අසාධ්ය ලෙඩුන් හොදකරන රටම කැලඹු වෙදමහතා

ElaMalli

Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    By reading comments
    Primitive country
    Primitive people
    Primitive ideas
    Most of you are computer literate idiots

    95%illnesses are self cured time and your body can overcome many diseases
    e.g. viral diseases
    transient arthritis
    even guillain barre syndrome
    those quacks know how to exploit
    Only for 5% of diseases western or otherwise could help
    Out of 5% we only assist the patient to overcome the disease naturally(1%)
    e.g. Dengue
    Viral gastroenteritis we give parenteral fluids to prevent dehydration thereby prevent death
    1% of diseases we can manage so that patient can lead a near normal life
    e.g. Diabetes
    Essential hypertension
    We can cure only about 2%
    e.g. Typhoid with Antibiotics
    Malaria
    Obstructed bowel by surgery
    About 1% we can not do much, people have to die someday!
    e.g. some malignancies

    Good On you ....

    :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උබලට සිරාවට පිස්සුද බන් මේ වගේ පිස්සෙක් එක්ක argue කර කර ඉන්න? උබල හිතන්නේ ලංකාවටම ඉන්නේ මේ වගේ එකයි දෙන්නයි කියලද? එහෙමනම් කොහොමද අර අභය, සිරිධම්ම්, ෆෙන්ෂුයි කාරය, වාලම්පුරියා, ඔය අනික් ජෝතිෂ්‍ය කාරයින්ට ඔච්චර සෙනග? උන් පෝසත් වෙන්න මේ වගේ හරක් දාස් ගානක් ඉන්න ඕනේ.නැත්තම් මේ රට අදටත් එකතැන තියේවිද මේ වගේ?

    උබල මු එක්ක තර්ක කරන්න කරන්න මු motivate වෙන එක විතරයි වෙන්නේ. උට සිරාවටම හිතෙනවා ඇත්තේ ඌ දිනනවා කියල මේ වගේ ගොන් ත්‍රෙඩ් දාල. එක්කෝ නිසි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැතුව ඇති එහෙම නැත්තම් හැදුන වැඩුන පරිසරයේ ඉන්න ඇත්තෙත් මේ වගේම ගොන් බඳින කණු වෙන්නැති. මුගේ ත්‍රෙඩ් වේලෙන්න ඇරියනම් හරි රිප්ලය් නොදා. මුට වෙන ජොබ් එකක් නැද්ද මන්ද කොපි පේස්ට් ත්‍රෙඩ් දදා ඉන්නවා ඇරෙන්න. :angry::angry::angry:

    එකම එක ප්‍රශ්ණයයි අහන්න තියෙන්නේ.මේ වෙදා හොරෙක්නම් අමිතානන්ද හාමුදුරුවෝ බොරුකාරයෙක් ,බිස්නස්කාරයෙක් කියලා පිලිගන්න ලෑස්තිද ???:lol::lol::lol:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Sj91 kiyanne balliyekta jathaka wechcha manasika ponnayek ban
    Muge gon thread dakkama penawa heenamanayen pelena manasika ledek kiyala :lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    By reading comments
    Primitive country
    Primitive people
    Primitive ideas
    Most of you are computer literate idiots

    95%illnesses are self cured time and your body can overcome many diseases
    e.g. viral diseases
    transient arthritis
    even guillain barre syndrome
    those quacks know how to exploit
    Only for 5% of diseases western or otherwise could help
    Out of 5% we only assist the patient to overcome the disease naturally(1%)
    e.g. Dengue
    Viral gastroenteritis we give parenteral fluids to prevent dehydration thereby prevent death
    1% of diseases we can manage so that patient can lead a near normal life
    e.g. Diabetes
    Essential hypertension
    We can cure only about 2%
    e.g. Typhoid with Antibiotics
    Malaria
    Obstructed bowel by surgery
    About 1% we can not do much, people have to die someday!
    e.g. some malignancies

    ඉන්ග්‍රිසියෙන් කෙටුවත් වැඩක් නෑ උඹ ලිoමැඩි කලුසුද්දෙක් කියලා ඔප්පුවෙනවා.Future medicine ගැන කතා කරාම ඩීපක් චොප්‍රා කියන හෘද රෝග වයිද්යවරයා මේ බෙහෙත් නැති වෙදකම ගැන කියලා තියනවා.මෙතුමා බටහිර දොස්තර කෙනෙක් .පොතුත් ලියලා තියනවා .

    maxresdefault.jpg

    ඒ කියන්නේ මේ වෙදකම විද්යාත්මක ඔප්පු කරන්න පුලුවන් Aura යන්ත්‍රය හරහා. මේකට කියන්නේ Mind Body Medicine/Trans Personal Medicine කියලා.

    මේ ගැන ගොඩක් අනාවැකි කියලා තියෙන්නේ ආතර් සී.ක්ලාක් .

    එතුමාට අනුව දැන් තියෙන්නේ පලමු මට්ටමේ වෙදකම මේකට කියන්නේ යාන්ත්‍රික වෙදකම කියලා

    දෙවන මට්ටමේ වෙදකම ලෙස එතුමා Mind Body Medicine හදුන්වනවා.සිත සතුටු කිරිමෙන් රෝග සුව කිරිම මෙයට අයත්.

    තුන්වන මට්ටමේ වෙදකම ලෙස හදුන්වන්නේ පුද්ගලාන්තර වෙදකම හෙවත් Trans Personal Medicine කියන එක .ප්‍රානික් හීලිo මේකට අයත් .මේ වෙදකම ඉදිරියේදී දියුණු වන බව ක්ලාක් මහතා කියලා තියනවා

    මමනම් මේ නූල දැම්මේ මෙතනට ගිය අයගේ අත්දැකීම් දැනගන්න.:rolleyes:මෙතුමාගේ වෙදකම පිලිබද කිසිදු ගැටලුවක් නෑ .තියන එකම ගැටලුව මෙතුමා මේක හරියට ඉගෙනගෙනද කියන එක..:rolleyes:

    Last edited:
    • Haha
    Reactions: ewijesekara

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Sj91 kiyanne balliyekta jathaka wechcha manasika ponnayek ban
    Muge gon thread dakkama penawa heenamanayen pelena manasika ledek kiyala :lol::lol:

    ඔබතුමාගේ චැනලින් එකට අබසරණ එනවට මට කොරන්න දෙයක් නෑ .ඇත්ත හැමදාම සගවන්නත් බෑනේ ඩොකෝ...
    :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    අනිත් ලෙඩ්ඩු කියන ඒවනම් බොරු කිව්වැකි. ඒත් අමිතානන්ද හාමුදුරුවොත් කියනවනම් ඉතින් බොරු වෙන්න බෑ නෙ

    ඇයි පොර බුදුහාමුදුරුවොඩ ?
     
    • Love
    Reactions: ewijesekara

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,186
    744
    113
    Tiwi,NT
    මේක ඇත්තද බොරුද ,එහෙම ලෙඩ හොද කරන්න පුලුවන්ද බැරිද කියලා මම හරියටම දන්නේ නැ.හැබැයි සල්ලි ගන්නේ නැ කියල නම් දන්නවා.හැම මාසෙම පලවෙනි සතියේ සෙනසුරාදා රැට තමයි තියෙන්නේ .මගේ අම්මයි තාත්තයි මාතර තිබ්බ එකට ගියා.ලෙඩේ අඩුයි වගේ තේරෙනවා කියල අපිට කියනවා.එත් ඒක ඇත්තද නැද්ද කියලා බලන්න medical රෙපොර්ට් අරගෙන check කරන්න ගියේ නැ මම .

    ඔය වගේ විශ්ව ශක්තියෙන් ලෙඩ හොදකරනවා කියන දෙන්නෙක් ගැන මම අත්දැකීමෙන් දන්නවා .එක්කෙනෙක් සමන් කන්කානම් කියලා කෙනෙක්.අනිත් කෙනා මෙයා .හැබැයි දෙන්නම කියන්නේ අනිත් අයට මයිත්‍රී කරන්න කියන එක.ඒක තමයි ප්‍රධාන දේ.මාත් එක්ක 100 දෙනෙක් ඉන්නවා නම් මා ඇතුළුව සියලු දෙනාගේ ලෙඩ සුව වෙන්න කියල හිතින් හිතන්න ලු.එතකොට එක්කෙනෙක් ට තව 99 දෙනෙක් ගේ ආශීර්වාදය එක්කෙනෙක් ට හම්බෙනවලු.ඒ ශක්තිය තමයි ලු ලෙඩේ සුව වෙන්න හේතු වෙන්නේ .

    අපිට පෙන්නේ නැති දේ පවතින්නේ නැ කියල කියන්නත් බැ, හැබැයි එහෙම කියල සිප්පිකටු කාරයෝ පිටිපස්සේ යන එකේ තේරුමකුත් නැ කියලි මගේ නම් අදහස .
     
