අසාධ්ය ලෙඩුන් හොදකරන රටම කැලඹු වෙදමහතා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඌ වචනයක් කියන්නෙ ඒකෙ තේරුමවත් නොදැන බං. ඌ වචන දාන්නෙ ලස්සනට ඇහෙන්න. :D :D :D පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. ඉතින් ඔයිට වැඩිය යමක් බලාපොරොත්තු වෙන්න බෑ.. :D :D :D :D

    දැනුත් මම කියන්නේ පන්ච නීවරණ 10කට බෙදනවයි කියලා තමයි උලමෝ..ඒවයින් තමයි දස අකුසල් හටගන්නේ.ආර්යන් වහන්සේලාට මඩ ගහන්න බලාගෙන උඹලා වගේ වචන අල්ලගෙන දගලන පදපරමයන්ට නිවන ගොඩාක් දුරයි...බුදුදහම යනු මෝඩයන්ට ඇති දහමක් නෙමේ..බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ට මෝඩයා කියලා බැනලා තියනවා.උඹ ඒ කාලේ හිටියනම් කියාවි "අනේ අර මෝඩයා කියලා බනින මිනිහගේ කතානේ..මොන නිවනක්ද ඒයාලග.කතා කරන්නවත් දන්නේ නෑ " කියලා.බුදුවරු වැඩියත් උඹට සසරින්නම් එතෙර වෙන්න අමාරුයි.
    :P
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම නම් ඕව විශ්වාස කරන්නේ නැහැ. :no::no::no: අපේ අම්මත් ගියා එක පාරක් ඔතනට ඇස් අමාරුවකට. ඒත් තාම ඇස් අමාරුව නම් තිබුන විදියමයි. දැන් ආයෙත් එයා ආපහු යන්න හදනය ඔය කියන මනුස්සය ලගට. මම කොච්චර තේරුම් කලත් එයා පිලිගන්නේ නෑ. මෙයා කරන්නේ බොරුවක් කියල. එයා දැක්කලු ඇවිදින්න බැරි අය ඇවිදිනව. කතා කරන්නේ නැති අය කතා කරනව. :shocked::shocked::shocked:ඔය වගේ දේවල්. මම අන්තිමට පුළුවන් නම් ඒ මනුස්සයට මහරගම අපේක්ෂා රෝහලට ගිහිල්ල පිලිකාවල් හැදිල ඉන්න අහිංසක මල් වගේ පොඩි උන් ටික හොදකරල දෙන්න කියල. එතකොට පිලිගන්නම් කියල. ඇත්තටම මචංලා පොරට ඇයි ඒ වගේ දෙයක් කරන්න බැරි. :angry::angry::angry:

    අන්න නියම කතාව.ඇසින් දුටු සාක්ෂි..:)මෙන්න මේවයි මෙතනට ඔනේ.එහෙම නැතුව maxtalker වගේ හාල්පාරුවන්ගේ අනාවැකි නෙමේ..:rofl:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අන්න නියම කතාව.ඇසින් දුටු සාක්ෂි..:)මෙන්න මේවයි මෙතනට ඔනේ.එහෙම නැතුව maxtalker වගේ හාල්පාරුවන්ගේ අනාවැකි නෙමේ..:rofl:

    මට හිතාගන්න බෑ උඹ මේ ලෝකෙ මෙච්චර කාලයක් හිටියෙ කෝමද කියලා. මෙන්න උඹ ක්වෝට් කරපු එක කලින් බුවෙක් දාපු.. ඒකෙ මං හයිලයිට් කරලා තියනවා රතු පාටින්. ඒ ටික හිමීට කියවපං. කියවලා තේරුං ගනිං. එතකොට උඹට තේරෙයි ඌ උඹට එකඟ වෙලා නෙමෙයි තියෙන්නේ කියලා..

    උපුටා ගැනීම
    ======================================
    මම නම් ඕව විශ්වාස කරන්නේ නැහැ. අපේ අම්මත් ගියා එක පාරක් ඔතනට ඇස් අමාරුවකට. ඒත් තාම ඇස් අමාරුව නම් තිබුන විදියමයි. දැන් ආයෙත් එයා ආපහු යන්න හදනය ඔය කියන මනුස්සය ලගට. මම කොච්චර තේරුම් කලත් එයා පිලිගන්නේ නෑ. මෙයා කරන්නේ බොරුවක් කියල. එයා දැක්කලු ඇවිදින්න බැරි අය ඇවිදිනව. කතා කරන්නේ නැති අය කතා කරනව. ඔය වගේ දේවල්. මම අන්තිමට පුළුවන් නම් ඒ මනුස්සයට මහරගම අපේක්ෂා රෝහලට ගිහිල්ල පිලිකාවල් හැදිල ඉන්න අහිංසක මල් වගේ පොඩි උන් ටික හොදකරල දෙන්න කියල. එතකොට පිලිගන්නම් කියල. ඇත්තටම මචංලා පොරට ඇයි ඒ වගේ දෙයක් කරන්න බැරි.
    ========================================

    තනියම කොහෙවත් යන්න එපා SJ, නැත්තං තම්බියෙක් උඹව දැක්කොත් අයිතිකාරයෙක් නැති හරකෙක් කියලා මස්කඩේට දක්කනවා සත්තයි...
     
    • Haha
    Reactions: ewijesekara

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    ටිකක් කල් යනකොට ගොඩක් වෙදමහත්තුරු සල්ලි පස්සේ යනවා
    එතකොට ඉතින් කොහොමත් හරියනනෑ
    මෙයා ගෑන නම් දන්නේ නෑ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලගෙන් ගොඩදෙනෙක් ඉස්කෝලේ යන කාලේ සෞඛ්‍යය පීරියඩ් එක කට් කරපු උන් වගේ.

    මේ සවු දොදොල් පොන්නයව ඇමරිකාවට අරන් ගියානම් ඒ මිනිස්සු ලෙඩවලට බෙහෙත් හොයා ගන්න කරන පර්යේෂනවලට වියදම් කරන ඩොලර් මිලියන ගානක් ඉතුරු කරගන්න තිබ්බා.
     
    • Like
    Reactions: ewijesekara

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උබලගෙන් ගොඩදෙනෙක් ඉස්කෝලේ යන කාලේ සෞඛ්‍යය පීරියඩ් එක කට් කරපු උන් වගේ.

    මේ සවු දොදොල් පොන්නයව ඇමරිකාවට අරන් ගියානම් ඒ මිනිස්සු ලෙඩවලට බෙහෙත් හොයා ගන්න කරන පර්යේෂනවලට වියදම් කරන ඩොලර් මිලියන ගානක් ඉතුරු කරගන්න තිබ්බා.

    ඔය කලුසුද්දන්ගේ ඉගෑන්වීම් වල උගන්වන බටහිර වෙදකම නම් වූ මිත්යාව මම පිලි නොගනිමි .:no:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඔය කලුසුද්දන්ගේ ඉගෑන්වීම් වල උගන්වන බටහිර වෙදකම නම් වූ මිත්යාව මම පිලි නොගනිමි .:no:

    හරි එතකොට උඹ පැනඩෝල් පෙත්තක්වත් බොන්නෙ නැද්ද දැං, එතකොට ත්‍රිත්ව එන්නත උඹට විදල නැද්ද , තව පෝලියෝ . උඹේ ඇපෙන්ඩික්ස් ඉන්ෆෙක්ට් උනොත් උඹ මොකද කරන්නේ, සර්ජරියට යන්නෙ නැද්ද ?

    නිකං හිස් වදං විතරයි පුතා උඹේ.
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,557
    1,363
    113
    Rathnapure
    මේ මනුස්සය බොරු කාරයෙක් කියල තමයි හුඟක් අය කියන්නෙ
     
    Feb 28, 2015
    59
    9
    0
    තව ටික දවසකින් මූ දායි ලෙඩ හොඳ කරන පූජක තුමා නිසා රටම කැළඹෙයි කියලා. යකෝ මැජික් නෑ ලෙඩ හොඳ කරන්න. උඹ සමාජ දැනුම 0 ඩයල් එකක්. එච්චරයි මට කියන්න තියෙන්නේ. නැත්තං උඹ

    “ඌ කියනවා නං උට ලෙඩ හොඳ උනා කියලා උඹලා නෑ කියන්නේ කොහොමද“

    වගේ බාලාංශ කතා ඉදිරිපත් කරන්නේ නෑ. උඹ දැකලා තියනවද ශුද්ධ ජලය ඉහලා , බයිබලේ පපුව උඩ තියලා අන්ධයන්ට පෙනීම, කොරුන්ව ඇවිද්දවන ජූජකයො ?
    උන් කරන්නෙත් මේ සෙල්ලමමයි. ඔය සේරම ඈත පලාත්වලින් කුලියට ගෙනාපු ලෙඩ වගේ රඟපාන උන්. උන් තමයි කට්ටියත් එක්ක ඉඳලා කියනනේ

    “මට මෙහෙම තිබුනා.. මෙච්චර කාලයක් බෙහෙත් ගත්තා. දැං හොඳා“ වගේ කතා. ඒවා අහගන අහිංසක මිනිස්සු වැල නොකැඩී යනවා. අර හොර වෙදා ගානට ගාන කපාගන්නවා.

    ඉතාම හොඳ ආයුරුවේද, දේශීය වෙද මහත්වරු ඉන්නවා. ලොකු සේවයක් කරන. නිකරවැරටියේ කෝට්ටයාවත්තේ වෙදමහත්මයා වගේ. ඒ මිනිස්සු මැජික් පෙන්වන්නේ නෑ. ටික ටික ලෙඩ හොඳකරලා දානවා

    කාලෙන් කාලෙට මේ වගේ විශ්වකර්ම ටෝක්ස් ඉෂූ කරන හොර වෙද්දු පහල වෙනවා. ගාන හොයාගන හිමීට මාරු වෙනවා. ඔය වගේ තැන් ගැන කාලයක් රිසර්ච් එකක් කරලා බලපං. එතකොට බලාගත්තෑකි ඔය වගේ තැන් ඇතිවෙලා නැතිවෙලා යන හැටි.

    ow ban dan me wage magic walin leda hoda karana kattiya sahenna innawa.
    matath hithenne mun minissu gennala salli deela boruwak karanawa kiyala.

     

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    අනිත් ලෙඩ්ඩු කියන ඒවනම් බොරු කිව්වැකි. ඒත් අමිතානන්ද හාමුදුරුවොත් කියනවනම් ඉතින් බොරු වෙන්න බෑ නෙ
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    සභාවෙන් අවසරයි..

    මම මෙතනට ආවේ ඔය දෙව් සුව මිනිහාගේ කතාව එළි කරන්න.. මිනිහාගේ නම දීගොඩ කුමාර කියලා තමා කියන්නේ.. මිනිහා කලින් චිත්‍ර කතා පොත් පත්තර වල වැඩ කරපු ඩයල් එකක්.. ලංකාවේ සුප්‍රසිද්ධ පත්තරේකත් මිනිහා හිටියලු..

    මේ විශ්ව ශක්ති සීන් එක පටන්ගන්නේ මිනිහා ඕස්ට්‍රේලියාවේ ගිහින් ඒවා හදාරලා ඇවිල්ලා කියලා මිනිහාගේ ඔය වැඩසටහන් වලදී කියනවා. මේ වැඩසටහන් වලට ත්‍රෙඩ් එකේ කට්ටිය කියලා තියෙනවා වගේ ගොඩක් මිනිස්සු එනවා. එක එක තරාතිරම් වල මිනිස්සු එනවා... ඒ වගේමයි මිනිහාගේ වැඩ වලට ගන්නේ ගොඩක්ම පන්සල් භුමි සහ තවත් ලංකාවේ අපි හොඳටම ගරු කරන මිනිස්සුන්ගේ උදව්.

