අසාද්‍ය පිළිකා රෝගියෙක්ට බෙහෙතක්

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    IMG-20220517-WA0003.jpg


    මචංලා, මම දන්න ඇන්ටි කෙනෙක්ට මෙන්න මේ බෙහෙත ඕනෙ වෙලා තියෙනවා. කොළඹ අවටින්නම් හොඳයි, මහරගම අපේක්ශා රෝහලෙත් නෑ. බෙහෙතෙ නම Neupogen. එයාගෙ සුදු රුධිරානු බින්දුවයි.

    ප.ලි - The Esses Pharmacy PVT LTD තිබ්බා මචංලා, බොහොම පිං හැමෝටම.

    ෆාමසියෙ නම දැම්මේ වෙන කාට හරි ඕනෙ වෙයි කියලා.
     
    Last edited:

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Up

    Ada mage yaluwage ammawa oparation karanna thibbe anesthesia nathi nisa oparation eka karanne na
    Cancer hospital eke minissuntanan oni karana beheth ikmanatama labenna oni appa
    ape ammatath cancer ekak thibba nisa mn dannawa a duka
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අවශ්‍ය බෙහෙත හොයාගන්න ලැබුණා කියලා අහන්න ලැබීම සතුටක් ඉස්සරහට මෙහෙම බෙහෙත් හොයන නිවුස් සෑහෙන්න තියෙයි කියලා හිතනවා ☹️
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මාර දුක සීන් එකක් බන්
    මන් දන්න පොඩි එකෙක් නැති උනා වීස් එක වැඩි වෙලා
    සෙනිකව දෙන්න තිබ්බ ඩ්‍රග් එකක් නැතිව මුළු එරියා එකේම