පට්ට පින්තුර ටික. තාමත් ඔය වගේ තැන් තියනව මගේ හිතේ
ඕක ඇතුලේ සෑහෙන ජාවාරම් වෙලා තියෙනවලු. නොදන්න කෙනෙක් ගියොත් අතරමන් වෙන තරම් විශාලලු.හොන්ග් කොන්ග් වල තිබ්බ kowloon walled city කියන ප්රදේශය එතෙක් මෙතෙක් ලෝකයේ තිබුන අධිකම ජන ගණත්වයෙන් යුක්ත ප්රදේශයක්. මෙහි ජනගහනය 35000- 50000 අතරේ තිබුනා කියලා තමයි අනුමාන කරන්නේ. නීතියක් සැලසුමක් නැති ප්රදේශයක් වෙච්ච මෙය 1993 දී කඩා ඉවත් කර තිබෙනවා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඕක ඇතුලේ සෑහෙන ජාවාරම් වෙලා තියෙනවලු. නොදන්න කෙනෙක් ගියොත් අතරමන් වෙන තරම් විශාලලු.
මේ හුට්ඨාලා දෙන්නා දැන් මෙතන ඇර ගන්නවා.Sherlock ge naayo da?![]()