    ඩයල් එක වැඩසටහනට එන්න කලින් ඩයල් එකගේ නෝනා ඇවිල්ලා සේරම arrange කරනවා. ඒ නෝනා සුදු නෝනා කියලා තමා කියන්නේ... මේ දීගොඩ කුමාර කියන මනුස්සයා එන වෙලාවට සේරම හරියට තිබ්බේ නැත්තම් මිනිහාට තරහා ගිහිල්ලා යනවලු.. තව දෙයක් මිනිහා හරියට ලංකාවේ වෛද්‍යවරුන්ට බනිනවා ඔවුන් කරන්නේ බොරුවක් කියලා.. මේ වැඩසටහන අතරතුර Loudspeaker වලින් ඒ මනුස්සයගේ ගුණ වර්ණනා කරන එක තමයි වැඩිපුර කරන්නේ..

    මේ වැඩසටහන කරන්න මිනිහා සත පහක් මනුස්සයෙක් ගෙන් ගන්නේ නැ. මේ වැඩසටහන වෙන වෙලාවට මෙයා ලියපු පොත් එහෙම එතන විකුණනවා. ඒවා ගොඩක් මිනිස්සු ගන්නවා..

    මේකට ගිය සමහර අයව ඇස් පනාපිටවම නැගිට්ටවනවා කියන කතාව ඇත්ත.. ඒක වෙන්නේ ඉතින් විද්‍යාත්මක පදනමක් ඇතුව.. මං අහලා තියෙනවා මිනිස්සුන්ගේ හිතට දෙයක් එක දිගට ඇහෙන්න දුන්නම ඒ දේ කරන්න පුළුවන් වගේ මතයක්. ඒ වගේ දෙයක් තමා මෙතන වෙන්නේ. ඇත්තටම කිව්වොත් මෙතන ඇති විශ්ව ශක්තියක් හෝ අධි මානසික බලයක් නෑ..

    මං දන්නේ මෙච්චරයි.. මිනිහා ලංකාවේ තවත් එක් සක්විති රණසිංහ කෙනෙක් විතරයි

    ස්තූතියි
     
    Feb 28, 2015
    59
    9
    0
    සභාවෙන් අවසරයි..

    මම මෙතනට ආවේ ඔය දෙව් සුව මිනිහාගේ කතාව එළි කරන්න.. මිනිහාගේ නම දීගොඩ කුමාර කියලා තමා කියන්නේ.. මිනිහා කලින් චිත්‍ර කතා පොත් පත්තර වල වැඩ කරපු ඩයල් එකක්.. ලංකාවේ සුප්‍රසිද්ධ පත්තරේකත් මිනිහා හිටියලු..

    මේ විශ්ව ශක්ති සීන් එක පටන්ගන්නේ මිනිහා ඕස්ට්‍රේලියාවේ ගිහින් ඒවා හදාරලා ඇවිල්ලා කියලා මිනිහාගේ ඔය වැඩසටහන් වලදී කියනවා. මේ වැඩසටහන් වලට ත්‍රෙඩ් එකේ කට්ටිය කියලා තියෙනවා වගේ ගොඩක් මිනිස්සු එනවා. එක එක තරාතිරම් වල මිනිස්සු එනවා... ඒ වගේමයි මිනිහාගේ වැඩ වලට ගන්නේ ගොඩක්ම පන්සල් භුමි සහ තවත් ලංකාවේ අපි හොඳටම ගරු කරන මිනිස්සුන්ගේ උදව්.

    ඩයල් එක වැඩසටහනට එන්න කලින් ඩයල් එකගේ නෝනා ඇවිල්ලා සේරම arrange කරනවා. ඒ නෝනා සුදු නෝනා කියලා තමා කියන්නේ... මේ දීගොඩ කුමාර කියන මනුස්සයා එන වෙලාවට සේරම හරියට තිබ්බේ නැත්තම් මිනිහාට තරහා ගිහිල්ලා යනවලු.. තව දෙයක් මිනිහා හරියට ලංකාවේ වෛද්‍යවරුන්ට බනිනවා ඔවුන් කරන්නේ බොරුවක් කියලා.. මේ වැඩසටහන අතරතුර Loudspeaker වලින් ඒ මනුස්සයගේ ගුණ වර්ණනා කරන එක තමයි වැඩිපුර කරන්නේ..

