Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසාර්තකත්වය තුලින් සර්තක වූ මාවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසාර්තකත්වය තුලින් සාර්තක වූ මාවන්

ශ්‍රී ලංකාවෙන් බිහි වූ තාක්ෂණයෙන් පිරිපුන්ම පිතිකරුවා කවුරුන්දැයි ඇසුවොත් ඕනෑම අයෙකුට එක වරම මතකයට නැගෙන්නේ, මාවන් අතපත්තු බවට කිසිම සැකයක් නැහැ. ඔහුගේ පිතිකරණ විලාශය ඒ තරම්ම තාක්ෂණයෙන් අනූනයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5502 ක්ද එක්දින ලකුණු 8529ක්ද වාර්තා කිරීමට මාවන් සමත් වූ අතර ඔහුගේ නායකත්වය යටතේ මව්බිමට ජයග්‍රහණ රැසක් අත් කර දීමට ද සමත් වුණා.

ඇත්තෙන්ම ඔහු තම මව්බිමට අභිමානයක් ගෙන දෙමින් මව්බිම වෙනුවෙන් තම යුතුකම ඉටු කිරීමට සමත් වූ අතිශය සාර්ථක පුද්ගලයෙක් බවට පත් වී හමාරයි. නමුත් මාවන්ගේ සාර්ථකත්වයේ කතාව ඔබ සිතන තරම් මිහිරි අද්දැකීම් වලින් පිරිපුන් එකක් නොවේ. මාවන් ඔහුගේ සාර්ථකත්වය වෙනුවෙන් කළ කැපකිරීම, සාර්ථකත්වය හඹා යන, සාර්ථක පුද්ගලයෙක් වීමට දැඩි උවමනාවක් ඇති බොහෝ දෙනෙකුට පාසලකින් හෝ විශ්වවිද්‍යාලයකින් කිසිදා ඉගෙනීමට නොලබන ඉතා වටිනා පාඩමක් කියාදෙනවා. සාර්ථකත්වයට පත් වීමට දැඩි ලෙස කැපවුවත් ඒ හැම විටම ඔබට අත් වූයේ පරාජය පමණක් නම්, නැවත වරක් උත්සාහ කීරීමට පෙර මාවන්ගේ සාර්ථකත්වයේ කථාව වරක් සිහියට නගා ගන්න.

සාර්ථකත්වයට පත් වීමට දැඩි උවමනාවක් තිබේ නම්, පරාජය වීම් හමුවේ කිසි කලෙකවත් සාර්ථකත්වය යටපත් නොවනු ඇත.

මේ මාවන්ගේ සාර්ථකත්වයේ කතාවයි

1990 දී වයස අවුරුදු 20 වූ මාවන්ට ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් තරගයට සහභාගී වීමට අවස්ථාව උදාවෙනවා. එම තරගය ඉන්දියාවට එරෙහිව පැවැත් වූ අතර මාවන් අංක 07 පිතිකරු ලෙස පිටියට පිවිසියා. නමුත් ඔහුගේ පළමු ඉනිමේදීම කිසිදු ලකුණක් වාර්තා කිරිමට ඔහුට නොහැකි වුණා. නැවතත් දෙවැනි ඉනිමේදි ඔහුගේ අවස්ථාව උදාවුණා. පළමු ඉනිමේ අසාර්ථකත්වයෙන් ගැලවීමට හා කණ්ඩායමේ තවදුරටත් රැදී සිටීමට ඔහු උපරිමයෙන් මෙම ඉනිම ක්‍රීඩා කල යුතු වුණා. එහෙත්අවසනාවන්ත ලෙස එම ඉනිමේදීත් ඔහුට එක් ලකුණක් හෝ ලබා ගැනීමට නොහැකි වුණා. ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා.

පළමු තරගයේ අසාර්ථක වීම හමුවේ මාවන් ඔහුගේ සිහිනය අත් හැර දැමීමට කිසිසේත් සිතුවේ නැහැ. ඒ වෙනුවට ඔහු පුහුණු වීම් සඳහා දැඩි ලෙස කැපවුණා. මේ හේතුවෙන් පළමු පෙළ තරඟවලදී ලකුණු අතරට පිවිසීමට මාවන්ට හැකිවුණා. පළමු පෙළ දැක්වූ දක්ෂතා නිසා මාස 20කට පසු නැවතත් මාවන්ට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරිමට දෙවන අවස්ථාවක් උදාවුණා.

තරඟයේ පළමු ඉනිම මාවන්ට ඉතා වැදගත් එකක් වුණා. මේ අවස්ථාවේ ඔහු දැඩි උත්සාහයක නිරත වුවත් ප්‍රතිඵලයේ වෙනසක් සිදු වුණේ නැහැ. මාවන් නැවතත් ලකුණු 0 කට දැවීගියා. තරඟගේ දෙවැනි ඉනිම, දක්ෂතා දැක්වීමට ඔහුට තිබුණු අවසන් අවස්ථාව වුවත් එම ඉනිමේදී මාවන්ට ලබා ගැනීමට හැකි වුණේ එක් ලකුණක් පමණයි. මාවන්ට නැවතත් කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා.

ක්‍රිකට් ක්රීඩකයකුට මේ තරම් වේදනාකාරී අත්දැකීමක් තවත් නැති තරම්. ක්‍රිකට් සිහිනය අතහැර දැමීමට පාරාජිතයෙකුට නම්, මේ වේදනාකාරී අත්දැකීම හොදටම ප්රමණවත්වනවා. එහෙත් මාවන්ගේ දැඩි උවමනාව පරාජය කරන්න ඒ අසාර්ථකවීම් කිසිසේත්ම ප්‍රමාණවත් වුයේ නැහැ. ඔහු නැවතත් දැඩි කැපවීමෙන් පුහුණු වීම් ඇරඹුවා. පළමු පෙළ තරඟවල දී නැවතත් ලකුණු අතරට පිවිසියා. මේ දක්ෂතා නිසා මාස 17කට පසු මාවන්ට නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමට මහත් අශාවෙන් බලා සිටි අවස්ථාව උදාවුණා.

මේ ඔහුගේ තුන්වන අවස්ථාවයි. මේ අවස්ථාවෙදීත් ඔහුට ඉනිම දෙකේම පිතිකරණයේ යෙදීමට අවස්ථාව හිමි වුණා. මේ අවස්ථාවෙන් ඔහු උපරිම ප්‍රයෝජන ලබා ගන්නට ඇතැයි ඔබ සිතනවාද? ඇත්තෙන්ම නැහැ. මේ තරඟයේදීත් ඔහුට පෙර පරිදිම ඉනිම දෙකේදීම ලකුණු නොලබාම දැවීගියා. නැවතත් ඔහුට කණ්ඩායමෙන් ඉවත් වන්නට සිදුවුණා.

මේ තරම් අසාර්ථක වීම් සාමාන්‍ය අයෙක්ට සිදු වුණා නම්, සිදුවන්නේ උත්සාය අත්හැර දැමීමයි. නමුත් මාවන්ට තිබුණේ සාමාන්‍ය සරල සිහිනයක් නොවේ. ඔහු සිහිනය අතහැර දැමීම වෙනුවට අසාර්ථකත්වයට හේතු සොයන්නට පටන් ගත්තා. ඔහුගේ අඩුපාඩු ටිකෙන් ටික මතුකර ගැනීමට ඔහු සමත් වුණා. ජාත්‍යන්තර මට්ටමේ තරගවලට සරිලන අයුරින් පිතිකරණයේ තාක්ෂණය වර්ධනය කරගත යුතු බවත් ඊට අදාලව මානසික මට්ටම වර්ධනය කරගත යුතු බවත් ඔහු නිගමනය කළා. අඩු පාඩු හදුනාගත් මාවන් නැවතත් ඔහුගේ අරමුණ වෙනුවෙන් වැඩ ඇරඹුවා. පිතිකරණයේ තාක්ෂණය වර්ධනය කරගැනීම උදෙසා උපරිම උත්සාහයක නිරත වුණා.

වසර තුනකට පසු ඔහුගේ කැපවීමට ප්‍රතිඵල ලැබෙන්නට පටන් ගත්තා. නැවතත් ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවුණා.

ටෙස්ට් තරඟයක ලකුණක් වාර්තා කිරීමට වසර ගණනක් තිස්සේ බලා සිටිමින් දැඩි වෙහෙසක් දැරූ මාවන් ඒ වන විට පිතිකරණ තාක්ෂණය අතින් ඉතා ඉහල මට්ටමටක පැමිණ සිටියා. ඒ හේතුව නිසාම මාවන් එම තරගයේදි ලකුණු අතරට පිවිසියා. එක් ටෙස්ට් ලකුණක් වෙනුවෙන් වසර 6 ක් බලා සිටීමට සිදුවූ ඔහු අවසානයේ ශතක 16ක් හා ද්විත්ව ශතක 06 ද අතුලත්ව ශ්‍රී ලංකාවෙ වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 ඉක්මවා වාර්තා කළා. පසුව කණ්ඩායමේ නායකත්වය දක්වාම ගමන් කළ ඔහු ටෙස්ට් හා එක්දින තරඟ විශාල ප්‍රමණයක් ජයග්‍රහණය කිරීම උදෙසා කණ්ඩායමට නායකත්වය ලබාදීමට සමත් වුණා.

ඔබ කොයි තරම් දුරට අසාර්ථකවීම් හමුවේ නොසැලී සිටිය හැකි අයෙක්ද? අවුරුදු 06ක් පසුබෑම් වලට හා පරාජයන්ට ලක්වෙමින් එකම අරමුණක් වෙනුවෙන් මෙසේ කැපවී වැඩකල හැකිද? ඔබට එසේ නොහැකි නම් ඔබත් ලෝකයේ ඉතා සුළු ප්‍රමණයක් වන සාර්ථක පුද්ගලයින් ගොඩට එක් වීමට සුදුසුකම් සපුරා නැහැ. පරාජය වීම බොහෝ වේදනාකාරී අත්දැකීම් ලබා දෙන බව සත්‍යයි. එහෙත් පරාජයේ වේදනාව තුල ඔබේ ජය පරාජයේ වේදනාව තුල ඔබේ ජයග්‍රහණය සැගවී යන්නට ඉඩ දීම කිසිසේත් සාධාරණ දෙයක් නොවේ.

සාර්ථකත්වය වෙනුවෙන් බොහෝ කැපවීම් කලත්, අත්වූයේ පරාජය හෝ ප්‍රතික්ෂේප වීම් පමණක් නම්, කිසිවිටකත් ඔබේ උත්සාහය අත් හැරිමට සුදානම් නොවන්න. ඒ වෙනුවට මේ අසහාය ශ්‍රී ලංකිකයාගේ සාර්ථකත්වයේ කතාව සිහියට නගා ගන්න. ඔහුට හැකි නම් ඔබටත් හැකි බවට ඔබේ ආත්ම විශ්වාසය ඇතිකර ගන්න. යම් දිනක මව්බිමට කීර්තියක් අත් කරන නායකයෙක් වන්නට ඔබටත් හැකිවේවි.

උපුටා ගත්තකි.

[QUOTE="loku_pappa1, post: 20826266, member: 559062"] [b]අසාර්තකත්වය තුලින් සාර්තක වූ මාවන්[/b] [FONT="Arial"][IMG]http://i.imgur.com/hnvwqRl.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"][CENTER] ශ්‍රී ලංකාවෙන් බිහි වූ තාක්ෂණයෙන් පිරිපුන්ම පිතිකරුවා කවුරුන්දැයි ඇසුවොත් ඕනෑම අයෙකුට එක වරම මතකයට නැගෙන්නේ, මාවන් අතපත්තු බවට කිසිම සැකයක් නැහැ. ඔහුගේ පිතිකරණ විලාශය ඒ තරම්ම තාක්ෂණයෙන් අනූනයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5502 ක්ද එක්දින ලකුණු 8529ක්ද වාර්තා කිරීමට මාවන් සමත් වූ අතර ඔහුගේ නායකත්වය යටතේ මව්බිමට ජයග්‍රහණ රැසක් අත් කර දීමට ද සමත් වුණා. ඇත්තෙන්ම ඔහු තම මව්බිමට අභිමානයක් ගෙන දෙමින් මව්බිම වෙනුවෙන් තම යුතුකම ඉටු කිරීමට සමත් වූ අතිශය සාර්ථක පුද්ගලයෙක් බවට පත් වී හමාරයි. නමුත් මාවන්ගේ සාර්ථකත්වයේ කතාව ඔබ සිතන තරම් මිහිරි අද්දැකීම් වලින් පිරිපුන් එකක් නොවේ. මාවන් ඔහුගේ සාර්ථකත්වය වෙනුවෙන් කළ කැපකිරීම, සාර්ථකත්වය හඹා යන, සාර්ථක පුද්ගලයෙක් වීමට දැඩි උවමනාවක් ඇති බොහෝ දෙනෙකුට පාසලකින් හෝ විශ්වවිද්‍යාලයකින් කිසිදා ඉගෙනීමට නොලබන ඉතා වටිනා පාඩමක් කියාදෙනවා. සාර්ථකත්වයට පත් වීමට දැඩි ලෙස කැපවුවත් ඒ හැම විටම ඔබට අත් වූයේ පරාජය පමණක් නම්, නැවත වරක් උත්සාහ කීරීමට පෙර මාවන්ගේ සාර්ථකත්වයේ කථාව වරක් සිහියට නගා ගන්න. සාර්ථකත්වයට පත් වීමට දැඩි උවමනාවක් තිබේ නම්, පරාජය වීම් හමුවේ කිසි කලෙකවත් සාර්ථකත්වය යටපත් නොවනු ඇත. මේ මාවන්ගේ සාර්ථකත්වයේ කතාවයි 1990 දී වයස අවුරුදු 20 වූ මාවන්ට ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් තරගයට සහභාගී වීමට අවස්ථාව උදාවෙනවා. එම තරගය ඉන්දියාවට එරෙහිව පැවැත් වූ අතර මාවන් අංක 07 පිතිකරු ලෙස පිටියට පිවිසියා. නමුත් ඔහුගේ පළමු ඉනිමේදීම කිසිදු ලකුණක් වාර්තා කිරිමට ඔහුට නොහැකි වුණා. නැවතත් දෙවැනි ඉනිමේදි ඔහුගේ අවස්ථාව උදාවුණා. පළමු ඉනිමේ අසාර්ථකත්වයෙන් ගැලවීමට හා කණ්ඩායමේ තවදුරටත් රැදී සිටීමට ඔහු උපරිමයෙන් මෙම ඉනිම ක්‍රීඩා කල යුතු වුණා. එහෙත්අවසනාවන්ත ලෙස එම ඉනිමේදීත් ඔහුට එක් ලකුණක් හෝ ලබා ගැනීමට නොහැකි වුණා. ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා. පළමු තරගයේ අසාර්ථක වීම හමුවේ මාවන් ඔහුගේ සිහිනය අත් හැර දැමීමට කිසිසේත් සිතුවේ නැහැ. ඒ වෙනුවට ඔහු පුහුණු වීම් සඳහා දැඩි ලෙස කැපවුණා. මේ හේතුවෙන් පළමු පෙළ තරඟවලදී ලකුණු අතරට පිවිසීමට මාවන්ට හැකිවුණා. පළමු පෙළ දැක්වූ දක්ෂතා නිසා මාස 20කට පසු නැවතත් මාවන්ට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරිමට දෙවන අවස්ථාවක් උදාවුණා. තරඟයේ පළමු ඉනිම මාවන්ට ඉතා වැදගත් එකක් වුණා. මේ අවස්ථාවේ ඔහු දැඩි උත්සාහයක නිරත වුවත් ප්‍රතිඵලයේ වෙනසක් සිදු වුණේ නැහැ. මාවන් නැවතත් ලකුණු 0 කට දැවීගියා. තරඟගේ දෙවැනි ඉනිම, දක්ෂතා දැක්වීමට ඔහුට තිබුණු අවසන් අවස්ථාව වුවත් එම ඉනිමේදී මාවන්ට ලබා ගැනීමට හැකි වුණේ එක් ලකුණක් පමණයි. මාවන්ට නැවතත් කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා. ක්‍රිකට් ක්රීඩකයකුට මේ තරම් වේදනාකාරී අත්දැකීමක් තවත් නැති තරම්. ක්‍රිකට් සිහිනය අතහැර දැමීමට පාරාජිතයෙකුට නම්, මේ වේදනාකාරී අත්දැකීම හොදටම ප්රමණවත්වනවා. එහෙත් මාවන්ගේ දැඩි උවමනාව පරාජය කරන්න ඒ අසාර්ථකවීම් කිසිසේත්ම ප්‍රමාණවත් වුයේ නැහැ. ඔහු නැවතත් දැඩි කැපවීමෙන් පුහුණු වීම් ඇරඹුවා. පළමු පෙළ තරඟවල දී නැවතත් ලකුණු අතරට පිවිසියා. මේ දක්ෂතා නිසා මාස 17කට පසු මාවන්ට නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමට මහත් අශාවෙන් බලා සිටි අවස්ථාව උදාවුණා. මේ ඔහුගේ තුන්වන අවස්ථාවයි. මේ අවස්ථාවෙදීත් ඔහුට ඉනිම දෙකේම පිතිකරණයේ යෙදීමට අවස්ථාව හිමි වුණා. මේ අවස්ථාවෙන් ඔහු උපරිම ප්‍රයෝජන ලබා ගන්නට ඇතැයි ඔබ සිතනවාද? ඇත්තෙන්ම නැහැ. මේ තරඟයේදීත් ඔහුට පෙර පරිදිම ඉනිම දෙකේදීම ලකුණු නොලබාම දැවීගියා. නැවතත් ඔහුට කණ්ඩායමෙන් ඉවත් වන්නට සිදුවුණා. මේ තරම් අසාර්ථක වීම් සාමාන්‍ය අයෙක්ට සිදු වුණා නම්, සිදුවන්නේ උත්සාය අත්හැර දැමීමයි. නමුත් මාවන්ට තිබුණේ සාමාන්‍ය සරල සිහිනයක් නොවේ. ඔහු සිහිනය අතහැර දැමීම වෙනුවට අසාර්ථකත්වයට හේතු සොයන්නට පටන් ගත්තා. ඔහුගේ අඩුපාඩු ටිකෙන් ටික මතුකර ගැනීමට ඔහු සමත් වුණා. ජාත්‍යන්තර මට්ටමේ තරගවලට සරිලන අයුරින් පිතිකරණයේ තාක්ෂණය වර්ධනය කරගත යුතු බවත් ඊට අදාලව මානසික මට්ටම වර්ධනය කරගත යුතු බවත් ඔහු නිගමනය කළා. අඩු පාඩු හදුනාගත් මාවන් නැවතත් ඔහුගේ අරමුණ වෙනුවෙන් වැඩ ඇරඹුවා. පිතිකරණයේ තාක්ෂණය වර්ධනය කරගැනීම උදෙසා උපරිම උත්සාහයක නිරත වුණා. වසර තුනකට පසු ඔහුගේ කැපවීමට ප්‍රතිඵල ලැබෙන්නට පටන් ගත්තා. නැවතත් ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවුණා. ටෙස්ට් තරඟයක ලකුණක් වාර්තා කිරීමට වසර ගණනක් තිස්සේ බලා සිටිමින් දැඩි වෙහෙසක් දැරූ මාවන් ඒ වන විට පිතිකරණ තාක්ෂණය අතින් ඉතා ඉහල මට්ටමටක පැමිණ සිටියා. ඒ හේතුව නිසාම මාවන් එම තරගයේදි ලකුණු අතරට පිවිසියා. එක් ටෙස්ට් ලකුණක් වෙනුවෙන් වසර 6 ක් බලා සිටීමට සිදුවූ ඔහු අවසානයේ ශතක 16ක් හා ද්විත්ව ශතක 06 ද අතුලත්ව ශ්‍රී ලංකාවෙ වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 ඉක්මවා වාර්තා කළා. පසුව කණ්ඩායමේ නායකත්වය දක්වාම ගමන් කළ ඔහු ටෙස්ට් හා එක්දින තරඟ විශාල ප්‍රමණයක් ජයග්‍රහණය කිරීම උදෙසා කණ්ඩායමට නායකත්වය ලබාදීමට සමත් වුණා. [IMG]http://i.imgur.com/vbWyiS6.jpg[/IMG] ඔබ කොයි තරම් දුරට අසාර්ථකවීම් හමුවේ නොසැලී සිටිය හැකි අයෙක්ද? අවුරුදු 06ක් පසුබෑම් වලට හා පරාජයන්ට ලක්වෙමින් එකම අරමුණක් වෙනුවෙන් මෙසේ කැපවී වැඩකල හැකිද? ඔබට එසේ නොහැකි නම් ඔබත් ලෝකයේ ඉතා සුළු ප්‍රමණයක් වන සාර්ථක පුද්ගලයින් ගොඩට එක් වීමට සුදුසුකම් සපුරා නැහැ. පරාජය වීම බොහෝ වේදනාකාරී අත්දැකීම් ලබා දෙන බව සත්‍යයි. එහෙත් පරාජයේ වේදනාව තුල ඔබේ ජය පරාජයේ වේදනාව තුල ඔබේ ජයග්‍රහණය සැගවී යන්නට ඉඩ දීම කිසිසේත් සාධාරණ දෙයක් නොවේ. සාර්ථකත්වය වෙනුවෙන් බොහෝ කැපවීම් කලත්, අත්වූයේ පරාජය හෝ ප්‍රතික්ෂේප වීම් පමණක් නම්, කිසිවිටකත් ඔබේ උත්සාහය අත් හැරිමට සුදානම් නොවන්න. ඒ වෙනුවට මේ අසහාය ශ්‍රී ලංකිකයාගේ සාර්ථකත්වයේ කතාව සිහියට නගා ගන්න. ඔහුට හැකි නම් ඔබටත් හැකි බවට ඔබේ ආත්ම විශ්වාසය ඇතිකර ගන්න. යම් දිනක මව්බිමට කීර්තියක් අත් කරන නායකයෙක් වන්නට ඔබටත් හැකිවේවි. උපුටා ගත්තකි.[/CENTER][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom