අය්යෝ මොනවා බලන්නද බන්? උබ සුපුරුදු script එක දන්නේ නැද්ද?balamu mokada wenne kiyala muta.
සීනි වහන්න බුර්කාව. බුර්කාවයි සීනියි දෙකම වහන්න සාලි ඩ්‍රාමා!
ඒක කොඩියෙන් වහලනෙEthakota seeni?
අය්යෝ මොනවා බලන්නද බන්? උබ සුපුරුදු script එක දන්නේ නැද්ද?
මූ ඔය media conference එක තිබ්බ දවසෙම දැනගත්තා මේක ආණ්ඩුවෙන් ගහන ගේමක් කියලා
ඒ විදිහටම උනා
Truthමේ මොන පිස්සුවක්ද? අපි මේ මානසික තත්වයෙන් මිදෙන්න ඕනේ.
අද ලෝකේ පොල් පොට්, ස්ටාලින්, චේ ගුවේර, JVP වගේ ආණ්ඩු නැහැ. 88/89 කියන්නේ විනාඩි පහෙන් නඩු අහල වැරදිකරයක් කරලා (UNP සහ විරුද්ද දේශපාලන මත දරපු වැරැද්දට) ලයිට් කණුවක බැදලා ළමයි බිරිද ඉදිරියේ වෙඩි තියල මැරුව යුගයක්. අද ඉන්න සමහර ජෙප්පෝ අහවි වැරදිකරයන්ට දඩුවම් දෙන එක වැරද්දක්ද කියල?
දඩුවම් හෝ රිමාන්ඩ් වීම නියම කරන්නේ උසාවියෙන්. එතකන් නිතිය ඉදිරියේ සියලුදෙනා නිවරදිකරුවන්. නඩු අහල නීතිමය පදනම අනුව තමයි අවුරුදු ගානකට පස්සේ තීන්දුව දෙන්නේ.
සමහර වෙලාවට අසාද් සාලි ට ඇප දෙන්න ඉඩ තියෙනවා. එක නීතිමය කරන අනුව තීරණය වේවි. නීතිපති හෝ නීතිපති දෙපාර්තමේන්තුව අනවශ්‍ය විදියට උසාවියට බලපෑම් කලයුතු නැහැ රිමාන්ඩ් කරන්න.
itin ban ehema thamai hithanna wenne.. wechcha dewal ekka.. anduwa karapu dewal ekka.. mehchcara kal.Pala pala..arrest kare nathi unahama kiyanawa baye kiyala arrest karahama kiyanawa drama ekak kiyala.
ගෑනිව මයිනා රික්රූට් කරපු හැටිද@hasithayad ගෑනිට බය එකා
@SLK_sri හම්බයා
@u_make_me_sick_ දෙවැනි මනාපේ ගහපු එකා
@NATHA SRI JAYASEKARA දෙවැනි මනාපේ ගහපු එකා AKA @541100
@Smartm පචේ ගේ උපදේශකගේ උපදේශක
@RandomGuy Free Beer හිඟන පොන්නයා
@ElaBaba
@jhnnwp
@dilann හොරෙන් හොරෙන් කඩේ යන කෙලින්ම චන්දෙ ගහන එකා
@Edward Kenway මහරාජට කඩේ යන එකා
ආවනම් බලන්න![]()
![]()
නාකි මයිනා ඩීල් දාපු හැටි බලන්න ආව@hasithayad ගෑනිට බය එකා
@SLK_sri හම්බයා
@u_make_me_sick_ දෙවැනි මනාපේ ගහපු එකා
@NATHA SRI JAYASEKARA දෙවැනි මනාපේ ගහපු එකා AKA @541100
@Smartm පචේ ගේ උපදේශකගේ උපදේශක
@RandomGuy Free Beer හිඟන පොන්නයා
@ElaBaba
@jhnnwp
@dilann හොරෙන් හොරෙන් කඩේ යන කෙලින්ම චන්දෙ ගහන එකා
@Edward Kenway මහරාජට කඩේ යන එකා
ආවනම් බලන්න![]()
![]()