    මේ වැඩසටහන කරන්න මිනිහා සත පහක් මනුස්සයෙක් ගෙන් ගන්නේ නැ. මේ වැඩසටහන වෙන වෙලාවට මෙයා ලියපු පොත් එහෙම එතන විකුණනවා. ඒවා ගොඩක් මිනිස්සු ගන්නවා..

    මේකට ගිය සමහර අයව ඇස් පනාපිටවම නැගිට්ටවනවා කියන කතාව ඇත්ත.. ඒක වෙන්නේ ඉතින් විද්‍යාත්මක පදනමක් ඇතුව.. මං අහලා තියෙනවා මිනිස්සුන්ගේ හිතට දෙයක් එක දිගට ඇහෙන්න දුන්නම ඒ දේ කරන්න පුළුවන් වගේ මතයක්. ඒ වගේ දෙයක් තමා මෙතන වෙන්නේ. ඇත්තටම කිව්වොත් මෙතන ඇති විශ්ව ශක්තියක් හෝ අධි මානසික බලයක් නෑ..

    මං දන්නේ මෙච්චරයි.. මිනිහා ලංකාවේ තවත් එක් සක්විති රණසිංහ කෙනෙක් විතරයි

    ස්තූතියි

    meka tamai siddiya.
    godak salli ganne nehe kiyana un kohomahari wena monawa hari widiyakin salli gannawa.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සභාවෙන් අවසරයි..



    මේ වැඩසටහන කරන්න මිනිහා සත පහක් මනුස්සයෙක් ගෙන් ගන්නේ නැ. මේ වැඩසටහන වෙන වෙලාවට මෙයා ලියපු පොත් එහෙම එතන විකුණනවා. ඒවා ගොඩක් මිනිස්සු ගන්නවා..

    මේකට ගිය සමහර අයව ඇස් පනාපිටවම නැගිට්ටවනවා කියන කතාව ඇත්ත.. ඒක වෙන්නේ ඉතින් විද්‍යාත්මක පදනමක් ඇතුව.. මං අහලා තියෙනවා මිනිස්සුන්ගේ හිතට දෙයක් එක දිගට ඇහෙන්න දුන්නම ඒ දේ කරන්න පුළුවන් වගේ මතයක්. ඒ වගේ දෙයක් තමා මෙතන වෙන්නේ. ඇත්තටම කිව්වොත් මෙතන ඇති විශ්ව ශක්තියක් හෝ අධි මානසික බලයක් නෑ..


    ස්තූතියි


    මේ කතා ටිකනම් පිලිගන්න බෑ.ප්‍රානික් හීලිO කියලා වෙදකමක් තියනවා.ඒකෙත් සිරුර වටේ තියන කලු කිරණ සුදු කරලා ලෙඩ හොද කරනවා . මේක බෞද්දාගමටත් එකගයි.බෞද්ද ඉගැන්වීම් වලටත් එකගයි .මට ඔනේනම් පෙන්නන්න පුලුවන් . අනික අමිතානන්ද හාමුදුරුවොත් කියලා තියනවා හොද උනා කියලා.ඒක එහෙමනම් උන්වහන්සේත් මේ බිස්නස් එකේ කොටස්කාරයෙක් වෙනවා.පොත් විකිණෙන එකෙන් කරන්නේ බිස්නස් එකක් තමයි .ඒත් ඒක හැමෝම ගන්න ඔනේයි කියලා බල කරන්නේ නෑ නේද ?මේවා ගොඩක් සියුම්ව හිතන්න ඔනේ තැන්.:rolleyes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නෙත් බැලුම්ගල ගැන තියන විශ්වාසය දැන් බිදිලා තියෙන්නේ.මොකද නරක මිනිස්සුන්ට වගේම හොද මිනිස්සුන්ටත් මඩ ගහන්න ඒක පටන් ගත්තා.මොවුන් කිසිදු පදනමකින් තොරව මිනිසුන්ට අපහාස කලා.බටහිර ඩොකාලාගේ චැනලින් සල්ලි අරගෙන දේශීය වෙදකමට සෑබෑ ඉතිහාසයට පහර ගහන්න පටන් ගත්තා.උදාහරනයක් විදිහට ඩෙoගු වලට බෙහෙතක් හොයාගත්ත වෙදනෝනා ගන්න පුලුවන්.අන්තිමට උන්ටම පව් පඩිසන් දුන්නා:lol::lol::lol::lol:මාද්යකාරයෝ කියන පලියට නටන්න ගත්තොත් සමාජයම ඉවරයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1819719 බැලුම්ගල මොකාටද එන්න හදන්නෙ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1870013 බැලුම්ගල සිංහයෝ බලු වෙති

    සමාජ ශෝධනය උදෙසා ජීවිත තර්ජන පවා නොතකා, ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙවරක යෙදෙන බවට පම්පෝරි ගසමින් ශ්‍රී ලාංකික ගුවන් විදුලි ශ්‍රාවකයන් ගොනාට අන්ඳවන, නෙත් එෆ්. එම්. ගුවන් විදුලියේ බැලුම්ගල කෙරුමා වූ චරිත් සුදච්චාරී නමැති වනචරයා, පසුගිය දිනක බොරලැස්ගමුව පොලිස්ථානය තුළ දී කාන්තාවකගේ පා පහරකට ගොදුරු වී රෝහල් ගත කළ බව බොරලැස්ගමුව පොලිස්ථානයෙන් වාර්තා වේ.

    එදිරිමුණි ශිරානි සමන්ලතා නොහොත්, සමනී රාමනායක නමැති කාන්තාව විසින්, චරිත් සුදච්චාරී නමැති වනචරයාට එරෙහිව බොරලැස්ගමුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් විභාග කළ අවස්ථාවේ දී අදාල කාන්තාව විසින් මෙම ප්‍රහාරය එල්ල කොට ඇත්තේ පොලිස් නිළධාරීන් ඉදිරිපිටදීම ය.

    නෙත් එෆ්. එම්. ගුවන් විදුලි ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස ද කටයුතු කරන මෙම ” බැලුම්ගල” කෙරුමා වූ චරිත් සුදච්චාරී සමඟ එම වැඩසටහනේ අනෙක් සහායකයා වන චාමිකර නමැත්තා ද පැමිණිල්ල විභාග කරන අවස්ථාවට සහභාගි වී තිබේ.

    කාන්තාව විසින් චරිත් සුදච්චාරිට එල්ල කළ ප්‍රහාරය හමුවේ චාමිකර නමැත්තා පොලීසියෙන් එළියට පැන දිවගොස් පලා ගිය බවද, ඉන් අනතුරුව චරිත් සුදච්චාරි නමැත්තා රෝහල් ගත කළ බවත්, අදාල කාන්තාව පොලිස් අත් අඩංගුවට ගත් බවත් පොලිස් ප්‍රකාශකයා තව දුරටත් පැවසීය.

    බැලුම්ගල කෙරුමා මෙම කාන්තාවගේ ප්‍රහාරයට ගොදුරු වී ඇත්තේ, අදාල කාන්තාව විවාහ කරගන්නා බවට බොරු පොරොන්දු දී ඊට අමතරව ඇයගෙන් විශාල මුදලක් ලබා ගෙන එම මුදල් ආපසු නොදී වංචා කිරීම හේතුවෙනි.

    රැකියාව ලෙස ව්‍යාපාර කටයුතුවල නිරත වන ශිරානි සමන්ලතා නමැති මෙම කාන්තාව , වෙනත් පුද්ගලයෙකු විසින් තමන්ට සිදු කළ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ” බැලුම්ගල ” වැඩසටහනක් කර ගැනීමේ අපේක්ෂාවෙන් 2014 නොවැම්බර් මස නෙත් එෆ්. එම්. ගුවන් විදුලි ආයතනයට ගොස් තිබේ.

