බොහොමයක් සෞඛ්‍යය ගැටළු පිලිබදව පෙර තියා ඔබව දැනුවත් කිරීමට සමට හැකියාව තිඛෙනවා.
කුෂ්ට සහ ලප
සමෙහි ඇති වී තිඛෙන කුෂ්ට ප්‍රතිකාරයන් සදහා ප්‍රතිචාර දක්වන්නේ නොමැති නම් සහ උණ, සන්ධි වේදනාව සහ මස් පිඩු කැක්කුම වැනි වෙනත් රෝග ලක්ෂණයන් සමග අනුබද්ධව පවතිනවානම් එම තත්වය අසාදන තත්වයක් හේතුවෙන් ඇතිවුණු අභ්‍යන්තරික ගැටළුවක් වීමට ඉඩ තිඛෙනවා. තවද ඔබ විසින් අරගනු ලැබූ ඖෂධයක් ශරීරයට අසාත්මික වීම හේතුවෙන්ද කුෂ්ට රෝගයන් සමෙහි ඇති වීමට හැකියාව තිඛෙන බව (American Academy of Dermatology) කියන විද්‍යායතනය පවසා සිටිනවා.
ඛෙල්ලෙහි පිටුපස ඇතිවී තිඛෙන ඉතා සිනිදු කුෂ්ට රෝගී තත්වය (velvety-rash) සහ පුද්ගලයාගේ සමෙහි වූ ස්වභාවික වර්ණයට වඩා තරමක් අදුරු පැහැයෙන් බාහු පුරාවටම දැකගන්නට ලැඛෙන එම තත්වය දියවැඩියාව කියන රෝගී තත්වය එම පුද්ගලයාට වැලදීම සදහා වැඩි අවධානමක් පවතින බව පෙන්නුම් කරන සාධකයක් වෙන බව හොදින් මතක තබා ගන්න. එම ලක්ෂණයන් ඔබගේ ශරීරයෙන් දිස් වෙනවානම් රුධිර පරීක්ෂාවක් සිදු කරගැනීම වඩාත් යෝග්‍ය වෙනවා.
ඉතාමත්ම සිනිදු ස්වභාවයකින් යුතුව සමෙහි දැකගැනීමට හැකි එම කුෂ්ට තත්වය (velvety-rash) ශරීරයේ වූ අභ්‍යන්තර ඉන්ද්‍රියක ඇති වී තිඛෙන පිලිකාමය තත්වයක් පිලිබදව ඔබව දැනුවත් කර සිටින අනතුරු ඇගවීමක් වීමටද හැකියාව තිඛෙන බව (Mayo Clinic) කියන ආයතනය පවසා සිටිනවා.
කාලීන ඖෂදයන් සදහා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන පාදයන් හී පහතට වෙන්න ඇති දම් පැහැති කුෂ්ටයන් (hepatitis c) යනුවෙන් හදුන්වන රෝගී තත්වයේ ලක්ෂණයක් වීමට හැකියාව තිඛෙනවා.
සම පිත්තල පාට වීම සහ වර්ණ වෙනස් වීම්
දියවැඩියාව රෝගී තත්වය ඇති පුද්ගලයින්ගේ සමෙහි ඇතැම් කොටස් පිත්තල පැහැයට හැරීම යකඩ ධාතු වෙනස් වීම නිසා ඇතිවුණු තත්වයක් වෙන්නට පුළුවන්. ඒවගේම සම කහ පැහැයට හැරීම අක්මාව අක්‍රීය වී ඇති බව පෙන්නුම් කරන ලක්ෂණයක් වීමටද හැකියාව තිඛෙනවා.
සම අදුරු පැහැයක් ගැනීම - සන්ධි , දණහිස් සහ වැලමිට වැනි ප්‍රදේශ වල පහසුවෙන්ම දැකගැනීමට ලැඛෙන කැලල් සහ අධික ලෙස රැලිවටුණු ස්වභාවය හෝමනමය රෝගී තත්වයක් වීමට හැකියාව තිඛෙනවා. උදාහරණයක් වශයෙන් (Addison's disease) කියන රෝගී තත්වය හදුන්වන්න පුළුවන්.
අලුතින් වර්ධනය වීම.
අලුතෙන් සම වර්ධනය වෙන ස්වභාවයක් ඇති පුද්ගලයින් පරික්ෂාවට ලක් කරනු ලැබූ වෛද්‍යවරුන් විසින් සොයා ගනු ලැබූ දෙයක් නම් ඔවුන්ට පිලිකාමය තත්වයක් වැලදී ඇති බවයි. ඒවගේම අභ්‍යන්තරික රෝගී තත්වයක් නිසාද ජානමය සහලක්ෂණයක් නිසාද මෙවැනි තත්වයක් ඇති වීමට ඉඩ තිඛෙනවා බවද මතක තබා ගන්න.
නියපොතු වල ඇතිවෙන වෙනස් කම්.
නියපොතු වල වර්ණයේ සහ හැඩයේ ඇතිවෙන වෙනස් කම් ඌනතාවයක ලක්ෂණයක් වීමට ඉඩ තිඛෙන අතර ඉන්ද්‍රීය පද්ධතියේ දෝෂයක් නිසාවෙන්ද හට ගැනීමට ඉඩ තිඛෙනවා.
දිලීරමය ආසාධනයක් ලෙස නියපොතු වල ඇතිවී තිඛෙන වෙනස් කම සෝරෙයසිස් කියන චර්ම රෝගයේ ප්‍රතිපලයක් වීමටද හැකියාව තිඛෙනවා.
තවද අක්මාවේ සහ වකුගඩු වල දෝෂයන් නිසාවෙන්ද නියපොතු වල වර්ණය වෙනස් වීමට ඉඩ තිඛෙන බව හොදින් මතක තබා ගන්න.
සමෙහි වූ වියලි භාවයේ සහ දැඩි භාවයේ සිදු වෙන වෙනස් කම්.
අධි රුධිර පීඩනය හේතුවෙන්ද වකුගඩු ආශ්රිත ගැටළු හේතුවෙන්ද ඇතැම් විට සමෙහි ඝනත්වය සැලකිය යුතු ලෙස අඩු වීමට ඉඩ තිඛෙනවා. වැඩි දුරටත් පවසා සිටිනවානම් දැඩිව වියලී ඇති සම සහ කසන සුළු ස්වභාවය හෝමනමය දෝශයක ලක්ෂණයක් වීමට හැකියාව තිඛෙනවා.
තවද ඉතාමත් බුරුල් සහ සිනිදු සම (cutis laxa) යනුවෙන් හදුන්වනු ලබන දුර්ලභවූ පටක රෝගී තත්වයක ලක්ෂණයක් වීමට වැඩි හැකියාවක් තිඛෙනවා. ඒවගේම එම රෝගී තත්වය (lymphoma) යනුවෙන් හදුන්වන රුධිර පිලිකාමය තත්වයේ රෝග ලක්ෂණයක් වීමටද ඉඩ තිඛෙන බව හොදින් මතක තබා ගන්න.
මෙන්න මේ ආකාරයට තමයි ඔබේ ශාරීරික සෞඛ්‍යය පිලිබද වූ වැදගත් තොරතුරු සම විසින් පිටතට විදහා දක්වන්නේ. මෙම ඉහත ලක්ෂණ හොදින් සිහියේ තබා ගෙන එම ලක්ෂණයන් ඇසුරෙන් රෝගී තත්වයන් හදුනා ගැනීමට ඔබට හැකියාව තිඛෙනවා. ඒවගේම අන් අය සදහාද උපදෙස් ලබා දීමට ඔබට හැකියාව තිඛෙනවා.
මෙම වැදගත් ලිපිය උපුගා ගනු ලැබූයේ නොදුටු ලෝකය නම් වෙබ් අඩවියෙනි.
උපුටාගන්නා ලද සබැඳිය : http://nodutulokaya1.blogspot.com/2014/07/5-ways-skin-can-signal-health-problems.html

Last edited:

හරියටම ඉතිං එයාගෙන්ම තමා අහගන්න වෙන්නෙ