    • Like
    Reactions: ewijesekara

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland

    නෑ පැනඩෝල්වත් බොන්නේ නෑ .පැනඩොල් වලට විකල්ප තියනවා දේශීය වෙදකමේ.අනික පැනඩොල් වලින් පිලිකා හැදෙනවා . :frown:

    ඇපෙන්ඩික්ස් කිව්වේ මොකක්ද ? අර උන්ඩුක පුච්චය ඔනේ නෑ කියලා කපලා දාන ගොන් දොස්තරවරුන්ගේ අපරාදයද ?මෑතකදී උන්ම හොයාගත්තා උන්ඩුක පුච්චය මිනිස් සිරුරට අවශ්ය දෙයක් කියලා .දැන් ඒක කපලා අයින් කරපු එවුන්ට කරපු අපරාදයට වග කියන්නේ කවුද ??? මේ සිරුරේ අනවශ්යයි කියලා අයින් කරන්න කිසිම දෙයක් නෑ.සොබාදහම නිර්මාණය කරලා තියෙන්නේ එහෙම .සොබාදහම තෙරුම් ගන්න බැරි ගොන් වෙදකමකින් තියන ඵලය මොකක්ද ? :no:

    ඔපරේශන් කලාව තිබ්බේ දේශීය වෙදුන් ලග..සුද්දා ඒක තහනම් කලා .ඒක නිසයි දේශීය වෙදුන්ට ශල්ය කර්ම කරන්න බැරි වෙලා තියෙන්නේ.මේ නිසාම ඔවුන්ට අත්දෑකීම් ටික ටික නැති වෙනවා කාලෙත් එක්ක.අන්තිමට ශල්ය කර්ම පිලිබද දැනුම ඔවුන්ගෙන් අතුරුදහන් වේවි.මේවා ඔක්කොම කලුසුද්දන්ගේ ප්ලෑන් . කලු සුද්දෝ, ඔපරශන් කරන්න උන්ගේ ඩොක්කු ලගට යන්න සිද්ද කරලා තියෙන්නේ.ඒක බටහිර ඩොක්කුන්ගේ හපන්කමක් නෙමේ.:no:

    අනික හදිසි ප්‍රතිකාර කිරිමට අවශ්ය පහසුකම් දේශීය වෙදුන්ට නෑ .ඒ නිසා හදිසීයකදි බටහිර රෝහල් කඩ
    යකට යන්න සිද්දකරලා තියනවා කලු සුද්දෝ.ඒක බටහිර ඩොක්කුන්ගේ හපන්කමක් නෙමේ:no:

    පෝලියෝ අරවා මේවා ඔක්කොම බටහිර ඖෂධ සමාගම්ම හදපු ලෙඩ.ඒවා ඉතින් හොදකරන්න විස පෙති දීලා උන්ම බෙහෙත් හොයලා දීලා තියනවා.ඒක බටහිර ඩොකුන්ගේ හපන්කමක් නෙමේ..:no:බිස්නස් එකක්

    කලු සුද්දන්ගෙන් නොපැවතෙන්නන්ට උපදෙසක් -

    බටහිර ඩොක්කු කරන ඔපෙරේෂන් වලින් බහුතරයකින් අතුරු ආබාද එනවා.එහෙම දෙයක් වුනොත් ඔපරේෂන් කරයින් පස්සේ එතන xray/mri/ultra sound එකක් ගන්න .ඩොක්කු කවදාවත් ඔපෙරේෂන් කලයින් පස්සේ එතන පර්‍රිෂණ වාර්තා ගන්න කියන්නේ නෑ .ඔක්කොම දැන් හරි කියලා ශේප් වෙනවා .ඒ වාර්තා අරගෙන දේශීය සිoහල වෙදෙක් ලගට ගිහින් පෙන්නන්න.පොර මුලු ජාතකේම එලියට දායි .ඊටපස්සේ ඩොකාට විරුද්දව නඩු දාන්න..(ආයුර්වේදකාරයෝ ලගට යන්න එපා.උන් බටහිර ඩොක්කුන්ට ගොට්ට අල්ලනවා )

    පැනඩෝල් වලට විකල්ප තිනවා පැනඩෝල් වලින් පිළිකා හැදෙනවා කියල කව්ද කියන්නේ පිළිකා සයිල අඳුර ගත්ත දේශීය විද්‍යා උපකරණය නම් කරන්න.

