Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අහගනින් [Listen] දැනගනින් [Proofing]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]අහගනින් [Listen] දැනගනින් [Proofing][/PLAIN]

ඔබේ ජීවිතයට ඔවදන් ටිකක් !!

එන්න - සමාජයට වැදගත් කෙනෙකු විලසින්

ඉදගන්න - තව කෙනෙකුට අපහසුවක් නොවන අයුරින්

කන්න - ගුණ ඇති දේ පමණක් ප්රමාණවත් තරම්

බොන්න - ඔබේ පැවැත්මට අහිතකර නොවන දෙයක්

ලියන්න - දැණුමත්,විනෝදයත් ලැබෙන දෙයක්

කරන්න - තමන්ටත්,අනුන්ටත් ප්රයෝජන යමක්

කතා කරන්න - අවශ්ය දෙයක් පමණක්

සිනාසෙන්න - සමච්චලයට නොව අවංකව හදවතින්ම

කියන්න - පළදායී මිහිරි වදන්

අහන්න - කියන්නා කෙසේ කීවත් සිහි බුද්දියෙන් ඕන තරම්

බලන්න - දෙනෙතට,මනසට ප්රිය උපදවන අර්ථවත් යමක්

ඉන්න - කිසිවිට කිසිවෙකුට කරදරයක් නොවන විලසින්

අදින්න - චාම්,පිරිසිදු සංස්කෘතියට ගැලපෙන ඇදුමක්

ඉගෙන ගන්න - හැමවෙලාවෙම යමක්

පිලිගන්න - හැමකෙනෙකුම ගවුරවයෙන්

උත්සහ කරන්න - උත්සහ කොලොත් කර නොහැකි දෙයක් නොමැති නිසා

සෝදන්න - අනෙක්වා මෙන්ම හදවතත්

ඉතිරි කරන්න - ටිකෙන් ටික,සතෙන් සතේ අනාගතය වෙනුවෙන්

නාන්න - ගතත්,සිතත් පිරිසිදු වන ලෙසින්

නිදා ගන්න - විරාමයක් සදහා පමණක්

නැගිටින්න - කොන්ද පණ ඇති පුද්ගලයෙකු ලෙසින්

ඇවිදින්න - බොහේ අත්දැකීම් ලබා ගත හැකි නිසා

යන්න - යා යුතු මග නොබියව ඉදිරියටම

හදන්න - සමාජයට වැඩදායක පුද්ගලයෙකු

මැරෙන්න - සමාජයට මෙහෙවරක් කල සැබෑ මිනිසෙකු විලසින්

මේ සියල්ල ගැන මොහොතක් සිතන්න

[QUOTE="Mal Baba, post: 8066006, member: 194988"] [b][PLAIN]අහගනින් [Listen] දැනගනින් [Proofing][/PLAIN][/b] [SIZE=5]ඔබේ ජීවිතයට ඔවදන් ටිකක් !![/SIZE] [LIST] [*][SIZE=4][COLOR=Red]එන්න[/COLOR] - සමාජයට වැදගත් කෙනෙකු විලසින්[/SIZE] [*][SIZE=4][COLOR=Red]ඉදගන්න[/COLOR] - තව කෙනෙකුට අපහසුවක් නොවන අයුරින්[/SIZE] [*][SIZE=4][COLOR=Red]කන්න[/COLOR] - ගුණ ඇති දේ පමණක් ප්රමාණවත් තරම්[/SIZE] [*][SIZE=4][COLOR=Red]බොන්න[/COLOR] - ඔබේ පැවැත්මට අහිතකර නොවන දෙයක්[/SIZE] [*][SIZE=4][COLOR=Red]ලියන්න[/COLOR] - දැණුමත්,විනෝදයත් ලැබෙන දෙයක්[/SIZE] [*][SIZE=4][COLOR=Red]කරන්න[/COLOR] - තමන්ටත්,අනුන්ටත් ප්රයෝජන යමක්[/SIZE] [*][SIZE=4][COLOR=Red]කතා කරන්න[/COLOR] - අවශ්ය දෙයක් පමණක්[/SIZE] [*][SIZE=4][COLOR=Red]සිනාසෙන්න[/COLOR] - සමච්චලයට නොව අවංකව හදවතින්ම[/SIZE] [*][SIZE=4][COLOR=Red]කියන්න[/COLOR] - පළදායී මිහිරි වදන්[/SIZE] [*][SIZE=4][COLOR=Red]අහන්න[/COLOR] - කියන්නා කෙසේ කීවත් සිහි බුද්දියෙන් ඕන තරම්[/SIZE] [*][SIZE=4][COLOR=Red]බලන්න[/COLOR] - දෙනෙතට,මනසට ප්රිය උපදවන අර්ථවත් යමක්[/SIZE] [*][SIZE=4][COLOR=Red]ඉන්න[/COLOR] - කිසිවිට කිසිවෙකුට කරදරයක් නොවන විලසින්[/SIZE] [*][SIZE=4][COLOR=Red]අදින්න[/COLOR] - චාම්,පිරිසිදු සංස්කෘතියට ගැලපෙන ඇදුමක්[/SIZE] [*][SIZE=4][COLOR=Red]ඉගෙන ගන්න[/COLOR] - හැමවෙලාවෙම යමක්[/SIZE] [*][SIZE=4][COLOR=Red]පිලිගන්න[/COLOR] - හැමකෙනෙකුම ගවුරවයෙන්[/SIZE] [*][SIZE=4][COLOR=Red]උත්සහ කරන්න[/COLOR] - උත්සහ කොලොත් කර නොහැකි දෙයක් නොමැති නිසා[/SIZE] [*][SIZE=4][COLOR=Red]සෝදන්න[/COLOR] - අනෙක්වා මෙන්ම හදවතත්[/SIZE] [*][SIZE=4][COLOR=Red]ඉතිරි කරන්න[/COLOR] - ටිකෙන් ටික,සතෙන් සතේ අනාගතය වෙනුවෙන්[/SIZE] [*][SIZE=4][COLOR=Red]නාන්න[/COLOR] - ගතත්,සිතත් පිරිසිදු වන ලෙසින්[/SIZE] [*][SIZE=4][COLOR=Red]නිදා ගන්න[/COLOR] - විරාමයක් සදහා පමණක්[/SIZE] [*][SIZE=4][COLOR=Red]නැගිටින්න[/COLOR] - කොන්ද පණ ඇති පුද්ගලයෙකු ලෙසින්[/SIZE] [*][SIZE=4][COLOR=Red]ඇවිදින්න[/COLOR] - බොහේ අත්දැකීම් ලබා ගත හැකි නිසා[/SIZE] [*][SIZE=4][COLOR=Red]යන්න[/COLOR] - යා යුතු මග නොබියව ඉදිරියටම[/SIZE] [*][SIZE=4][COLOR=Red]හදන්න[/COLOR] - සමාජයට වැඩදායක පුද්ගලයෙකු[/SIZE] [*][SIZE=4][COLOR=Red]මැරෙන්න[/COLOR] - සමාජයට මෙහෙවරක් කල සැබෑ මිනිසෙකු විලසින්[/SIZE] [/LIST] [COLOR=Green] [/COLOR][CENTER][COLOR=Green]මේ සියල්ල ගැන මොහොතක් සිතන්න[/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom