අසිරිමත් දම් රස අමාවන්

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
537405_394915227283288_151138806_n.jpg
 
Last edited:

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
149459_249925555152221_1064514074_n.jpg


බුද්ධෝ තිලෝක සරණෝ
බුද්ධෝ සූරියෝ තමෝනුදෝ
ඒවන්තං සරණං ඛේමං
බුද්ධෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං බුද්ධං
නත්ථි මය්හං භයං සදා

තුන් ලොවට සරණ බුදුරජාණන් වහන්සේය.
මෝහය නැමති අන්ධකාරය දුරු කරන සූර්යයාද බුදුරජාණන් වහන්සේය.
මම සැමදා බුදුරජාණන් වහන්සේ සරණ යමි.
බුදුරජාණන් වහන්සේ සරණ යන මට කිසිදා බයක් ඇති නොවේ..