අසූචි ප්‍රහාරය

Moxley

Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    Jathiwade awussanna UNP/JVP gobilo karapu wedak wenna ona

    Sabri S' inna nisa bayawenna deyak na
     
    • Haha
    Reactions: Smartm

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අපේ ගේ ඉස්සරහම තියෙන්නේ ඔය වගේ බුදු මැදුරක්.
    ඔකේ පින් කැටයක් තියනවා. සතියක් දෙකක් යද්දී අතුරුදහන් වෙනවා.
    වයිෆ් ගෙන් බේරෙන්න බැරිම තැන ගෙදර කැම් එකක් ඒ පැත්තට හරවලා තිබ්බා.
    ගමේ පොඩි කොල්ලෝ ඔතන බයිසිකල් පදිනවා. උන් තමා කැටේට ෂොට් එක දෙන්නේ
    උන්ගෙන් බය කරලා ඇහුවම කිවා අයිස් කැවා කියලා.
    ගෙවල් වලට කියන නැහැ හැබැයි ආයේ එහෙම කරන්න එපා කිවා.
    ආයේ කරොත් වීඩියෝ එක ගෙවල් වලට පෙන්නවා කිවා. එදා ඉදන් අවුලක් නැහැ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,711
    113
    හස්තිශෛලපුර
    😆😆😆ස' ප්‍රසිඩන්ට් උනානම් ඔහොම වෙන්නෙ නෑ..
    119040236_2862770600620216_2844591573822713547_o.jpg



    පූටින් ගේ නිර්භීතකම.. අයියෝ...මට බෑ සාන්ත
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,776
    8,101
    113
    Kotahena
    අනේ පකෝ මම කන්නෙම මුස්ලිම් කඩ වලින්.උන් පිරිසිදුයි සිංහලුන්ට වඩා මටනම්.අපේ පැත්තෙ සිංහල හෝටලයක්‍ සීල් තිබ්බ ළගදී අල හොද්දක හූනෙක් ඉඳලා😂😂
    😆😆😆ස' ප්‍රසිඩන්ට් උනානම් ඔහොම වෙන්නෙ නෑ..
    muuwa 3% ta daalama thiyapalla echcharai kiyanna thiyenne.
     
    • Like
    Reactions: War Fighter

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කඩන්න බැරි හින්දා ගූ ගහලද ඒ පාර...

    මේවා පස්සේ ඉන්නේ මොක්කුද කියලා හොයලා බලන්න වෙයි හොඳට.දැක්කනේ කලින් පාර දෙතුන්සීයකට ජීවිත නැති වුනා.