අහන්නම ඔන No 1 සිංදුවක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අහන්නම ඔන No 1 සිංදුවක්

    4957__2_cleopatra_stratan_flash.jpg

    Cleopatra Stratan

    මෙන්න Teri Meri සිංදුවට සංගීතය උස්සපු මුල් ගීතය,බලන්න මෙක කොච්චර ලස්සනද කියලා,මේ පහතින් දිලා තියෙන්නෙ එ මුල් ගීය,ඔතන ඔක ගායන කරන්නෙ අවුරුදු 8 ක Moldovan ගායිකාවක්,ඇයගේ නම Cleopatra Stratan,දැන් නම් ඇයට අවුරුදු 12 ක් පමණ වයසයි.

    මෙක ක්‍රිස්මස් ගීතිකාවක්,මේ ගීතය අහනකොට එකේ තෙරුමත් එක්ක ඇහුම් කන් දෙන්න,මේ ගීතයේ තියන සුන්දරත්වය,අර්ථය,ගැවිලාවත් නැ ඉන්දියන් කොපියේ.

    මෙක මම හොයාගත්තෙ upulpdn මිත්‍රයා,
    INDIANS ලැජ්ජ්යි ඔයි music ත්‍රෙඩ් එකේ දාල තිබ්බ විඩියෝ එක හරහා ගිහින්.