Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසාමාන්‍යය යමක් දැක්ක :O
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසාමාන්‍යය යමක් දැක්ක :O

මාර සිද්ධියක් සිඞ්හලු වුනේ..

ගෙවල් ගාව පොඩි එකෙක් උගෙ යාළුවොත් එකෙක්වත් නෑ ඔක්කොමල පන්ති ගිහිං කියල අපේ ගේ ගාවින් සරුංගලයක් අරං වෙලට බහින ගමං මට කතා කලා සරුංගලේ උඩ යවාගන්න උදව්වක් දෙන්න කියල..

මාත් ඉතිං වැඩක් තිබුනෙත් නැති එකේ ගෙදරත් තනියෙන් ඉන්න නිසා කම්මැලි කමට වෙල පැත්තත් බලාගෙන එන්න කියල ගියා ඌත් එක්ක..

ගිහිං සරුංගලේ උඩ නග්ගල පොඩි එකා සරුංගලේ අරිනකං මම වෙල අයිනෙ නියර උඩට වෙලා ඉඳගෙන හිටිය..

ඒ අතරෙ ඈතින් මනුස්සයෙක් කොර ගගහ යනව පේනව..

කොර ගගහ ඈතින් යන මිනිස්සුගැන අවධානෙන් ඉන්න මට පිස්සු කියල හිතනව ඇති..

නෑ ඒත් මට ඒ මනුස්සය ගිය විදිහ ඒ හැටි ඇල්ලුවෙ නෑ හෙන අමුත්තක් දැනුන නිසා බලාගෙන හිටිය..

ටිකකිං වෙලෙන් එගොඩහ පාරක ගිය බස් එකක්ද කොහෙද හෝන් කරන සද්දෙ ඇහුණ විතරයි මේ මනුස්සය ඒ පැත්තට හැරිල කොරගගහ යන්න පටං ගත්ත..

හරියට සද්දෙ ඇහෙන පැත්තට ඇදෙන සොම්බියෙක් වගේ..

දැන් නං ටිකක් භය වෙලා ඉන්නෙ සිඞ්හලු..

කුස්සියෙ තිබ්බ මන්න දෙකයි පාන් කපන පිහියයි තුනම ගත්ත කාමරේට.

එක මන්නයක් ඇඳ යටිං තිබ්බ අනික ඇඳ ගාවම මේසෙ උඩින් තිබ්බ..

මේස පිහිය දොර ගාවම බිමින් තිබ්බ..

පරණ වීදුරු බීම බෝතල් 2කුත් තිබිල දෙකම ඉස්සරහ දොර ගාවයි කුස්සිය පැත්තෙ දොරගාවයි කට යටි අතට හිටින්න හිටෙව්ව..

එක්කො ලඞ්කාවට සොම්බි වෛරස් එකක් ඇවිල්ල මිනිස්සු සොම්බියො වෙන්න පටං අරං..

නැත්තං මං ටීවී සීරියස් බලල වැඩිවෙලා ඔළුව නරක් වෙලා..

කෝකටත් වැඩි පරිස්සමට අවධානෙන් ඉඳපල්ල..

[QUOTE="markhaloce, post: 18647260, member: 463845"] [b]අසාමාන්‍යය යමක් දැක්ක :O[/b] [SIZE="4"]මාර සිද්ධියක් සිඞ්හලු වුනේ.. :shocked: :shocked: ගෙවල් ගාව පොඩි එකෙක් උගෙ යාළුවොත් එකෙක්වත් නෑ ඔක්කොමල පන්ති ගිහිං කියල අපේ ගේ ගාවින් සරුංගලයක් අරං වෙලට බහින ගමං මට කතා කලා සරුංගලේ උඩ යවාගන්න උදව්වක් දෙන්න කියල.. :dull: :dull: මාත් ඉතිං වැඩක් තිබුනෙත් නැති එකේ ගෙදරත් තනියෙන් ඉන්න නිසා කම්මැලි කමට වෙල පැත්තත් බලාගෙන එන්න කියල ගියා ඌත් එක්ක.. :) :) ගිහිං සරුංගලේ උඩ නග්ගල පොඩි එකා සරුංගලේ අරිනකං මම වෙල අයිනෙ නියර උඩට වෙලා ඉඳගෙන හිටිය.. :yes: :yes: ඒ අතරෙ ඈතින් මනුස්සයෙක් කොර ගගහ යනව පේනව.. :eek: :eek: කොර ගගහ ඈතින් යන මිනිස්සුගැන අවධානෙන් ඉන්න මට පිස්සු කියල හිතනව ඇති.. :dull: :dull: නෑ ඒත් මට ඒ මනුස්සය ගිය විදිහ ඒ හැටි ඇල්ලුවෙ නෑ හෙන අමුත්තක් දැනුන නිසා බලාගෙන හිටිය.. :no: :no: ටිකකිං වෙලෙන් එගොඩහ පාරක ගිය බස් එකක්ද කොහෙද හෝන් කරන සද්දෙ ඇහුණ විතරයි මේ මනුස්සය ඒ පැත්තට හැරිල කොරගගහ යන්න පටං ගත්ත.. :shocked: :shocked: හරියට සද්දෙ ඇහෙන පැත්තට ඇදෙන සොම්බියෙක් වගේ.. :shocked: :shocked: දැන් නං ටිකක් භය වෙලා ඉන්නෙ සිඞ්හලු.. :( :( කුස්සියෙ තිබ්බ මන්න දෙකයි පාන් කපන පිහියයි තුනම ගත්ත කාමරේට. :sorry: :sorry: එක මන්නයක් ඇඳ යටිං තිබ්බ අනික ඇඳ ගාවම මේසෙ උඩින් තිබ්බ.. :sorry: :sorry: මේස පිහිය දොර ගාවම බිමින් තිබ්බ.. :sorry: :sorry: පරණ වීදුරු බීම බෝතල් 2කුත් තිබිල දෙකම ඉස්සරහ දොර ගාවයි කුස්සිය පැත්තෙ දොරගාවයි කට යටි අතට හිටින්න හිටෙව්ව.. :yes: :yes: එක්කො ලඞ්කාවට සොම්බි වෛරස් එකක් ඇවිල්ල මිනිස්සු සොම්බියො වෙන්න පටං අරං.. :shocked: :shocked: නැත්තං මං ටීවී සීරියස් බලල වැඩිවෙලා ඔළුව නරක් වෙලා.. :( :( කෝකටත් වැඩි පරිස්සමට අවධානෙන් ඉඳපල්ල.. :oo: :oo:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom