අහන්න ආසයි මේ පද පේලී ~ Favourite songs quotes

rkpdesilva

Member
Sep 23, 2008
24
1
3
අහන්න ආසයි මේ පද පේලී ~ Favourite songs quotes

අහන්න ආසයි මේ පද පේලී ~ Favourite songs quotes
ඔන්න තවත් අළුත් වැඩක් හඳුන්වා දෙන්නයි යන්නෙ. මෙතනදි කරන්නෙ, ඔබ ආසම ගීතයක වදන් කීපයක් හෝ ආසම ගීත පේලි/පේලිය ක් අපේ යාලුවන් එක්ක බෙදා හදා ගන්න එකයි. ඒ කියන්නෙ , ඔබ යම් ගීතයක වැඩියෙන්ම ආස කොටස පමනක් ලියන්න.

ගීතය, ගායකයගේ නමත් සඳහන් කරන්න පුළුවන්නම් වඩාත් හොඳයි.එහෙම උනාම ඒ ගීතයට ආස කොලොත් අපෙ වෙනත් යාලුවෙක්ක්, ඒ ගීතය හොයාගෙන රස විඳින්නත් අවස්තාව ලැබෙනවා.


oba aasama geetha kotasa liyanna. gaayakaya/ gaayikaawa ge namath wagema sinduwa mokakkda kiyalath liyanawa namm hondai.
ehema unaama ee geethayata aasa koloth ape wenath yaaluwekk, ee geethaya hoyaagena rasa widinnath awasthawa lebenawa.
:P
 
Last edited:

rkpdesilva

Member
Sep 23, 2008
24
1
3
මෙන්න මම පටන් ගන්නවා...

සිහින දෙව්දුවේ..
ඔබට තුන්ලොවේ...
එකම නමයි මා දන්නේ...
ඒ නම ආදරේ...

ජේ. ඒ. මිල්ටන් පෙරේරා
 

sudubady

Banned
Jan 17, 2011
118
10
0
ඔබ මගේ සුවර්ණමාලි ............
ඔබ මගේ සුවර්ණමාලි ...............
ඔබ මගේ සුවර්ණමාලි ..............


ඔබ මගේ සුවර්ණමාලි ..............

රැයේම පිපිලා සුවද දී ...........
රැයේම පිපිලා සුවද දී පෙති හැලී පරවීගියේ ..............

ඔබ මගේ සුවර්ණමාලි ..............................
 

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    සරා සඳේ සිනා සේලේ
    ගිලිහී වැටිලා
    වලා තලේ ඔබේ දෑසේ
    සිනහා මැවිලා
    තනිවී අඳුරේ සුසුමේ වෙලිලා......