    වංචාවට අදාල තොරතුරු නෙත් එෆ්. එම්. ආයතනයට භාර දී ආපසු පැමිණෙනවිට ඇයගේ දුරකථනයට ඇමතුමක් ලබා දී ඇති චරිත් සුදච්චාරී නමැත්තා, අදාල කාරනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ගැනීමට ඔහු හමුවන ලෙස දන්වා තිබේ.

    දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබා දීමෙන් අනතුරුව චරිත් සුදච්චාරී නමැති බැලුම්ගල කෙරුමා තමා සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්නා ලෙසට මෙම කාන්තාවට යෝජනාවක් සිදු කොට තිබේ.

    ප්‍රේම සම්බන්ධය ඇතිකර ගැනීමෙන් අනතුරුව මෙම කාන්තාව වෙත ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කොට ඇති චරිත් සුදච්චාරී , නෙත් එෆ්. එම්. ආයතනයේ දිගටම සේවය කළ නොහැකි බවත්, වෙනම රේඩියෝ චැනලයක් ආරම්භ කළ යුතු බවත් මෙම කාන්තාවට ප්‍රකාශ කොට තිබේ.

    නව රේඩියෝ චැනලයේ කළමනාකරු වශයෙන් සහභාගී වී විශාල ලාභ උපයන ආයතනයක් බවට එය පත් කර ගන්නා ලෙස මෙකී බැලුම්ගල කෙරුමා මෙම කාන්තාවට යෝජනා කොට ඇත.

    ඉදිරියේදී තමාගේ ස්වාමි පුරුෂයා බවට පත්වීමට සිටින චරිත් සුදච්චාරී පිලිබඳව කිසිදු සැකයක් නොසිතූ මෙම කාන්තාව අදාල රෙඩියෝ චැනලය ආරම්භ කිරීමට අවශ‍ය ස්ථානයක් බද්දට ගෙන එය ආරම්භ කිරීමට පෙර සිදු කළ යුතු බොහෝ කරුණු සපුරා ගැනීම වෙනුවෙන් විශාල මුදලක් චරිත් සුදච්චාරිට ලබා දී ඇතැයි පොලිස් ප්‍රකාශකයා පවසයි.

    ශිරානි සමන්ලතා නමැති මෙම කාන්තාවගෙන් මුදල් ලබා ගැනීමේ දී, චරිත් සුදච්චාරී විසින් ඔහුගේ බැංකු ගිණුම් අංකයට අමතරව වෙනත් පුද්ගලයන් කිහිප දෙනකුගේම ගිණුම අංක ලබා දී තිබේ. බැංකු ගිණුම් වලට මුදල් ලබා ගැනීමට අමතරව රුපියල් 2000 , 3000 වැනි ප්‍රමාණයේ මුදල් විටින් විට මුදලින්ද ලබා ගෙන ඇත.

    ප්‍රේම සම්බන්ධය පවත්වා ගනිමින් ද, මුදල් ගරා ගනිමින් ද කාලයක් ගත කරන විට , සුදච්චාරීට වෙනත් සම්බන්ධකම් පවතින බවට මෙම කාන්තාවට තොරතුරු ලැබී තිබේ.

    එම තොරතුරු ඔස්සේ මේ පිළිබඳව සොයා බැලූවිට චරිත් සුදච්චාරී නමැත්තා මීට පෙර විවාහ වී සිටි පුද්ගලයෙකු බවත්, එම විවාහක බිරිඳ අත් හැර ඒවන විට වෙනත් කාන්තාවක් සමඟ ජීවත්වන බවත්, ඊටත් අමතරව තවත් කාන්තාවන් කිහිප දෙනකු සමඟ සම්බන්ධකම් පවත්වා ගෙන යනබවටත් ශිරානි නැමැත්තියට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.

    ශිරානි සමන්ලතා නමැති කාන්තාව, චරිත් සුදච්චාරී නමැති බැලුම්ගල කෙරුමා සමඟ ඇසුරු කළ වෙනත් කාන්තාවන් කිහිප දෙනකුවම මුනගැසී තිබේ. එම කාන්තාවන් විසින් ලබා දී ඇති තොරතුරු වලට අනුව ඔවුන්ව නෙත් එෆ්. එම්. ආයතනයට ගෙන්වා ඔවුන් සමඟ කිහිප විටක්ම ලිංගිකව හැසිරී ඇති බවට තොරතුරු අනාවරනය කර ගෙන ඇත.

    වංචනිකයෙකුට හසුවූ කාන්තාවක් , ඒ වෙනුවෙන් පිලිසරණක් පතා ගවේෂණාත්මක මාධ්‍ය කලාවක නිරතවන මාධ්‍ය ආයතනකට ගොස් සිදු වී ඇත්තේ මූල්‍ය වංචාවන්ට පමණක් නොව ලිංගික සූරාකෑමකටද ගොදුරු වීමටය.

    මෙකී අසාධාරණයට ලක් වූ කාන්තාව විසින් ඒ පිළිබඳව බම්බලපිටිය පොලීසියට පැමිණිල්ලක් කළ ද ,එකී පැමිණිල්ල සාධාරණ ලෙස විභාග නොකොට එය සමථ මණ්ඩලය වෙත යොමු කිරීමට බම්බලපිටිය පොලීසිය ක්‍රියා කොට ඇත්තේ නෙත් එෆ්. එම්. ආයතනයේ හිමිකරුගේ බලපෑම මතය.

    ශිරානි සමන්ලතා බොරලැස්ගමුව පොලිස්ථානයේ පැමිණිල්ල සිදු කර ඇත්තේ ඉන් අනතුරුවය.

    සමාජයේ සිදුවන හොර , බොරු, වංචා ආදී සකල විධ ව්‍යසනයන්ට එරෙහිව ජීවිත අවදානම පවා නොතකා අභීත සිංහයන් සේ සටන් කරන බවට වහසි බස් දොඩා, ශ්‍රී ලාංකික ගුවන් විදුලි ශ්‍රාවකයන් මුලාවට පත් කරන , නෙත් එෆ්. එම්. හී චරිත් සුදච්චාරී වැනි වනචරයන් විසින් අහිංසක ස්ත්‍රීන්ට සහ පොදුවේ සමාජයට කරන බරපතල විෂමාචාරයන් පිලිබඳව කෙල බිඳුවක් හෝ නොසැලීමට ජාතික තලයේ මාධ්‍ය ආයතන මෙන්ම මාධ්‍යවේදීහුද ප්‍රවේශම් වී තිබේ.

    අසාධාරණයට ලක් වූ යම් කාන්තාවක් නෙත් එෆ්. එම්. බැලුම්ගලින් යම් සහනයක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටී නම්, බැලුම්ගල වනචරයන්ගේ ලිංගික ගොදුරු බවට පත්වීමට ඇති ඉඩකඩ පිලිබඳව යහපත් සිහියෙන් යුතුව කල්පනා කරන ලෙස ඉල්ලා සිටිය යුතු බව බොරලැස්ගමුව පොලීසියේ ප්‍රකාශකයා වැඩි දුරටත් අවධාරණය කර සිටී.

    ( නෙත් එෆ්. එම්. “බැලුම්ගල ” හි චාමිකර නමැති සිංහ වෙස් ගත් හිවලා , ශිරානි සමන්ලතා නමැති මෙම ස්ත්‍රියට එරෙහිව බම්බලපිටිය පොලීසියට කරන ලද පැමිණිල්ල විභාග කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියා අභියස සිදුවූ සංවාදය මෙහි පහතින් පළ කරමු. බැලුම්ගල සිංහයෝ කොතරම් දුරට බලු වී ඇත්දැයි මින් මනා ලෙස තේරුම් ගැනීමට ඔබට පහසු වෙනු ඇතැයි අප සිතමු.)