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,531
    32,277

    Gan wala inna kelan ammamdilata wada athi metike Lol
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ම මණ්ඩලය සඳහන් කරන්නෙ, මෙලෙස රු.11,201,647,000.00ක මුදලක්

    kiyakda ban me gaana?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,925
    1
    51,949
    113
    ප*යාගල
    sorry.com
    බදු ගෙවපල්ලා......
    බඩුමිල වැඩිවෙන්වා ටික ටික. නිව්ස් වලට කියන්නෙ නෑ එවා. ගිය මාසෙ 18 ගිය බඩු ටිකට මෙ මාසෙ 23ක් ගියා
     
    • Like
    Reactions: lilman

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    maru maru! anura mahathata jaya wewa..

    oya padiyata wada karana gobbeyange puka palenna tax gahala nathi bari minissu athi - haki karanna wada wada shakthiya labenna ona!