ජනතාව මහා මැතිවරණයේ ඉවත් කරන්න කලින් දූශිත දේශපාළුවෝ තරග කරන්නේ නැතිලු ඉදිරි මැතිවරණයට
හැබැයි දූෂිත නිලධාරීන් නම් තවම ඇතුලෙ, උන් ඔහොම අයින් වෙලා යන ජාතියක් නම් නෙමෙයිජනතාව මහා මැතිවරණයේ ඉවත් කරන්න කලින් දූශිත දේශපාළුවෝ තරග කරන්නේ නැතිලු ඉදිරි මැතිවරණයට
ජනතාව මහා මැතිවරණයේ ඉවත් කරන්න කලින් දූශිත දේශපාළුවෝ තරග කරන්නේ නැතිලු ඉදිරි මැතිවරණයට
ලිස්ට් එකෙන් එන්න ගහන ප්ලැන් ඕවා
ඒ කොහොමද?ඕක කපටි ගේමක් පරදින්න ඉල්ලන්නෙ නැතුව පස්සෙ වටෙන් එන්න හදන්නෙ
comment eke kiyapu word ekak ekka ube profile name ekai elakiri kiyala google search ekak diyan. search wenawa.ඕක වෙනව කියල මං අනුර දිනන්නත් කලින්ම කිව්වෙ.
(මේකෙ කොමෙන්ට් හොය හොය දාන එවුන් පුලුවන් නං හොයල දීපන්කො.)
පුලුවන් තරං එවුන් ඉල්ලන්නෙ නැතුව බයවෙලා අයින් වෙනවනං හොඳයි. බැරි එවුන්ට ෆයිල් ටික ඇදල ගේම සෙට් කරනව කිව්වම බල්ලො වගේ පැත්තකට වෙයි.
පල් හොරු ටිකගෙ දේශපාලනය අනිවා අවසන් කරන්න ඕන. එකපාර කරන්න බෑ. ස්ටෙප් වයිස් බැරි නෑ. එක එකා isolate කරලා කෙළවල දාන්න ඕන. එතකොට උන් වෙනුවෙන් අනිත් උන් කටවල් අරින්න එන එකක් නෑ ඊළඟට ඌට කෙළවෙයි කියල හිතලා.
1 or 2 maxපොහොට්ටුව ටනම් මේපාර හිකිලම යයි ආසන 10ක් ගත්තොත් ලොකු දෙයක්
oh, paw wade okun hodai nimal siripala amaraweera wage hampadayanta wada..කාංචන, ප්‍රනීත, සෙමසිංහ එන්නේ නෑලු
List ඒකෙන් ඒන්න වුනත් රටේම ප්‍රකාශිත ඡන්ද වලින් යම් ප්‍රතිශතයක් ගන්න ඔ්න..ලිස්ට් එකෙන් එන්න ගහන ප්ලැන් ඕවා