අසාමාන්‍ය වාර්තා සහ රේප් පවර්
රෙප් පවර් එක වැඩි වුනා කියලා වැඩක් නැති ත්‍රෙඩ් දාන්නේ නැහැ..
ලෝකයේ අසාමාන්‍ය වාර්තා තැබූ සත් දෙනෙක් ගැන මගේ රෙප් පවර් එක 7 දක්වා වැඩි කර ගැනීමට උදව් වූ මගේ එළකිරි සහෝදරයත් එක්ක බෙදා ගන්නයි මම මේ ලෑස්ති වෙන්නේ... මේ විස්තර මම දැක්කේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක.. මේ ත්‍රෙඩ් දැමීම සදහා ගිනස් වල්ඩ් රෙකෝඩ් වෙබ් අඩවිය , ගූගල් සමගම මට බෙහෙවින් උපකාරී විය..
1. දිගම කනේ මයිලා
Indian citizen, Anthony Victor, holds the record of the most ear hair. We’re not quite sure how proud one should be about this fact, but Victor has hair measuring up to 7.12 inches sprouting from the center of his outer ears.
(සේරම සිංහලින් ටයිප් කරන්න අමාරුවෙන් බන්.. කඩ්ඩ පොලිස් වෙන්නත් එක්ක මෙහෙම කියවන්න )
2.ඇස් බක්කි
Putting Mr. Martinez from Daria to shame, American Kim Goodman can pop her eyeballs a creepy 0.47 inches beyond her eye socket. The feat was measured in Turkey in 2007.
3.රබර් හම
Garry Turner of Britain can stretch his skin up to 6.25 inches, less due to an amazing talent and more so a medical condition, Ehlers-Danlos Syndrome. The disorder of connective tissues affects the skins, ligaments and internal organs, allowing Turner to distend his skin to unnatural lengths.
4. කිරි විදින්නා
Ilker Yilmaz, a construction worker from Turkey, can squirt milk from his eyes up to 9 ft 2 in, which he disgustingly proved in a hotel in Istanbul in 2004.
5.බයිසිකල් සොකට් වැනි Eye Sockets
The Space Cowboy, aka Chayne Hultgren, holds the bizarre and painful record of pulling the heaviest weight with his eye sockets. In 2009, the Australian pulled 907 pounds (humans and cycle) on the ‘Lo Show Dei Record’ show in Italy.
6. නිය woman
68 year-old, Lee Redmond, USA, used to hold the record of the longest fingernails for a woman. She started growing them in 1979, and by the time of official measurement in 2008, they reached 28 ft 4.5 in length. Unfortunately, the three decade long effort was wasted in early 2009 when Lee lost her nails in a car accident.
7.දිගම රවුලා
The longest beard measures 2.37 m (7 ft 9 in) and belongs to Sarwan Singh (Canada). It was measured on the set of Lo Show dei Record in Rome, Italy, on 4 March 2010.
හතකින් කන්න ඕන අය බම්ප් එකක් දාගෙන යන්න..(ඔය තියන එකක් මටත් දීගෙන යන්න)
රෙපියුටේෂන් පවර් එක ලකී සෙවන් වූ වගයි...

Last edited:

(+3)