අසිරිමත් වු ඊශ්රායලයේ දියුණුවේ රහස

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මුස්ලිම් කියන්නේ සිත් පිත් නැති මිනීමරු අතිශයින්ම භයානක මිනිස්සු කොටසක්.ඒ වගේම අනාගතයේ මේ ලෝකය තුල ඉස්ලාම් වහල් පාලනයක් කරන්න උත්සහ කරන දරුනු මිනිස්සු.අද තියෙන සිවිල් යුද්ධ සියල්ලක්ම පාහේ මුස්ලිමුන් විසින් නිර්මාණය කරපු ඒවා.ඒ වගේම අනිත් සියලූම ජාතින් විනාශ කල යුතුයි කියන මතයේ මේ අය ඉන්නවා
    :yes::yes::yes::yes::yes:
    මචං මෙහෙමයි .මේ දේවල් අපි කලා කියමු මේ විදියටම එත් අපිට කවදාවත් යුදෙව්වො වගේ හිතන්න බැහැ .හේතුව අපි හැඩ ගැහිලා තියෙන පරිසරය අනුව අපේ චින්තන ධාරාව වෙනස් යුදෙව්වන්ට වඩා .දැනට ලොකේ ආධිපත්‍ය කරගෙන තියෙන්නේ පුරාණ ග්‍රිසිය ,යුදෙව්වෝ සහ බ්‍රිතාන්‍ය ආක්‍රමණ හරහා බිහි වෙච්ච මිශ්‍ර චින්තන ධාරාවක් .අපිට බැහැ ඒ විදියට හිතන්න .ගන්න ආහාර පාන ,ලබා ගන්නා ඖෂධ කියන එව්වා චින්තනයට බලපාන සාධක කිහිපයක් විතරයි .
    :yes::yes::yes::yes:
    If there were jews in Sri Lanka, they would be more hated than muslims.
    might be

    :yes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හොඳ ලිපියක්.

    නමුත්,
    යුදෙවුවෝ කියන්නේ මුස්ලිම් වගේම ජාතියක් අහල තියන විදිහට.
    ගොඩක් වෙලාවට වැඩ පිළිවෙල එකයි. ඒ කියන්නේ සද්ද නැතුව හෙමිට වැඩේ කරගෙන යනවා. රටක නම් දේශපාලය,වියාපාර,විද්‍යාව තාක්ෂනය අත්පත් කරගන්න වගේ ඒවා.
    මුස්ලිම් උන්ගේ අඩු ඔය විද්‍යාව හා තාක්ෂනය කියන පැත්ත විතරයි. ඒ ආගමික මත නිසා වෙන්න ඇති.
    හිට්ලර් දහස් ගානක් යුදෙවුවෝ මැරුවට ඊට කලින් ලොකු යුදෙවු විරෝධයක් යුරෝපයේ තිබිලා තියනවා. හරියට දැන් ලංකාවේ තියන මුස්ලිම් ප්‍රශ්න වගේ.

    මොනවා උනත් යුදෙවුවෝ කියන්නේ ලෝකේ විද්‍යාව හා තාක්ෂනය දිවුනුව අද තියන තැනට ගෙන්න ගොඩක් වැඩ කරපු ජාතියක්.

    මමත් ගොඩක් දේවල් දන ගත්තේ Zeus ගේ thread වලින්.:yes:
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,633
    10,204
    113
    සිංහල ජාතිය නගා සිටවීමට උත්සහ කරන අයට හොඳ කරුණු පෙළක්!