අසාද් සාලි ව අත්අඩංගුවට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතාව අත්අඩංගුවටගෙන තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ව විසින් ඔහුව අත්අඩංගුවටගෙන ඇත.

    ඒ නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ය.

    අසාද් සාලි මහතා පසුගියදා මෙරට නීතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් පැමිණිලි ඉදිරිපත්කර තිබුණි.

    අසාද් සාලි මහතා පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් හරහා දණ්ඩ නීති සංග්‍රහය, සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බව මෙන්ම 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංගනය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වන්නේ යැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබුණි.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    1615901969239.jpeg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සර් පොරක් නම් මාස තුනකටවත් හිරේ දාන්න ඕන. බලමුකො.
    සාලිත් ආන්ඩුවේ Player කෙනෙක්ද..??

    සීනි කේස්, ගස් කපන කේස්,අවනීතිය, ශේප් එකේ වරාය විකිනීම වැනි දේ නිසා පට්ට චොර උන ආන්ඩුවට පොඩි අස්වැසිල්ලක් දෙන්න මිනිස්සුන්ගෙ අවධානය ගන්න වැඩ කරල මීඩියා වලින් ඒ සිද්දි හයිලයිට් කරන්න කිපදෙනෙක් මහන්සිවෙනවා. ආන්ඩුවට බනිමින් අවදානය ගන්න හදන්නෙ අනික් serious caseවලින් මිනිස්සුන්ගෙ ඔලු හරවල සාලිත් ආන්ඩුවෙ පැරාටීම් මේට් කෙනෙක්ද...??

    වරායෙ ලොකු කොටසක් අදානි ගිල්ල නිව්ස් එන එන වෙලාවෙම සාලි ඇල්ලුව කියා කියල Breaking newsදෙනවා.ඒ එකම සාලිට විරුද්දයි කියල සෙට් එකක් වෙනම මීඩියා කාලය ෆුල් කවර් කරගන්න ඒවට..මේ එකිනෙකට වෙනස් කන්ඩායම් ඔක්කොම ආන්ඩුවෙම සල්ලි වලින් නැටවෙන ටිම්ද...

    සීනි කේස්
    වරාය විකිනීම්
    කැලැ කැපීම්
    ඉඩම් ඇල්ලිම්
    ප්‍රස්න යට ගහන්න සාලි පිල හා සල්ලි විරෝඩී පිලක් බොරුවට ඇති කරල මිනිස්සු රවටන්න ඩ්‍රාමා එකක්ද යන්නෙ?
    සාලි සහ සාලි විරෝදි පිල් දෙකම මෙහෙයවන්නෙ එකම තැනකින්ද..මොනාද මේ අයට ලැබෙන්නෙ..V8, Money ? Land?
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384

    exactly ... matath hitenne meka tamai game eka ....
     
    • Like
    Reactions: Solo Rider

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Drama
    Sini Hanganda
    අම්මෝ සීනි හන්ගන්න දාන ඩ්‍රාමා සීරිස් එකේ නලුවො ගොඩයි චැප්ටර් ගොඩායි...
    මේ සීනි ඩ්‍රාම එක ITNඑකේ කෝපිකඩේ Record එකත් කඩනව ශුවර් :lol: :lol: :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    සර් පොරක් නම් මාස තුනකටවත් හිරේ දාන්න ඕන. බලමුකො.
    මේ මොන පිස්සුවක්ද? අපි මේ මානසික තත්වයෙන් මිදෙන්න ඕනේ.

    අද ලෝකේ පොල් පොට්, ස්ටාලින්, චේ ගුවේර, JVP වගේ ආණ්ඩු නැහැ. 88/89 කියන්නේ විනාඩි පහෙන් නඩු අහල වැරදිකරයක් කරලා (UNP සහ විරුද්ද දේශපාලන මත දරපු වැරැද්දට) ලයිට් කණුවක බැදලා ළමයි බිරිද ඉදිරියේ වෙඩි තියල මැරුව යුගයක්. අද ඉන්න සමහර ජෙප්පෝ අහවි වැරදිකරයන්ට දඩුවම් දෙන එක වැරද්දක්ද කියල? 😀😀😀😀

    දඩුවම් හෝ රිමාන්ඩ් වීම නියම කරන්නේ උසාවියෙන්. එතකන් නිතිය ඉදිරියේ සියලුදෙනා නිවරදිකරුවන්. නඩු අහල නීතිමය පදනම අනුව තමයි අවුරුදු ගානකට පස්සේ තීන්දුව දෙන්නේ.

    සමහර වෙලාවට අසාද් සාලි ට ඇප දෙන්න ඉඩ තියෙනවා. එක නීතිමය කාරණා අනුව තීරණය වේවි. නීතිපති හෝ නීතිපති දෙපාර්තමේන්තුව අනවශ්‍ය විදියට උසාවියට බලපෑම් කලයුතු නැහැ රිමාන්ඩ් කරන්න.
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Drama
    Sini Hanganda
    සීනි ගැන කතාකරන්න එපා. උබලට දුන්නු මාතෘකාව ගැන කතා කරපල්ලා. ප්ලෑන් ඔක්කොම අවුල් යනවා මෙහෙම උනාම. පාපිස්සක් සෙරෙප්පු දෙකක් පෙන්නුවා, බුර්කාවක් පෙන්නුවා, දැන් සාලි පෙන්නනවා. උබලා තාම සීනි සීනි ගානවා.
     
    Similar threads