අසෝක රන්වල සහ දෙසැම්බර්

planner123

Well-known member
  • May 22, 2018
    8,777
    15,041
    113
    2024 දෙසැම්බර් 13 : Submitted resignation from the post Speaker of Parliament due to controversy over his education qualifications. Said he was going to prove that he has the qualifications. But it has been one year since then but no proof has been made public.

    2025 දෙසැම්බර් 12 : Again in the news for all the wrong reasons causing a fatal accident. He's under suspicion of DUI. Will see how this plays out.

    Wishing a speedy recovery for the infant and others who were put in harm by this moron.

    මූ නම් අනේ මන්ද...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ඕක අවුරුදු 10ක් විතර විභාග ෆේල් වෙවී හිටපු NDT ශිෂ්‍ය සංගම් සභාපති සපුමල්
    අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......

    • මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි. (Graduated in 1983)
    • ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
    • වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ස්වභාවික ජීරණයට ලැක්ටොඇසිඩ් බැක්ටීරියා ගහණයන් ස්වභාවිකව වෙන් කිරීම /අපද්‍රව්‍ය ජීරණය දවස් 14ක කෙටි කලක් තුල නිශ්පාදන ක්‍රියාවලියට ගෙන ඒම / එලවලු අපද්‍රව්‍යවල නයිට්‍රජනීය ගුණය ඉහත ජීරණ ක්‍රියාවලිය මගින් බලශක්තියක් වියදම් නොකර දියරයක් ලෙස වෙන් කර ගැනීම යන තාක්ෂණික ක්‍රියාවලින් හා පර්යේෂණ සදහා පේටන්ට් බලපත්‍ර ලාභියෙකි...
    • කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී...
    • සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායකවරයාය...
    • පරිසරවේදියෙකු ලෙස කැලණිමිටියාවත ප්‍රදේශවාසීන් සුරැකීමේ සන්විධානයේ සභාපතිවරයාය...
    • පුරා වසර 40ක පමණ සිට ශ්‍රි ලන්කා ඛනිජ තෙල් පොදු සේවා සන්ගමයේ සභාපතිවරයාය ...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    කිරිසප්පයා තාම වමනේ දානවා - කතානායක නෙවෙයි මොකා උනත් මට වැඩක් නෑ - අනතුරට ලක් වූ දරුවාගේ මව රෝහලේදී කුපිත වෙයි

     
    • Sad
    Reactions: KDH and planner123

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    කිරිසප්පයා තාම වමනේ දානවා - කතානායක නෙවෙයි මොකා උනත් මට වැඩක් නෑ - අනතුරට ලක් වූ දරුවාගේ මව රෝහලේදී කුපිත වෙයි


    පව් පොඩි එකා 🙁

    කිරිසප්පයා තාම වමනේ දානවා - කතානායක නෙවෙයි මොකා උනත් මට වැඩක් නෑ - අනතුරට ලක් වූ දරුවාගේ මව රෝහලේදී කුපිත වෙයි


    පව් පොඩි එකා
    ------ Post added on Dec 13, 2025 at 5:33 PM
     
    • Sad
    Reactions: planner123