අසාධ්ය ලෙඩුන් හොදකරන රටම කැලඹු වෙදමහතා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අසාධ්ය ලෙඩුන් හොදකරන රටම කැලඹු වෙදමහතා

    බෙහෙත් නැතුව අසාධ්ය ලෙඩුන් හොදකරන,බස්පිටින් ලක්ෂ ගණන් සෙනග එන, අමිතානන්ද හිමිව සුවපත් කල රටම කැලඹු මේ වෙදමහතා කවුද ?

    https://www.facebook.com/dewsuwasew..._hqmbDQgrZlWPUdmJoRogVmhPIbK2slcWhKls&fref=nf

    36176878_2127071717506022_3261342545308811264_n.jpg

    https://www.youtube.com/channel/UC8zkTJglDG3JOPb0GNaOlYQ

    DEW SUWASEWA මෙයා ලගට ගිය අය ඉන්නවද ?පොර ඇත්තක්ද කරන්නේ ?:dull::dull::dull:
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    අනේ මන්ද බන් මමත් ගියා සිංහල වෙදකන් කරන තැනකට... බෙහෙත් බීපු ලෙඩ්ඩු ඉන්නවා පිළිකා පවා හොඳ වෙච්ච අය.. මගේ දනිස් කැක්කුමකට ගියේ.. මම කසාය නම් බිව්වේ නෑ.. මට තාම අඩු නෑ
     
    • Haha
    Reactions: ewijesekara

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනේ මන්ද බන් මමත් ගියා සිංහල වෙදකන් කරන තැනකට... බෙහෙත් බීපු ලෙඩ්ඩු ඉන්නවා පිළිකා පවා හොඳ වෙච්ච අය.. මගේ දනිස් කැක්කුමකට ගියේ.. මම කසාය නම් බිව්වේ නෑ.. මට තාම අඩු නෑ

    මෙතනට ගිය උන් දන්නවද?මාර සීන් එක.ඇදේ ඉන්න එකාව නැගිට්ටවලා ඇවිද්දවනවනේ..පට්ට සෙනගක් ඉන්නේ..එකම හිස් ගොඩක්:nerd:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ලෙඩා කියනවනම් මට හොදයි කියලා බැලුම්ගල නෙමේ cia එකෙන් ඇවිල්ලා කිව්වත් මූ හොරෙක් කියලා, වැඩක් නෑනේ..:dull:

    අර්ජුන් මහේන්ද්‍රනුයි රනිලුයි කිව්වොත් මහබැංකුවට කෙලියෙ නෑ කියල ඒකත් අපි පිලිගන්න ඕනද? :rolleyes::rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අර්ජුන් මහේන්ද්‍රනුයි රනිලුයි කිව්වොත් මහබැංකුවට කෙලියෙ නෑ කියල ඒකත් අපි පිලිගන්න ඕනද? :rolleyes::rofl:

    ඔවට කියන්නේ බන්කොලොත් තර්ක කියලා.ලෙඩා කියනවනම් මගේ ලෙඩේ හොදයි කියලා තව මොනාද ?ඌට ප්‍රශ්ණයක් නැත්තම් කාටවත් ප්‍රශ්ණයක් නෑ .ඒච්චරයි.:lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ඔවට කියන්නේ බන්කොලොත් තර්ක කියලා.ලෙඩා කියනවනම් මගේ ලෙඩේ හොදයි කියලා තව මොනාද ?ඌට ප්‍රශ්ණයක් නැත්තම් කාටවත් ප්‍රශ්ණයක් නෑ .ඒච්චරයි.:lol:

    අනිවාර්යයෙන්ම, මෝඩයෝ එක්ක තර්ක කරලා වැඩක් නෑ නෙ
    දවසක තමුම්ම තෙරුම් ගනී
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ගොඩක් උන් කරන්නෙ දුරින් සෙට් එකක් හයර් කරන් අැවිත් ගානක් දීල මේම කියපන් කියල කරවන එක
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    ay ban uta maharagama cancer hospital ekata gihilla leddu hoda karala enna bari ????????????????????????????????????????????????????????????
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ඔවට කියන්නේ බන්කොලොත් තර්ක කියලා.ලෙඩා කියනවනම් මගේ ලෙඩේ හොදයි කියලා තව මොනාද ?ඌට ප්‍රශ්ණයක් නැත්තම් කාටවත් ප්‍රශ්ණයක් නෑ .ඒච්චරයි.:lol:

    දිගින් දිගටම තර්ක කරන්න නම් මම එන්නෙ නෑ බන්. තේරුමකුත් නෑනෙ. උඹ වගේ බංකොලොත් ගොන් පාර්ට් දාන එකෙක්ට අනිත් ඒව පේන්නෙ බංකොලොත් තර්ක වගේ තමයි.. :lol: දැන් නම් මටත් පැහැදිලිව පේනව උඹ ඇවිත් තියෙන්නෙ මොකාටද කියලා.. :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    අනිවාර්යයෙන්ම, මෝඩයෝ එක්ක තර්ක කරලා වැඩක් නෑ නෙ
    දවසක තමුම්ම තෙරුම් ගනී

    අන්න ඒකයි මටත් කියන්න තියෙන්නෙ. හැබැයි ඉතින් කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව මොකෙක් හරි කියපු දෙයක් හිස් මුදුනින් පිළිඅරන් ඉන්න එවුන්ට ඊට වඩා දෙයක් තේරුම් යන්නෙ නෑ.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මමත් දන්න කෙනෙක් ඉන්නවා ඔතන ඇත්තටම එයාට හොද උනා.ටික කාලයක් යද්දි ආයිත් ලෙඩ උනා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    මෙතනට ගිය උන් දන්නවද?මාර සීන් එක.ඇදේ ඉන්න එකාව නැගිට්ටවලා ඇවිද්දවනවනේ..පට්ට සෙනගක් ඉන්නේ..එකම හිස් ගොඩක්:nerd:

    අනේ මන්ද බන් බොරුවක් නම් සුව වෙලා මිනිස්සු එයිද.. අඩු වුනේ නෑ කියල මන් වගේ මිනිස්සු කියන්න ගන්නවන් :yes: