අසාර්ථක වූ ඝාතන තැත

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආර්ජන්ටිනාවේ උප ජනාධිපතිලු මේ.. හිතපන්කෝ ආරක්ෂාව කොහොමද කියලා

    ඔලුවටම තියලා කොකා ගස්සන්නේ.ගෑණිගේ වෙලාව හොඳයි.පත්තු වෙන්නේ නෑ ...






     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    ආර්ජන්ටිනාවේ උප ජනාධිපතිලු මේ.. හිතපන්කෝ ආරක්ෂාව කොහොමද කියලා

    ඔලුවටම තියලා කොකා ගස්සන්නේ.ගෑණිගේ වෙලාව හොඳයි.පත්තු වෙන්නේ නෑ ...







    Probably a fake setup to divert attention. Same happened in Venezuela sometime back. Oya huththige puthalath lankawe un wage tama.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    මෙහෙ අවුලක් නෑ . අතට අත දෙන්න, අත් ඉබින්න වඩගන්න ඔක්කොම කලින් චෙක් කරලා රෙඩි කරලා තියෙන්නේ...
    ලන්කාවට එන්න කියමු, මෙහෙන් ඉගෙන ගන්න කියමු
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    chandrikaa.jpg
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    මහින්දයා ගමට එන වෙලාවක බොරු පිස්තෝලයක් අරන් ගිහින් ඔය වගේ කරලා බය කරන්න ඕනේ. පොහොට්ටුවෙ උන් මහින්ද මැරෙනකල් බලන් ඉන්නේ. ජන්දයක් තියන්න. උන්ට අනුකම්පා ජන්ද ගන්නවා ඇරෙන්න වෙන ජන්දෙකට ගිහින් දිනන්න විදිහක් නෑ