    උණ්ඩුකපුච්චිය අවශ්‍ය නම්, එය ආසාදනය වූ අවස්තාවක කලුසුදු වය්ද්‍යවරයෙක් කරන්නේ කපා ඉවත්කිරීමේ පාපය නං ඒ වෙනුවට දේශීය වයිදවරයා කරන්නේ කුමක්ද ? කරුණාකර නිවැරදි පිළිතුරු දෙන්න මේ සර්ජරි එක කරන ගොඩක් අයට වැදගත් වේ.

    දන්න විදිහට දේශීය සර්ජරි නැවැත්තුවේ කපන්න කොටන්න ගන්න උපකරණ නියමිත විදිහට ජීවානුහරණය කරලා නැතිනිසා සර්ජරි එකෙන් පස්සේ වෙන කේස් එනවා සමහර අය ඉන්ෆෙක්ෂන්, පිටගැස්ම හැදිලා මැරෙනවා

    ජාතික රෝහල හදිසි අනතුරු ඒකකය වගේ ඒවත් රෝහල් කඩද ?

    පෝලියෝ ගමු

    ඔය ලෙඩ ද්‍රග් කම්පැනි හදපු ඒවා නං පෝලියෝ මීට අවරුදු 3500 කට විතර ඉස්සර ඊජිප්තුවේ පෝලියෝ හැදුන අය සිටී බවට සාක්කි තියෙන්නේ ඒ කාලෙත් පෝලියෝ වලට ඉන්ජෙක්ෂන් හදපු කොම්පැනියක් තිබිලද ?:rofl:

    කලුසුදු ඩොක් ල කරන ප්‍රතිකාර බොරු නං ඒ උන්ටම දැනුම දෙන බටහිර විද්‍යාවෙන් හොයා ගත්ත එක්ස්රේ, MRI වගේ දේවල් වලින් ඒ බොරුව ඔප්පු කරන්නේ කෝමද ? :lol:

    ප.ලී

    මළගෙදරක නයිටක් ගහන්න උඹ පට්ට බං :D
     
    • Haha
    Reactions: ewijesekara

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේක ඇත්තද බොරුද ,එහෙම ලෙඩ හොද කරන්න පුලුවන්ද බැරිද කියලා මම හරියටම දන්නේ නැ.හැබැයි සල්ලි ගන්නේ නැ කියල නම් දන්නවා.හැම මාසෙම පලවෙනි සතියේ සෙනසුරාදා රැට තමයි තියෙන්නේ .මගේ අම්මයි තාත්තයි මාතර තිබ්බ එකට ගියා.ලෙඩේ අඩුයි වගේ තේරෙනවා කියල අපිට කියනවා.එත් ඒක ඇත්තද නැද්ද කියලා බලන්න medical රෙපොර්ට් අරගෙන check කරන්න ගියේ නැ මම .

    ඔය වගේ විශ්ව ශක්තියෙන් ලෙඩ හොදකරනවා කියන දෙන්නෙක් ගැන මම අත්දැකීමෙන් දන්නවා .එක්කෙනෙක් සමන් කන්කානම් කියලා කෙනෙක්.අනිත් කෙනා මෙයා .හැබැයි දෙන්නම කියන්නේ අනිත් අයට මයිත්‍රී කරන්න කියන එක.ඒක තමයි ප්‍රධාන දේ.මාත් එක්ක 100 දෙනෙක් ඉන්නවා නම් මා ඇතුළුව සියලු දෙනාගේ ලෙඩ සුව වෙන්න කියල හිතින් හිතන්න ලු.එතකොට එක්කෙනෙක් ට තව 99 දෙනෙක් ගේ ආශීර්වාදය එක්කෙනෙක් ට හම්බෙනවලු.ඒ ශක්තිය තමයි ලු ලෙඩේ සුව වෙන්න හේතු වෙන්නේ .

    අපිට පෙන්නේ නැති දේ පවතින්නේ නැ කියල කියන්නත් බැ, හැබැයි එහෙම කියල සිප්පිකටු කාරයෝ පිටිපස්සේ යන එකේ තේරුමකුත් නැ කියලි මගේ නම් අදහස .

    සමන් කන්නාකනම් කියන්නේ මතුගම එක්කෙනාද..එයාගේ ප්‍රතිකාර හොඳයිද
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63

    Physicist Brian Cox argues that misuse of the word "quantum", such as its use in the phrase quantum healing, has a negative effect on society as it undermines genuine science and discourages people from engaging with conventional medicine. He states that "for some scientists, the unfortunate distortion and misappropriation of scientific ideas that often accompanies their integration into popular culture is an unacceptable price to pay."
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,186
    744
    113
    Tiwi,NT
    සමන් කන්නාකනම් කියන්නේ මතුගම එක්කෙනාද..එයාගේ ප්‍රතිකාර හොඳයිද

    අනේ මන්ද මචන්.ලෙඩ හොද වෙච්ච කට්ටියත් ඉන්නවා.එත් අපේ issue වලට නම් solution එකක් හම්බුනේ na
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ධීගොඩ කුමාරයා පොලිසියෙන් අල්ලලා අන්තිමේ හිරෙත් හිටිය අසාද්‍ය ලෙඩෙක් මැරිලා. ගොන් ගස් බන් ට්‍රැක්ලන්තේ ඉන්නෙ.

    Two die in faith healing..
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    අසාධ්ය ලෙඩුන් හොදකරන රටම කැලඹු වෙදමහතා

    බෙහෙත් නැතුව අසාධ්ය ලෙඩුන් හොදකරන,බස්පිටින් ලක්ෂ ගණන් සෙනග එන, අමිතානන්ද හිමිව සුවපත් කල රටම කැලඹු මේ වෙදමහතා කවුද ?

    https://www.facebook.com/dewsuwasew..._hqmbDQgrZlWPUdmJoRogVmhPIbK2slcWhKls&fref=nf

    36176878_2127071717506022_3261342545308811264_n.jpg

    https://www.youtube.com/channel/UC8zkTJglDG3JOPb0GNaOlYQ

    DEW SUWASEWA මෙයා ලගට ගිය අය ඉන්නවද ?පොර ඇත්තක්ද කරන්නේ ?:dull::dull::dull:
    මු අවිද්දෙව්වුවොත් පොර, පාස්ට ජෙරොම් ඇවිද්දෙව්වුවොත් උ හොරා

    (උ හොරා තමයි, එත් දැක්කානෙ හොරු දෙකෙ වෙනස )
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉන්ග්‍රිසියෙන් කෙටුවත් වැඩක් නෑ උඹ ලිoමැඩි කලුසුද්දෙක් කියලා ඔප්පුවෙනවා.Future medicine ගැන කතා කරාම ඩීපක් චොප්‍රා කියන හෘද රෝග වයිද්යවරයා මේ බෙහෙත් නැති වෙදකම ගැන කියලා තියනවා.මෙතුමා බටහිර දොස්තර කෙනෙක් .පොතුත් ලියලා තියනවා .

    maxresdefault.jpg

    ඒ කියන්නේ මේ වෙදකම විද්යාත්මක ඔප්පු කරන්න පුලුවන් Aura යන්ත්‍රය හරහා. මේකට කියන්නේ Mind Body Medicine/Trans Personal Medicine කියලා.

    මේ ගැන ගොඩක් අනාවැකි කියලා තියෙන්නේ ආතර් සී.ක්ලාක් .

    එතුමාට අනුව දැන් තියෙන්නේ පලමු මට්ටමේ වෙදකම මේකට කියන්නේ යාන්ත්‍රික වෙදකම කියලා

    දෙවන මට්ටමේ වෙදකම ලෙස එතුමා Mind Body Medicine හදුන්වනවා.සිත සතුටු කිරිමෙන් රෝග සුව කිරිම මෙයට අයත්.

    තුන්වන මට්ටමේ වෙදකම ලෙස හදුන්වන්නේ පුද්ගලාන්තර වෙදකම හෙවත් Trans Personal Medicine කියන එක .ප්‍රානික් හීලිo මේකට අයත් .මේ වෙදකම ඉදිරියේදී දියුණු වන බව ක්ලාක් මහතා කියලා තියනවා

    මමනම් මේ නූල දැම්මේ මෙතනට ගිය අයගේ අත්දැකීම් දැනගන්න.:rolleyes:මෙතුමාගේ වෙදකම පිලිබද කිසිදු ගැටලුවක් නෑ .තියන එකම ගැටලුව මෙතුමා මේක හරියට ඉගෙනගෙනද කියන එක..:rolleyes:
    ආතර් සී ක්ලාක් කියන්නේ සයන්ටිස්ට් කෙනෙක්ද? අනාවැකි කාරයෙක්ද? මම නං දන්න තරමින් සයන්ස් ෆික්ශන් රයිටර් කෙනෙක්. ෆික්ශන් කියන්නේ ප්‍රබන්ද.. ප්‍රබන්ද! :ROFLMAO: